Nextwin අලව්ව

Nextwin අලව්ව Nextwin is the best tiution class in alawwa area. It's great opportunity for your child.

🌱 BST 2026 Practical Workshop 🚀🎯 අවසන් ලකුණු 30 ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රායෝගික වැඩමුළුවක්!🧪 Practical + Spot Test + Pra...
25/09/2026

🌱 BST 2026 Practical Workshop 🚀

🎯 අවසන් ලකුණු 30 ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රායෝගික වැඩමුළුවක්!

🧪 Practical + Spot Test + Practical Discussion
📚 විභාගයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව එකම තැනකින්.

🔥 අවසන් තුරුම්පුව — ලකුණු 30ට සූදානම් වෙමු!

📍 Nextwin Academy
📞 071 888 5356

#අවසන්තුරුම්පුව

23/09/2026
23/09/2026

ආදරණීය දෙමාපියනි, 🙏

*"NextWin"* ආයතනය මගින්, *5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අපගේ සිසුන් සඳහා පමණක්* ජාත්‍යන්තර ඉංග්‍රීසි සුදුසුකම් පාඨමාලාවක් (Cambridge English – University of Cambridge) ආරම්භ කිරීමට අපි සූදානම් වෙමු. 🎓

*මෙම පන්තිය සඳහා බඳවා ගනු ලබන්නේ ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි.*

වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, *සැප්තැම්බර් 29 වැනිදාට පෙර* මෙම WhatsApp සමූහයට එක්වන්න.

📲 සමූහයට එක්වන සියලු දෙනාට පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තර ලබා දෙනු ඇත.

*Link to Join:* https://chat.whatsapp.com/DLp1UjmUk8uFSkRDMgvAcf

ඔබේ දරුවාට ජාත්‍යන්තර ඉංග්‍රීසි සුදුසුකමක් ලබා දීමට ප්‍රමාද නොවන්න! ⏳

21/09/2026
*ඔන්න පුතේ දුවේ හෙට තමයි දවස සැප්තැම්බර් මස 19සෙනසුරාදා 4.00-6.00*හරියට දෙමළ ඉගෙනගන්න අනිවාර්යයෙන් ම එන්න Nextwin -අලව්ව...
18/09/2026

*ඔන්න පුතේ දුවේ හෙට තමයි දවස
සැප්තැම්බර් මස 19
සෙනසුරාදා 4.00-6.00*

හරියට දෙමළ ඉගෙනගන්න අනිවාර්යයෙන් ම එන්න Nextwin -අලව්වට...

දෙමළ අකුරු පුහුණුව
ලිවීම කියවීම සහ කතා කිරිමේ මූලික පුහුණුව
හෙට සිට ආරම්භ වේ.

යාලුවො දැනුවත් කර යාලුවොත් එක්කම හෙට ඇවිත් ම බලන්න ..

0702308078
රජිති ටීච
රාජ්‍ය පාසල් දෙවන භාෂා විද්‍යාපීඨ ආචාර්ය

Address

Narammala Road Alawwa
Alawwa

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00

Telephone

+94777898557

Website

Alerts

Be the first to know and let us send you an email when Nextwin අලව්ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category