ඇන්තූරියම් මහ ගෙදර

ඇන්තූරියම් මහ ගෙදර ❤️ගෙමිදුල සරසන ඇන්තූරියම් සිහිනය❤️

ඡායා රූපවල ඇති  ශාක සහිතඇන්තූරියම් පැල පැකේජය😍😍😍හොදින් වැඩුන මුල් සහිත🌱බැංකොක් හා ලේඩිජෙන් පැල පැකේජය🪴🪴🪴✅I v y✅pink cham...
12/12/2021

ඡායා රූපවල ඇති ශාක සහිත

ඇන්තූරියම් පැල පැකේජය😍😍😍

හොදින් වැඩුන මුල් සහිත🌱

බැංකොක් හා ලේඩිජෙන් පැල පැකේජය🪴🪴🪴

✅I v y
✅pink champion
✅Sirano
✅lalani
✅Pinky cho
✅Acadi
✅Mistic

Package No. 1️⃣3️⃣6️⃣

එක් අයෙක් සදහා පමණි

කුරියර් පහසුකම් සහිතයි🧳🧳🧳

පැමිණ පරීකෂාකර බලා මිලදී ගත හැක🚶🏿‍♂️🚶🏿‍♂️🚶🏿‍♂️

මිල රු.4500/-

වැඩි විස්තර සදහා inbox පැමිණෙන්න.

විමසීම්📞📞📞
077-3198615

විසිතුරු සෙවන
අල්පිටිය,
ගෙඩකවෙල

වෙනත් පැකේජයන් විමසීමට අපගේ facebook පිටුව හා එක්වන්න

📎විසිතුරු සෙවන

https://www.facebook.com/profile.php?id=100057482461817

📎ඇන්තූරියම් මහ ගෙදර

https://www.facebook.com/profile.php?id=100071047519736

ඡායා රූපවල ඇති  ශාක සහිතඇන්තූරියම් පැල පැකේජය😍😍😍හොදින් වැඩුන මුල් සහිත🌱බැංකොක් හා ලේඩිජෙන් පැල පැකේජය🪴🪴🪴✅Jolly✅White cha...
12/12/2021

ඡායා රූපවල ඇති ශාක සහිත

ඇන්තූරියම් පැල පැකේජය😍😍😍

හොදින් වැඩුන මුල් සහිත🌱

බැංකොක් හා ලේඩිජෙන් පැල පැකේජය🪴🪴🪴

✅Jolly
✅White champion
✅Pink bird
✅mistic
✅Pinky cho
✅Acadi
✅Wisper

Package No. 1️⃣3️⃣5️⃣

එක් අයෙක් සදහා පමණි

කුරියර් පහසුකම් සහිතයි🧳🧳🧳

පැමිණ පරීකෂාකර බලා මිලදී ගත හැක🚶🏿‍♂️🚶🏿‍♂️🚶🏿‍♂️

වැඩි විස්තර සදහා inbox පැමිණෙන්න.

විමසීම්📞📞📞
077-3198615

විසිතුරු සෙවන
අල්පිටිය,
ගෙඩකවෙල

වෙනත් පැකේජයන් විමසීමට අපගේ facebook පිටුව හා එක්වන්න

📎විසිතුරු සෙවන

https://www.facebook.com/profile.php?id=100057482461817

📎ඇන්තූරියම් මහ ගෙදර

https://www.facebook.com/profile.php?id=100071047519736

ජගුවර් ලිවියම් පැකේජ❤️❤️❤️ළගදීම……
01/09/2021

ජගුවර් ලිවියම් පැකේජ❤️❤️❤️
ළගදීම……

⭕️sold out⭕️නව ඇන්තූරියම් වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නෙකුට😍 බැංකොක් මල් සහිත මවු ශාක පැකේජය(ශාක 05)✅Black knight...
08/08/2021

⭕️sold out⭕️

නව ඇන්තූරියම් වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නෙකුට😍

බැංකොක් මල් සහිත මවු ශාක පැකේජය(ශාක 05)

✅Black knight
✅Million power
✅Princess amalia
✅Sirano
✅jolly

Package No. 1️⃣2️⃣4️⃣

එක් අයෙක් සදහා පමණි

ඡායාරූප වල ඇති මවු ශාකම ලබාදේ👍

කුරියර් පහසුකම් සහිතයි🧳🧳🧳

පැමිණ පරීකෂාකර බලා මිලදී ගත හැක🚶🏿‍♂️🚶🏿‍♂️🚶🏿‍♂️

වැඩි විස්තර සදහා inbox පැමිණෙන්න.

