Dhanushka B. Jayathilake

Dhanushka B. Jayathilake 🏅 National School Teacher
🏅 Marking Examiner

සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2026

සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!

මෙවරත් දිස්ත්‍රික් 5,19  ඇතුළු A,B සාමාර්ථ රැසක්......
31/03/2026

මෙවරත් දිස්ත්‍රික් 5,19 ඇතුළු A,B සාමාර්ථ රැසක්......

🎯 2028 A/L කරන ඔයා වෙනුවෙන්ම දිවයිනේ විශිෂ්ටතම ICT පන්තිය!​අලව්ව Zenith ආයතනයේ නව පන්ති ඇරඹුණා පමණි. දිවයිනේ ප්‍රථමයන් බ...
09/03/2026

🎯 2028 A/L කරන ඔයා වෙනුවෙන්ම දිවයිනේ විශිෂ්ටතම ICT පන්තිය!

​අලව්ව Zenith ආයතනයේ නව පන්ති ඇරඹුණා පමණි.

දිවයිනේ ප්‍රථමයන් බිහිකළ ගුරු මඟපෙන්වීම යටතේ ICT විෂයට "A" එකක් සහතික කරගන්න අදම එක්වන්න.

​🗓️ සෑම බ්‍රහස්පතින්දාම ප.ව. 02:30 සිට 04:30 දක්වා.

​📞 විමසීම්: 071 154 1030

​

🔰2028 උසස් පෙළ ICT නව පන්ති ආරම්භය 🔰​අනාගත ලෝකය ජයගන්නා තාක්ෂණික දැනුම නිවැරදිව ලබාගන්න, විශිෂ්ටතම ප්‍රතිඵල සමඟින් ඔබත් ...
28/02/2026

🔰2028 උසස් පෙළ ICT නව පන්ති ආරම්භය 🔰

​අනාගත ලෝකය ජයගන්නා තාක්ෂණික දැනුම නිවැරදිව ලබාගන්න, විශිෂ්ටතම ප්‍රතිඵල සමඟින් ඔබත් අදම එක්වන්න! 🏆

​✅ 2024 ඉංජිනේරු තාක්ෂණවේදය අංශයේ දිවයිනේ ප්‍රථමයා (Island 1st) බිහිකළ...

✅ 2023 කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා (District 1st) බිහිකළ...

​සුවිශේෂී මඟපෙන්වීම දැන් ඔබටත් අලව්ව Zenith එකෙන්!

​👨‍🏫 මෙහෙයවීම:
ධනුෂ්ක බී. ජයතිලක
(SLTS, B.Sc. Hon’s)

​අපේ පන්තියේ සුවිශේෂත්වය:
🔹 විෂය නිර්දේශය මුල සිට ඉතාම සරලව.
🔹 ප්‍රායෝගික පරීක්ෂණ සහ තාක්ෂණික දැනුම නිවැරදිව.
🔹 පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකුගේ මඟපෙන්වීම යටතේ විභාගයට ලකුණු ලැබෙන විදිහටම ඉගැන්වීම.

​📅 ආරම්භය: මාර්තු 05 බ්‍රහස්පතින්දා

⏰ වේලාව: ප.ව. 2.30 - 4.30

📍 ස්ථානය: Zenith උසස් අධ්‍යාපන ආයතනය - අලව්ව (Food City ඉහළ මහල)

​📞 අදම ලියාපදිංචි වන්න: 071 154 1030 (WhatsApp පහසුකම් ඇත)

​

🔥 ICT විෂයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න, හොඳම තැනකට එන්න! 🔥​2026 / 2027 A/L ICT - පෙබරවාරි නවක සිසුන් බඳවා ගැනීමමෙහෙයවීම: ...
07/02/2026

🔥 ICT විෂයට A සාමාර්ථයක් ස්ථීර කරගන්න, හොඳම තැනකට එන්න! 🔥
​2026 / 2027 A/L ICT - පෙබරවාරි නවක සිසුන් බඳවා ගැනීම
මෙහෙයවීම: ධනුෂ්ක බී. ජයතිලක
(රජයේ පාසල් ගුරු / උත්තර පත්‍ර පරීක්ෂක)
​🌟 2024 තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථමයා බිහි කළ ලංකාවේ විශිෂ්ටතම ICT පන්තියට ඔබත් සම්බන්ධ වන්න.
​📍 අලව්ව - Zineth
📍 නාරම්මල - ADM
📍 පොල්ගහවෙල - KIT
​වැඩි විස්තර:
Whatsapp Link :- https://wa.me/94711541030

02/02/2026
28/01/2026

ICT ගැන හිත හිත හිටිය කාලේ ඉවරයි! 🤔💻🚀

Technology ලෝකේ අතරමං නොවී, හරියටම සිලබස් එක කවර් කරගන්න, "A" එකක් විතරක් නෙවෙයි අනාගතේටත් දැනුම එකතු කරගන්න ඔයත් එන්න.

පළපුරුදු ජාතික පාසල් ආචාර්යවරයෙකුගේ මඟපෙන්වීම යටතේ, ICT විෂය පහසුවෙන් සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න හොඳම තැන. ✅

👨‍🏫 මෙහෙයවීම: ධනුෂ්ක බී. ජයතිලක (ජාතික පාසල් ආචාර්ය)

📍 අපේ පන්ති පැවැත්වෙන ආයතන:
🏢 Zineth - අලව්ව
🏢 ADM - නාරම්මල
🏢 KIT - පොල්ගහවෙල

කල්පනා කර කර ඉන්න එපා,
අදම කතා කරලා ඔයාගේ වෙලාව වෙන් කරගන්න! 👇
📞 071 154 1030










ජීවිතය ගොඩනගන්න... හරි තැනට ගොඩවන්න! 🎯​අලුත් අවුරුද්දේ ඔබේ ඉලක්ක කරා යන්න ICT විෂයෙහි නිවැරදි මගපෙන්වීම ලබාගන්න. සංකීර්ණ...
31/12/2025

ජීවිතය ගොඩනගන්න... හරි තැනට ගොඩවන්න! 🎯
​අලුත් අවුරුද්දේ ඔබේ ඉලක්ක කරා යන්න ICT විෂයෙහි නිවැරදි මගපෙන්වීම ලබාගන්න. සංකීර්ණ විෂය කරුණු සරලව ඉගෙන ගන්න එන්න අපේ පන්තියට.
​📍 අප හමුවිය හැකි ස්ථාන:
​Zineth - අලව්ව
​ADM - නාරම්මල
​KIT - පොල්ගහවෙල
​👨‍🏫 මෙහෙයවීම: ධනුෂ්ක බී. ජයතිලක
අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න: 📞 071-1541030

🔰අලුත් අවුරුද්දට අලුත් පාඩමක්🔰2027 AL ICTජනවාරි 02 සිකුරාදා උදේ 8.00-12.00📚Zenith අලව්ව. නවක සිසුන් බදවා ගැනේ.ජීවිතය ගොඩ...
28/12/2025

🔰අලුත් අවුරුද්දට අලුත් පාඩමක්🔰

2027 AL ICT
ජනවාරි 02 සිකුරාදා උදේ 8.00-12.00

📚Zenith අලව්ව.
නවක සිසුන් බදවා ගැනේ.

ජීවිතය ගොඩයන්න...
හරි තැනට ගොඩවන්න..

ICT නම්
ධනුෂ්ක බී.ජයතිලක

විමසීම් :- 0711541030

Address

Maharachchimulla
Alawwa
60286

Alerts

Be the first to know and let us send you an email when Dhanushka B. Jayathilake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dhanushka B. Jayathilake:

Shortcuts

Share

Category