Isuru Pre School - Akuressa

Isuru Pre School - Akuressa

Share

Tiny steps today, big dreams tomorrow🌈📚✨
Where little minds grow with love, play, and learning. 🧸🎨

21/06/2026

මතකද, අර Maths word problems වල watermelon 100 සල්ලි දීලා ගන්න Jackව. අපි හැමතිස්සෙම හිනාවුනෙ 100 Jackට මොකටද කියලා. ටික ටික ලොකු වෙනකොට මට තේරැනේ, මගෙ ජීවිතේ Jack මගෙ තාත්තා කියලා. මොනා හරි දෙයක් අපි රස කර කර කෑවොත් අනිත් දවසෙ ඉස්මුරැත්තාව හැදනකන් කන්න ඒ කෑම එක කුස්සියෙ තියනවා. ඒකත් magically. ඒ නිසා ජීවිතේට අපි තාත්තට "තව ඕනි" කියන්නෙ නෑ, ඒක කියන්න ඕනි තැනට අපිට අඩුවක් කලෙත් නෑ.

එක අතකින් තාත්තගෙ ආදරය, කැපකිරීම magic එකක්ම විතරයි. Magic කියන්නෙ ඇස් බැන්දීමක්නම් තාත්තගෙ ආදරයත් හංගන් ඉන්න හැගීමයි. ඒ ආදරය හුගක් වෙලාවට අපිට නොපෙනෙන විදිහටයි දෙන්නෙ.
Copied

Happy Father’s Days 🤴🏻🌎🤍

No matter how old I get, l'Il always be your little girl who runs to you when I'm hurt. Thank you for being my safe place 🫂🤍

11/06/2026

ජාත්‍යන්තර සෙල්ලම් දිනය 🤍🫶🏻
සුරකිමු සෙල්ලම-සුරකිමු ළමාවිය

06/06/2026

ලොක්කො ටික 😌😁
゚viralシ

Photos from Isuru Pre School - Akuressa's post 05/06/2026

වැඩ හරි හරියට 😁🫂
゚viralシ

Photos from Isuru Pre School - Akuressa's post 30/05/2026

🪔🙏මුළු ලෝකවාසී සුවහසක් ජනතාවට සාමය, සිතේ නිවීම උදාවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..! 🌸✨🪔

28/05/2026

පුංචි අපේ වෙසක් 🤍✨
゚viralシ

23/05/2026

එන්න මේ පැත්තට සිංදුවක් අහන්න 🤭🫠
අපේ පොඩි ටීච එක්ක 🫂❤️‍🩹
#චූටිටීච

Photos from Isuru Pre School - Akuressa's post 20/05/2026

🧚‍♀️🥰🤍
゚viralシfypシ゚ #අම්මා

19/05/2026

"ටීචව බලලා යන්න ආවේ "🥺

බලන්න කෝ ඒ වචන වල ආදරේ 😘🫂

Want your school to be the top-listed School/college in Akuressa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

"Isuru Pre School", Amalagoda
Akuressa
81400