Damitha Dance Company

Damitha Dance Company DANCE ACADEMY AND FOUNDATION
(1)

16/08/2026

අද අපේ අලව්ව

කථක් නර්තන පන්තිය 💝

15/08/2026

ලොකු ගෝලයෙක් එක්ක ටිකක් නැටුවා ❤️

ආදරනීය භරතනාට්‍යම් නර්තන කලාව

09/08/2026

රුවන්වැලිමහසෑ පුදබිමේ මතකයන්

ශිර්ශාභරන මංගල්‍යය 2026

බාරහාර ඔප්පු කිරීම

08/08/2026

නිවාඩු කාලේ භරතනාට්‍යම් ඉගනගන්න ආසා පොඩ්ඩන්ට 💜️

ගොඩවෙල සංස්කෘතික මධ්‍යස්ථානයෙ

භරතනාට්‍යම් නර්තන පන්ති

0778656766

07/08/2026

ඒ ගමේ මිනිස්සුන්ගෙ කුසල් සිතුවිලි දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ 🙏🙏🙏

ශෙයා නොකර ඉන්ඩම බැරි පෝස්ට් එකක්

Gangasiripura Dhammaloka Thero

ජිවිතෙත් හරියට මේ මල් බදුන වගේ 🙂මල් බදුන ලස්සන වෙන්නෙ අපි ඒ මල් බදුන දවසගානෙම  පිරිසිදු කරලා අලුත් මල් දාලා හැඩ කලොත්  💜...
06/08/2026

ජිවිතෙත් හරියට මේ මල් බදුන වගේ 🙂

මල් බදුන ලස්සන වෙන්නෙ අපි ඒ මල් බදුන දවසගානෙම පිරිසිදු කරලා අලුත් මල් දාලා හැඩ කලොත් 💜️

ජිවිතෙත් ඒ වගේමයි නිරන්තර අපේ සිතුවිලි පිරිසිදුව තියාගන්න තරමට අලුත් නැවුම් දේවල්
වටිනාකමක් තියෙන සුන්දර දේවල් ජිවිතේට එකතුකරගන්න තරමට ජිවිතේ හරිම සුන්දරයි 💜️💜️💜️

සමාජය , සමාජ මාධ්‍ය තුල මිනිස්සුන්ගෙ හිස් වචන රාශියක් මැද ඔයාගෙ සුන්දර හිත පිරිසිදුව තියාගන්න උත්සාහවන්ත වෙන්න

ඔයාට වටින ඔයා ආසම ආදරනීය බැදීම් ,අවස්ථාවන් ,අරමුණු සමග ඔයාගෙ ජිවිතේ සුන්දර කරගන්න 🌹🌹🌹

Damitha Jeewani

ස්තුතියි අපේ pege  එකත් එක්ක රැදිල ඉන්න ඔයාලා හැමෝටම 💜️💚💙💝💚💙💜️Big shout out to my newest top fans! 💎 Rajitha Dayal Prasa...
31/07/2026

ස්තුතියි අපේ pege එකත් එක්ක රැදිල ඉන්න ඔයාලා හැමෝටම 💜️💚💙💝💚💙💜️

Big shout out to my newest top fans! 💎 Rajitha Dayal Prasanna, Susima Damayanthi, Sandya Kumari, Bhagya Heshani, Nayanajith Marawalaarachchi, Nilushi Wickramarachchi, Madu Madu

Drop a comment to welcome them to our community, fans

ජිවිතේ හරි අපූරුයි ❤️            විටෙක හරිම රසවත්  🌹                         විටෙක හරි නීරසයි ...... ❣️ජිවිතේ රසවත් වුනත...
30/07/2026

ජිවිතේ හරි අපූරුයි ❤️

විටෙක හරිම රසවත් 🌹

විටෙක හරි නීරසයි ...... ❣️

ජිවිතේ රසවත් වුනත් නීරස වුනත් ඔයාගේ

ලස්සන හිනාවට අතුරුදහන් වෙන්න දෙන්න එපා

ඒ හිනාව හැම මොහොතකම රැකගන්න ❤️

සැමට පින්බර ඇසල පොහොය දිනයක් වේවා  🙏🌷🙏🌷🙏
29/07/2026

සැමට පින්බර ඇසල පොහොය දිනයක් වේවා

🙏🌷🙏🌷🙏

Address

Alawwa

Telephone

0778656766

Website

Alerts

Be the first to know and let us send you an email when Damitha Dance Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Damitha Dance Company:

Shortcuts

Share

Category