SFT with Dulshan Sir

SFT with Dulshan Sir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SFT with Dulshan Sir, Education Website, Akuressa.

හරිම තැනින් පටන්ගන්න 2028 AL 2027 AL 2026 AL ඔයත් එන්න... 🔥
05/04/2026

හරිම තැනින් පටන්ගන්න 2028 AL 2027 AL 2026 AL ඔයත් එන්න... 🔥

26/03/2026

2026 AL උසස් පෙළට තව මාස 04 යි
ඔන්න SFT කරන හැමෝටම නොමිලේ Past paper විවරණ පන්තියක් 🚨

සම්බන්ධ වෙන්න 👇
WhatsApp | https://chat.whatsapp.com/CynGWnvMILfFXiTpdQ0BN6?mode=gi_t

මිතුරන් දැනුවත් කරන්න හැමෝම Status දාන්න 🌸

මේ මාසේ ට අදාලව live දෙවන පාඩම ආරම්භය අද රාත්‍රී 8:30 ට මිතුරන් දැනුවත් කරන්න
22/03/2026

මේ මාසේ ට අදාලව live දෙවන පාඩම ආරම්භය අද රාත්‍රී 8:30 ට

මිතුරන් දැනුවත් කරන්න

04/03/2026
01/03/2026

✨ 2028 AL SFT උසස් පෙළ නව පන්ති ආරම්භය ✨

━━━━━━━━━━━━━━━━━━

📍 මාතර - සක්‍යා
📍 තංගල්ල - නැණෝදා
📍 වලස්මුල්ල - නිව් විස්ඩම්

━━━━━━━━━━━━━━━━━━

📞 විමසීම් - 071 36 80 194

━━━━━━━━━━━━━━━━━━

🔥 තාක්ෂණවේදයේ සුපිරිතම හඩකැවීම 🔥
👑 දුල්ෂාන් වික්‍රමසිංහ 👑

✨📚 2026 AL | 2027 AL 📚✨ඕනෑම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්අපේ 2026 AL Online Revision පන්තියට 💪🔥📅 හෙට – ඉරිදා⏰ රාත්‍රී 8...
07/02/2026

✨📚 2026 AL | 2027 AL 📚✨
ඕනෑම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්
අපේ 2026 AL Online Revision පන්තියට 💪🔥

📅 හෙට – ඉරිදා
⏰ රාත්‍රී 8:30 ට

😌 හැමෝම අමාරුයි කියන
⚡ බලය (Power) පාඩම සාර්ථකව අවසන්!
👉 ඔන්න දැන් තවත් සුපිරි පාඩමක් – විද්‍යුතය (Electricity)

📡 Live Platforms
🔹 Zoom
🔹 YouTube Live

📲 WhatsApp Group එකට Join වෙන්න 👇
👉 https://chat.whatsapp.com/?mode=gi_t

🎙️ තාක්ෂණවේදයේ සුපිරිතම හඩකැවීම
SFT | දුල්ෂාන් වික්‍රමසිංහ 💙✨

🚀 හෙට රෑ miss කරන්න එපා!
8:30 ට හමුවෙමු ❤️

🔥 SFT | 2026 A/L | Online 🔥ඔන්න පුතේ අද රාත්‍රී 8:30 ටබලය (Power) – රචනා ප්‍රශ්න සාකච්ඡාව 💡📌 නොමිලේ📌 ඔනෑම දරුවෙකුට සම්බන...
01/02/2026

🔥 SFT | 2026 A/L | Online 🔥

ඔන්න පුතේ අද රාත්‍රී 8:30 ට
බලය (Power) – රචනා ප්‍රශ්න සාකච්ඡාව 💡

📌 නොමිලේ
📌 ඔනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්
📌 Exam focus + easy explanation

🎙️ තාක්ෂණවේදයේ සුපිරිම හඩකැවීම
SFT | දුල්ෂාන් වික්‍රමසිංහ

🔴🔵 2026 A/L | මුල සිට ආරම්භ වූ Online SFT පන්තිය 🔵🔴📌 මේ මාසයේ විශේෂයෙන් 👇⚡ දාරා විද්‍යුතය🧩 බහු අවයවික📖 පසුගිය ප්‍රශ්න වි...
01/02/2026

🔴🔵 2026 A/L | මුල සිට ආරම්භ වූ Online SFT පන්තිය 🔵🔴

📌 මේ මාසයේ විශේෂයෙන් 👇
⚡ දාරා විද්‍යුතය
🧩 බහු අවයවික
📖 පසුගිය ප්‍රශ්න විවරණ – ආරම්භය
📝 Full Paper – ආරම්භය

🤔 ඔයත් SFT පන්තියකට යනවාද?
❓ කොටස් අඩුවෙන්ද උගන්නන්නේ?
❓ කොච්චර වැඩ කළත් marks වැඩි වෙන්නේ නැද්ද?
❓ Past paper හදන්න බැරිද?

💡 ප්‍රශ්න වලට එකම විසඳුමක් තියෙනවා!

✨ මුල සිට පැහැදිලිව, exam target කරලා,
Past Paper + Full Paper practice සමඟ
Marks වැඩි කරගන්න පුළුවන් SFT පන්තිය

📣 දවසක් ඇවිත් බලන්න
👉 ඔයාගේ මුළු A/L කතාවම වෙනස් වෙයි! 💪📈

🎤 තාක්ෂණවේදයේ සුපිරිම හඬකැවීම
🔰 SFT | දුල්ෂාන් වික්‍රමසිංහ

ඔන්න පුතේ ❤️අපි මේ මාස දෙකම කිව්වා වගේම වැඩ ටික සුපිරියටම කරගෙන ආවා.ඒකත් එක්ක අලුත් මාසෙට අලුත් වැඩ පිළිවෙලක් 👇🔹 අලුත් ළ...
31/01/2026

ඔන්න පුතේ ❤️
අපි මේ මාස දෙකම කිව්වා වගේම වැඩ ටික සුපිරියටම කරගෙන ආවා.
ඒකත් එක්ක අලුත් මාසෙට අලුත් වැඩ පිළිවෙලක් 👇

🔹 අලුත් ළමයින්ට
👉 අපේ Recorded lessons බලලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්
👉 නැත්නම් පළවෙනි දවස නොමිලේ join වෙලා class එක බලන්නත් පුළුවන්

🔹 අපේ ඉගැන්වීමේ විශේෂත්වය
සංකීර්ණයි කියලා හිතෙන කොටස්
👉 ඉතා සරලව, පැහැදිලිව කියලා දෙන එකයි අපේ style එක 💡
ඒක පන්තියට ආපු ළමයින්ම දන්න නිසා
👉 ඔයාගේ මිතුරන්ටත් මේක share කරන්න 💕

📲 WhatsApp | 071 36 80 194

තාක්ෂණවේදයේ
සුපිරිතම හඬකැවීම 🔥
SFT | දුල්ෂාන් සර්

Address

Akuressa
81400

Telephone

+94713680194

Website

Alerts

Be the first to know and let us send you an email when SFT with Dulshan Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SFT with Dulshan Sir:

Shortcuts

Share