විමසීම්📞📞📞
077-3198615

විසිතුරු සෙවන
අල්පිටිය,
ගෙඩකවෙල

Black & brown girls❤️❤️❤️
06/08/2021

Black & brown girls❤️❤️❤️

White girls❤️❤️❤️
06/08/2021

White girls❤️❤️❤️

27/07/2021

👇👇🍃🍃 ඇන්තුරියම් වගාව 🍃🍃👇👇

✨️ඇන්තුරියම් ශාකය හදුනා ගැනීම✨️

♟️ඇන්තුරියම් ශාකය අයත් වන්නේ ඇරේසියේ කුලයටය දකුණු ඇමෙරිකාව නිජ බිම කොටගත් ශාකයකි රැපයෙන් හබරල ශාකයට යම් සමාන කමක් ඇත මෙය එක් බිජ පත්‍රි ශාකයකි තද අරටුවක් දක්නට නොලැබෙන බැවින් මෙය අතාෂ්ඪය ගණයට වැටේ මිටර් එකක් පමණ සාමාන්‍ය උසක් ඇති සෙවන ප්‍රිය කරන ශාකයකි ආයු කාලය වර්ෂයකට වඩා දිගුවන බැවින් බැවින් බහු වාර්ෂික ශාකයක් ලෙස හැදින්විමට පුඵවන.

✨️ඇන්තුරියම් ශාකය කොටස් දෙකකට බෙදා දැක්වීම.✨️

1) මල් සදහා ඇන්තුරියම් වගා කිරීම
2) පත්‍ර සදහා ඇන්තුරියම් වගා කිරීම

♟️ඇන්තුරියම් ශාකයේ දේශගුණික අවශ්‍යතා
නිවර්තන කලාපයේ දේශගුණයට හොදින් අනුගතවන ශාකයකි. එබැවින් ශ්‍රි ලංකාව මෙම වගාව සදහා ඉතාම සුදුසු මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් දක්වා ප්‍රදේශවල ඇන්තුරියම් වගා කළ හැත
♟️ප්‍රධාන වශයෙන් ඇන්තුරියම් වගාවේ දේශගුණික අවශ්‍යතා මෙසේ දැක්විමට පුඵවන

✴️උෂ්ණත්වය 22-25c
✴️වර්ෂාව 175mm
✴️ආර්ධතාවය 50-60%
✴️සෙවන 60-70%

♟️ඇන්තුරියම් බෝ කිරිම ක්‍රම දෙකකට කළ හැකිය එවානම්,

1) පරාගණනය කිරීමෙන් බිජ ලබා ගැනීම.
2) වර්ධක ප්‍රචාරණයෙන් පැළ ලබා ගැනිමළ
බිජ තවන් දැමිම.

♟️මේ සදහා තෝරා ගත යුත්තේ වඩා උස් නොවු පෝච්චි හෝ පැතලි තැටි පළමුවෙන් කළ යුත්තේ මිශ්‍රණය සකසා ගැනීමය මේ සදහා ක්‍රම දෙකක් භාවිතා කළ හැකිය වඩාත් සුදුසු වන්නේ පළමු මිශ්‍රණයයි ලී කුඩු සපයා ගන්නට අපහසු ප්‍රදේශ සදහා දෙවෙනි ක්‍රමය භාවිතා කළ හැකිය .

🎀1 ක්‍රමය🎀

☄️ලී කුඩු කොටස් 2යි
☄️වියළි ගොම කොටස් 1 යි
☄️ගගේ වැලි කොටස් 1/2 යි

🎀2 ක්‍රමය🎀

☄️කොළ පොහොර කොටස් 2යි
☄️වියළි ගොම කොටස් 1 යි
☄️ගගේ වැලි කොටස් 1/2 යි

✨️බිජ මගින් පැළ ලබා ගැනීමේ ප්‍රයෝජන✨️

☄️නව ප්‍රභේද ඇති විම
☄️වැඩි ප්‍රමාණයක් පැළ ලබා ගැනීම
☄️පැවැත්ම වැඩිය

✨️වර්ධක ප්‍රමාණය මගින් පැළ ලබා ගැනීම
මෙය ක්‍රම දෙකකට කරනු ලැබේ✨️

1) කද කැබලි මගින්
2) පටක රෝපණය මගින්

✨️කද කැබලි මගින් පැළ ලබා ගැනීම✨️

♟️කද කැබලි මගින් පැළ ලබා ගැනීමේදි හොදින් වැඩුණු ශාක තෝරා යුතුය එ සදහා තෝරා ගනු ලබන ශාකයක තිබිය යුතු ලක්ෂණ පහත දැක්වේ.

