21/07/2026
නව විභාග ප්‍රවණතා සමග යාවත්කාලීන වන නිබන්ධන
👉සරල මට්ටමේ ප්‍රශ්න.
👉සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න.
👉විෂය කරැණු හොදින් අවබෝධ වන ක්‍රමවත් ප්‍රශ්න
පිළිවෙල.
👉නව නිර්මානාත්මන ප්‍රශ්න.
👉දේශිය හා විදේශිය ග්‍රන්ථ ඇසුරෙන් සකස් කල
ප්‍රශ්න.
👉පාසල් , කලාප , පලාත් පසුගිය වාර විභාග වල
ඇතුලත් ගුණාත්මක ප්‍රශ්න
👉ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාල ප්‍රශ්න
👉1980 සිට විභාග ප්‍රශ්න.
21/07/2026
👉 නිරවුල් සටහන්
👉 සරල හා සංකීර්ණ ප්‍රශ්න සහිත නිබන්ධන
👉 1980 සිට අවුරුදු 46 ක විභාග ප්‍රශ්න
👉 පාසල් , කලාප හා පලාත් වාර විභාග ප්‍රශ්න පත්‍ර
👉 අප විසින් සකස් කල නව ප්‍රශ්න පත්‍ර
සමගින් අංගසම්පූර්ණ සිද්ධාන්ත පංති .........
21/07/2026
විසිපස් වසරක අධ්‍යාපන ක්ෂේත්‍රයේ විස්වාසනියත්වය සමගින්..!
08/07/2026
අලව්වේ දුවල පුතාලට නංගිල මල්ලිලට අක්කල අයියලට...
පාසල් විෂය නිර්දේශයට... 📓
ගෙදර පොඩි පාටියකට... 🥳
කාලෙකින් යාලුවො මුණගැගහුනම...🍾
ගිටාර් එක play කරල සිංදුවක් කියන්න.. 🎸
මෙන්න මරු චාන්ස් එකක්.
අලව්වේ පලවෙනි වතාවට...
ගිටාර් පුහුණු පාඨමාලාව...
ආකාශ් කුඩගම්මන
වැඩ්ඩෙක්ගෙන් ඉගෙනගන්න... 💯
අදම අපිට සෙට්වෙන්න...
ඔකෆර්ඩ් - අලව්ව
☎️ 037 2278995
📱 070 195 8764
06/07/2026
ගණිතය- සරත් අත්තනායක
විද්‍යාව- තරිදු රාජගුරු
ඉංග්‍රීසි- මුදිත පතිරණ
සියලු විෂයන්ට හොදම ගුරුවරු දැන් එකම තැනකින්...
එක පාරින් O/L ගොඩ දාගන්න අපිට Call එකක් දෙන්න.
Oxford- Alawwa
☎️ 0372278995
22/06/2026
සිංහල- නලින් දර්ශන
දෙමළ- නෆීස් මුසම්මිල්
සියලුම විෂයන්ගේ ප්‍රරවීණයෝ දැන් එකම තැනකින්...
වැඩි විස්තර සදහා අදම අමතන්න.
Oxford- Alawwa
☎️ 0372278995