Royal Higher Education Academy Alawwa

Royal Higher Education Academy Alawwa

Share

Royal Alawwa

04/12/2024

අලව්ව රෝයල් අධ්‍යාපන ආයතනයට
උසස්පෙළ කලා අංශයට
දේශපාලන විද්‍යාව
ආර්ථික විද්‍යාව
තර්කශාස්ත්‍රය
ඉතිහාසය
ගුරුවරුන් බදවා ගැනේ..(අලව්ව අවට ගුරුවරුන් විශේෂයි)
0715955800

06/11/2024

ඔබේම ප්‍රදේශයේ ප්‍රධාන ජාතික පාසලකින් අධ්‍යාපනය ලබා, ශ්‍රී ලංකාවේ විද්‍යාව සහ ගණිතය පිළිබඳ ප්‍රධාන පෙලේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයකින් තම විද්‍යා/ගණිත දැනුම ඔපමට්ටම් කරගනිමින්, විෂය නිර්දේශය පිළිබඳ ඉතා හොඳින් අධ්‍යනයක් සහිතව දරුවන්ගේ ගණිත දැනුම, මූලික ගණිත සංකල්ප තුලින් ඔවුන්ට ලබා දීමට මහත්සේ කැපවන ගුරුවරයෙකි.
5 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ශිෂ්‍ය පාදක ක්‍රියාකාරකම් පන්තිය තුළ උපරිමයෙන් සිදුකිරීමට උත්සහ කරන අතර, එය දරුවාගේ මනසට ගණිතය ඉතා හොඳින් ග්‍රහණය වීමට හේතුවේ. ඔබේ කාලයේ ඔබේ පුරවරයේ ගණිත ගුරුවරයා සමඟ එක්වී ගණිතයේ සැබෑ දක්ෂයෙකුවන්න.

වැඩ මතින්
ප්‍රතිඵල හදන
MATHS BRAND එක

19/10/2024
19/09/2024

SFT
ET
IT
Teacher vacancy available 0715955800 රෝයල් අලව්ව

26/08/2024

🙏🙏🙏🙏ආදරණීය දෙමව්පියනි
ආදරණීය දූදරුවනි..
2025 වසරට 1 ශ්‍රේණිය ට අලුතින්ම පා තබන ආදරණීය දූ දරුවන් වෙනුවෙන් අලව්ව රෝයල් අධ්‍යාපන ආයතනයේ නන්දා විජේසිංහ ගුරුතුමිය විසින් මෙහෙයවන අලුතින්ම ආරම්භ කරනු ලබන අකුරු පන්තියට නවක සිසුන් දැන් ලියාපදිංචි කෙරේ .
වැඩි විස්තර සදහා whatsapp සමූහය ට එකතුවන්න..

chat.whatsapp.com

24/08/2024

🙏🙏🙏🙏ආදරණීය දෙමව්පියනි
ආදරණීය දූදරුවනි..
2025 වසරට අලුතින්ම පා තබන ආදරණීය දූ දරුවන් වෙනුවෙන් අලුතින්ම ආරම්භ කරනු ලබන අකුරු පන්තියට නවක සිසුන් දැන් ලියාපදිංචි කෙරේ .
වැඩි විස්තර සදහා whatsapp සමූහය ට එකතුවන්න..

chat.whatsapp.com

05/08/2024

ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සදහා විමසීම් 0715955800
රෝයල් අධ්‍යාපන ආයතනය අලව්ව

23/07/2024

English teacher vacancy available
Call 0715955800
Royal Alawwa

10/07/2024

අලව්ව රෝයල්
2024 මීඩියා revision (පේපර් class )උදෑසන 7.30-12.30 දක්වා.
0715955800

08/07/2024

2024 මීඩියා පේපර් class රෝයල් අලව්ව
Join with whatsapp
0715955800
ප්‍රශ්න 500

Want your school to be the top-listed School/college in Alawwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

154/Narammala Road Alawwa
Alawwa