✴️නිරෝගි හොදින් වැඩුණු ශාකයක් වීම
✴️උසස් ලක්ෂණ වලින් හෙබි මල් සහිත වීම
✴️කෘමි/දිලීර හානි වලින් තොර වීම
✴️වර්ධනය බාලව /අධික වර්ධනය වීම යන තත්ව දෙකම සුදුසු නැත
✴️හොද වර්ධන වේගයක් සහිත ශාකයක් වීම

✨️ජලය සැපයීම✨️

♟️ඇන්තුරියම් ශාකය වසර මුඵල්ලේ නොකඩවා වැවෙන ශාකයකි මෙම ශාකය වියළි තත්වයනට මුහුණ දීමට මැලිකමක් දක්වනු ලැබේ .එබැවින් වැසි රහිත සමයන්හිදි අනිවාර්යයෙන්ම ජලය සැපයිය යුතුය මෙම ශාකයේ විශේෂත්වයක් වන්නේ තෙතමනය වැඩිවශයෙන් අවශ්‍ය වුවත් මල් මත ජලය රදවා තබා ගැනීමට අකමැතිවිමය එබැවින් ජලය හොදින් බැස යන වගා මාධ්‍යයක සිටුව්ම අත්‍යාවශ්‍යය.

♟️ජලය අධිකව රදවා ගැනිම දිලිර රෝග මුල් කුණුවීම ආදියට බදුන් විමේ ඉඩ ප්‍රස්ථා ඇති කෙරේ දැඩි වියළි කාලගුණික තත්වයකදී මාධ්‍යයට මෙන්ම පත්‍ර මතට ද ජලය ඉසිමට සිදුවිය හැකිය.

✨️පොහොර භාවිතය✨️

♟️ඕනෑම වගාවකදී පොහොර භාවිතය වැදගත් තැනක් ගනී මෙහිදි අපට ශාකයක් අවධි තුනකට බෙදා දක්වන්නට පුඵවන එනම්

1) ආරම්භක අවධිය
2) වර්ධන අවධිය
3) පරිණත අවධිය

Copied

⭕️sold out⭕️වටිනාකමෙන් ඉහල බැංකොක් මල් සොයන්නෙකුට😍 බැංකොක් පැළ පැකේජය(පැල 10)✅Black love✅Anthernitia brown✅Anthernitia g...
25/07/2021

⭕️sold out⭕️

වටිනාකමෙන් ඉහල බැංකොක් මල් සොයන්නෙකුට😍

බැංකොක් පැළ පැකේජය(පැල 10)

✅Black love
✅Anthernitia brown
✅Anthernitia green
✅Mistic
✅sucess red
✅sweet dream
✅Princess amalia
✅million red
✅Acadi
✅Diablata

Package No. 1️⃣2️⃣3️⃣

එක් අයෙක් සදහා පමණි

ඡායාරූප වල ඇති මල් වල පැල ලබාදේ👍

ලබා දෙන පැළ අවසාන ඡායාරූපවල දක්වා ඇත❤️

කුරියර් පහසුකම් සහිතයි🧳🧳🧳

පැමිණ පරීකෂාකර බලා මිලදී ගත හැක🚶🏿‍♂️🚶🏿‍♂️🚶🏿‍♂️

වැඩි විස්තර සදහා inbox පැමිණෙන්න.

විමසීම්📞📞📞
077-3198615

විසිතුරු සෙවන
අල්පිටිය,
ගෙඩකවෙල

ඇන්තූරියම් සමබන්ධ විස්තර දැනගැනීමට❤️

පහත link එකෙන් ගොස් follow කරන්න

ඇන්තූරියම් මහ ගෙදර

https://www.facebook.com/profile.php?id=100071047519736⭕️

ඇන්තූරියම් ප්‍රභේදන්ගෙන් බිදක්❤️
25/07/2021

ඇන්තූරියම් ප්‍රභේදන්ගෙන් බිදක්❤️

Address

Temple Road
Alpitiya
70160

Telephone

+94773198615

Website

Alerts

Be the first to know and let us send you an email when ඇන්තූරියම් මහ ගෙදර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ඇන්තූරියම් මහ ගෙදර:

Shortcuts

Share

Category