26/04/2026
අප දරුවන් කෙරෙහි ඒ තරම්ම විශ්වාසයකින් පසුවන්නෙමු.
ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අනාගතයේ ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ විශාලතම අයෝජනය බව සඳහන් කරන අතර එය අප පන්ති සඳහා දැනටමත් සහභාගී වන දරුවන් සහ දරුවන්ගේ දෙමාපියන් සාක්ෂි දරනු ඇත.
අප අභිමුව කිසිඳු දරුවකු අදක්ෂයකු නොවන බවත් ඔබේ දරුවාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය අප පන්තිය වන බවත් ඉතා ඕනෑකමින් සඳහන් කරන්නෙමු.
දැනට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල අනුව අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ඉදිරිපත් කර ඇති දත්ත අනුව අවසන් ස්ථාන අතර පවතින දිස්ත්‍රික්කයක් ලෙස තිබෙන පොළොන්නරුව මින් මතුවට ප්‍රතිඵල මඟින් නියත වශයෙන්ම ඉදිරියට ගෙන යන බව සපථ කරන්නෙමු.
ඉතින් එන්න දිනන්න.
🟠විශ්වාසය
🟣වගකීම
🔴ප්‍රතිඵල
#ලකුණු හදන ගණිත පන්තිය
Consultant Of Mathematics
අතුල් වෙත්තසිංහ
✅දැනට පන්ති පවත්වන ස්ථාන...
⭕සහස්යා
(නවනගරය)
⭕ශ්‍රී බෝධිරාජාරාමය
(බෝතල්කරවංගුව | හිඟුරක්ගොඩ )
⭕විශේෂ කණ්ඩායම් පන්ති
( උසස් පෙළ විද්‍යා හා ගණිත අංශවලින් හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට විශේෂයි. )
✅ Whatsapp
https://wa.me/message/KMIFXBDFZV5CK1
More Info | 077 8483875
070 2473947