Amila Pre School

Amila Pre School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amila Pre School, School, Amila pre school, Sri Rahula piriwena, Alawwa.

පුංචි අපේ පිංකම
27/06/2026

පුංචි අපේ පිංකම

27/06/2026

"අමිල පින්කම"

පොසොන් සද එළියට
පින් මල් පිපුණා
චූටි දෑතින් දානයක්
හාමුදුරුවන්ට පිදුවා
සාදු....සාදු හඩින්
මුළු පන්සලම පිරුණා
අපේ පෙර පාසලේ
අද පින් පොත පිරුණා

ඊර්ෂ්‍යාවක් නෑ , තරහවක් නෑ , වෛරයක් නෑ...
අමිල පැටවුන්ගේ සුදෝ සුදු හිතට බුදු සරණයි

09/04/2026

🩷🩷

19/02/2026
The first day of our blooming flowers 🌸😍🩷
20/01/2026

The first day of our blooming flowers 🌸😍🩷

2026 නව වර්ෂය සදහා අමිල පෙර පාසල වෙත දරුවන් ඇතුළත් කර ගැනීම දෙසැම්බර් මස 19,20 යන දෙදින තුල සිදුකෙරේ.. එදිනට පෙරපාසලට පැ...
16/12/2025

2026 නව වර්ෂය සදහා අමිල පෙර පාසල වෙත දරුවන් ඇතුළත් කර ගැනීම දෙසැම්බර් මස 19,20 යන දෙදින තුල සිදුකෙරේ..

එදිනට පෙරපාසලට පැමිණ ඉල්ලුම් පත්‍ර රැගෙන සම්පූර්ණ කර පෙර පාසලට භාරදී දරුවා ඇතුලත් කරගත හැකිය.

විමසීම් 070 203 3334

අපේ අමිල පැටවුන්ගේ වර්ෂ අවසාන ප්‍රශංගය මෙලෙසින් අති සාර්ථකව නිමාවූ වගයි 🦋🦋🩷🩷
15/12/2025

අපේ අමිල පැටවුන්ගේ වර්ෂ අවසාන ප්‍රශංගය මෙලෙසින් අති සාර්ථකව නිමාවූ වගයි 🦋🦋🩷🩷

Address

Amila Pre School, Sri Rahula Piriwena
Alawwa
60280

Website

Alerts

Be the first to know and let us send you an email when Amila Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category