We Are Water Drop Academy

We Are Water Drop Academy Music Director - Water Drop & Tower Hall Foundation /Lecture Instruments Player /Vocalist /Studio R

04/06/2026

මගේ උනන්දුව වුවමනාව වගේම.දරුවන්ටත් ඒ උනන්දුව වුවමනාව උපරිමින් තිබුණම.මේ ක්ෂේත්‍රය ජයගන්නන අමාරු නැහැ.මං මගේ මහන්සියේ ප්‍රතිඵල දකින්නේ ඔයාලගෙන්..ඒක තව ලස්සන වෙන්නේ ඔයාලා තව මහන්සි වුණාම.වුවමනාවෙන් ප්‍රැක්ටිස් කරහම..අඩුපාඩු තිබුණත් මේ එහෙම කියලා දුන්නු ගොඩක් දේවල්.දවසක ඔයාලට ඉතුරුවක් තියෙයි.ඔයාලගේ පුංචි කාලේ හැකියාව මතක් කරගන්න...

02/06/2026

අපි මුලින්ම ගහන්නේ ඉගෙන ගන්න ලස්සනම පුංචිමසින්දුව.මෙයාලගෙත් ආදරණීය පළවෙනි සින්දුව

02/06/2026

ගිටාර් ගහන ළමයි ටික වයලින් ගැහුවහම මෙහෙම තමයි.එයාලටත් කියලා දුන්නේ එකට සතුටු සාගරේ ගහන්න.නැතුව මෙයාලා කවදාවත් වයලින් ගහලා නෑ

31/05/2026

දැන් ඉන්න ළමයි වැඩ කරන්නේ නැහැ කියලා ගුරුවරු වැඩ නොකර ඉඳලා හරියන්නෙ නැහැ.ගුරුවරයා මූලිකත්වය අරගෙන ඒ වැඩේ කරනකොට ළමයි අඩු ගානේ ඒක දැකලවත් දෙයක් ඉගෙන ගනියි. ඒකයි මගේ පරමාර්ථය සර් කොට කලිසමක් ගහගෙන තණකොළ කපනවා දැකලා නැහැ කියලා සමහරු කිව්වා..තත්ත්වය තරාතිරම වැඩක් නැහැ නැහැ නැහැ. වැඩෙයි හරියට කරන්න ඕනෙ ලොකුකම් පැත්තක තියලා..

31/05/2026

පහනක් පත්තු කරහම ලැබෙන ආනිසංස දන්නවද..

31/05/2026

පොහොය දිනය දවසේ හල්කඳ විල පන්තියෙන් පින් සිතිවිල්ලක් මම හදන්න ආස මේ වගේ දරුවන්ව.

25/05/2026

හාමනික් වාදනය කරන්නේ මෙහෙමයි..දවසෙ පාඩමක්.තේරෙන විදිහට එයාලා හොඳින් කරා.මේ අපේ හල්කඳවිල පන්තිය.ඔයාලටත් පුළුවන් අපේ පන්තියත් එක්ක එකතු වෙන්න.

13/05/2026

Drum Class...ඔන්න ඩ්‍රම් ගහන්න ආස නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්..හැබැයි කියලා දෙන්නේ හරිම විදිහට.notes type එකට ඩ්‍රම්ස් ගහලා තියෙනවද..බීට් එකක් කොහොමද හැදෙන්නේ.හරි විදිහට කොහොමද ඉගෙන ගන්න කියලා අපි කියලා දෙනවා..call and join with us..0718880570.

13/05/2026

ස්වර අභ්‍යාස වලින් හැදුනු සින්දුවක් කියමු.

Address

Alutgama

Alerts

Be the first to know and let us send you an email when We Are Water Drop Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to We Are Water Drop Academy:

Shortcuts

Share