Kahambiliyawala Maha Vidyalaya

Kahambiliyawala Maha Vidyalaya Located in the Kegalle zone of Dadigama division,the school is renowned for its rich heritage.

ප්‍රතිභාවන්ගෙන් ප්‍රභාවත් වූ අපේ දුවා දරුවන්💛💙
24/11/2024

ප්‍රතිභාවන්ගෙන් ප්‍රභාවත් වූ අපේ දුවා දරුවන්💛💙

ප්‍රතිභා ප්‍රභා කලා උළෙල සහ ත්‍යාග ප්‍රධානෝත්සවය-2024🌟කෑ//දැදි කහඹිලියාවල මහා විද්‍යාලයයේ වර්ෂ අවසාන කලා උළෙල සහ ත්‍යාග ...
24/11/2024

ප්‍රතිභා ප්‍රභා කලා උළෙල සහ ත්‍යාග ප්‍රධානෝත්සවය-2024🌟

කෑ//දැදි කහඹිලියාවල මහා විද්‍යාලයයේ වර්ෂ අවසාන කලා
උළෙල සහ ත්‍යාග ප්‍රධානෝත්සවය සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු දර්ශනී ඉද්දමල්ගොඩ මැතිණිය සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මහත් හරසරින් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැතිණි.

මේ සඳහා සහභාගි වූ ඔබ සියලු දෙනාටත් නන් අයුරින් දායකත්වය ලබා දුන් සැමටත් අප විද්‍යාලයේ හෘදයාංගම ගෞරවය පුද කර සිටිමු!
💙💛

මෙවර සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ ඒකල තබ්ලා වාදන අංශයෙන් දෙවන ස්ථානය හිමිකරගත් චම්පති විශ්වකීර්ති රත්නායක පුතණුවන්ටත...
23/11/2024

මෙවර සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියේ ඒකල තබ්ලා වාදන අංශයෙන් දෙවන ස්ථානය හිමිකරගත් චම්පති විශ්වකීර්ති රත්නායක පුතණුවන්ටත් මෙම විශිෂ්ට ජයග්‍රහණයට ලබා ගැනීමට මඟ පෙන්වීම කළ විද්‍යාලයීය ගරු විදුහල්පති ස්වාමීන් වහන්සේ සහ සංගීත අංශ භාර එස්.කේ.පී. හේමකාන්ති ගුරු මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා අභිමානවත් දෙමව්පියන්ට අපගේ ආචාරය!✨💛




Congratulations  Kahambiliyawala  Maha Vidyalaya!🎖️🏆🌟Kahambiliyawala Maha Vidyalaya proudly secured the Juran Award (3rd...
21/11/2024

Congratulations Kahambiliyawala Maha Vidyalaya!🎖️🏆🌟

Kahambiliyawala Maha Vidyalaya proudly secured the Juran Award (3rd Runner-Up) for the Case Study Presentation at the Fifth National Convention on School Students' Quality Circles 2024, held from November 5th to 7th.

We extend our gratitude to the organizers and all those who contributed to this achievement!💙💛




Birthday blessings to you!✨Dear Teacher Nadeesha,Celebrate, embrace, and cherish the moments that make you shine. ✨🤍May ...
05/11/2024

Birthday blessings to you!✨

Dear Teacher Nadeesha,

Celebrate, embrace, and cherish the moments that make you shine. ✨🤍

May this special day be a reflection of your incredible journey so far, filled with proud accomplishments, significant milestones, and unwavering determination!💐💕

Kahambiliyawala Maha Vidyalaya.

Birthday blessings to you!✨Dear Teacher Wasana,Celebrate, embrace, and cherish the moments that make you shine. ✨🤍May th...
02/11/2024

Birthday blessings to you!✨

Dear Teacher Wasana,

Celebrate, embrace, and cherish the moments that make you shine. ✨🤍

May this special day be a reflection of your incredible journey so far, filled with proud accomplishments, significant milestones, and unwavering determination!💐💕

Kahambiliyawala Maha Vidyalaya.

Birthday blessings to you!✨Dear Teacher Apsara,Celebrate, embrace, and cherish the moments that make you shine. ✨🤍May th...
02/11/2024

Birthday blessings to you!✨

Dear Teacher Apsara,

Celebrate, embrace, and cherish the moments that make you shine. ✨🤍

May this special day be a reflection of your incredible journey so far, filled with proud accomplishments, significant milestones, and unwavering determination!💐💕

Kahambiliyawala Maha Vidyalaya.

30/10/2024

ලක්වාසී සියලුම දුවා දරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් අධ්‍යාපනයේ විශිෂ්ට ජයග්‍රහණ ලබන්නට ධෛර්යය ශක්තිය උදාවේවා යි යන්න ගරු විදුහල්පති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ඇදුරුමඩුල්ලේත්, පාසල් ප්‍රජාවගේත් හෘදයාංගම පැතුමයි! 🙏

කෑ/දැදි කහඹිලියාවල මහා විද්‍යාලය.

කහඹිලියාවල මහ විදුහල් මෑණිසමරමු සැම දින සිහිකර ඔබෙ ගුණකහඹිලියාවල මහ විදුහල් මෑණිමා ඔය සිසිලස පරිසරයට පිසගත සිත පුබුදන්නී...
10/10/2024

කහඹිලියාවල මහ විදුහල් මෑණි
සමරමු සැම දින සිහිකර ඔබෙ ගුණ
කහඹිලියාවල මහ විදුහල් මෑණි

මා ඔය සිසිලස පරිසරයට පිස
ගත සිත පුබුදන්නී
මහ මෙර සේ උස විදුලක කිතුගොස
දස දෙස පතුරන්නී
කහඹිලියාවල මහ විදුහල් මෑණී

විදුනැණ පාදන යහගුණ සාදන
අප විදුහල් මෑණී
සූර වීර හෙළ ධීර පුතුන් බල
තේජස පතුරන්නී
කහඹිලියාවල මහ විදුහල් මෑණී

09/10/2024

Address

Nelumdeniye-Alawwa Road, Kahambiliyawala
Alawwa

Website

Alerts

Be the first to know and let us send you an email when Kahambiliyawala Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category