Akuressa Zonal Education Office

Akuressa Zonal Education Office Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akuressa Zonal Education Office, Education, Amalagoda Junction, Akuressa.

13/08/2026

ශ්‍රී ලංකාවේ සෑම ළමයෙකුට ම “නිවැරදි ආරම්භයක්” (“Starting Right”) සඳහා ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව අනුව සකස්කරන ලද සහායක සම්පත් (support materials) නිල වශයෙන් එළිදැක්වීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සඳහා පළමු වරට සකස් කරන ලද ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව (National Early Childhood Education Curriculum Framework - ECECF) මත පදනමව සකස් කරන ලද ගුරු මාර්ගෝපදේශය, යෝජිත ක්‍රියාකාරකම් මාර්ගෝපදේශය, ඉගැන්වීම් - ඉගෙනුම් ද්‍රව්‍ය අත්පොත සහ Master Trainer පුහුණු අත්පොත නිල වශයෙන් එළිදැක්වීම 2026 අගෝස්තු 14 වන සිකුරාදා පස්වරු 2.00ට අධ්‍යාපන අමාත්‍යාංශයේ (ඉසුරුපාය) 7 වන මහලේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

இலங்கையில் ஒவ்வொரு குழந்தைக்கும் “சரியான ஆரம்பத்தை” வழங்கும் நோக்கில், தேசிய முன் பருவக் கல்விக் கலைத்திட்டக் கட்டமைப்பிற்கு அமைவாகத் தயாரிக்கப்பட்ட துணை வளங்களின் உத்தியோகபூர்வ வெளியீடு

இலங்கையின் முன் பருவக் கல்விக்காக முதன்முறையாக உருவாக்கப்பட்ட தேசிய முன் பிள்ளைப் பருவ கல்விக் கலைத்திட்டச் சட்டகம் (National Early Childhood Education Curriculum Framework - ECECF) அடிப்படையில் தயாரிக்கப்பட்ட ஆசிரியர் வழிகாட்டி, பரிந்துரைக்கப்பட்ட செயற்பாட்டு வழிகாட்டி, கற்பித்தல்-கற்றல் வளங்கள் கையேடு மற்றும் பிரதான பயிற்றுநர்களுக்கான பயிற்சி கையேடு ஆகியவற்றின் உத்தியோகபூர்வ வெளியீட்டு நிகழ்வு 2026 ஆகஸ்ட் 14 ஆம் திகதி வெள்ளிக்கிழமை பிற்பகல் 2.00 மணிக்கு, கல்வி அமைச்சின் (இசுருபாய) 7 ஆம் மாடியில் அமைந்துள்ள கேட்போர் கூடத்தில் நடைபெறும்

දකුණු පළාත් මලල ක්‍රීඩා - 2026200m 16න් පහළ බාලකදෙවන ස්ථානයK.H.A. සෙනුවර මාර/ගොඩපිටිය මහා විද්‍යාලයසමස්ත ලංකා තරගාවලිය ස...
04/08/2026

දකුණු පළාත් මලල ක්‍රීඩා - 2026

200m 16න් පහළ බාලක
දෙවන ස්ථානය
K.H.A. සෙනුවර
මාර/ගොඩපිටිය මහා විද්‍යාලය

සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ සෙනුවර පුතාටත් පුහුණුකරු තාරක සඳරුවන් මහතාටත් සුභ පැතුම් එක් කර සිටිමු.

🥊 දකුණු පළාත් පාසල් බොක්සිං තරගාවලිය – 2026 🥊මෙම තරගාවලියේදී MR/Assafa Maha Vidyalaya  නියෝජනය කළ ක්‍රීඩකයින් 🥇රන් පදක්ක...
03/08/2026

🥊 දකුණු පළාත් පාසල් බොක්සිං තරගාවලිය – 2026 🥊

මෙම තරගාවලියේදී MR/Assafa Maha Vidyalaya නියෝජනය කළ ක්‍රීඩකයින්

🥇රන් පදක්කමක් (1)
🥉ලෝකඩ පදක්කම් හතක් (7)

දිනාගනිමින් පාසලට ඉමහත් ගෞරවයක් අත්කර දී ඇත.

එමෙන්ම, රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබීම අප පාසලට මහත් අභිමානයකි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සියලුම ක්‍රීඩකයින්ට සහ ඔවුන්ට මඟපෙන්වූ පුහුණුකරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම්! 💐🏆

දකුණු පලාත් පාසල් ක්‍රීඩා - 2026බොක්සිං තරගාවලිය54kg බර පන්තිය - බාලිකාදෙවන ස්ථාන - සාවින්දී නිලුශිකාමාර/තෙලිජ්ජවිල රාජක...
01/08/2026

දකුණු පලාත් පාසල් ක්‍රීඩා - 2026
බොක්සිං තරගාවලිය

54kg බර පන්තිය - බාලිකා
දෙවන ස්ථාන - සාවින්දී නිලුශිකා
මාර/තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලය

45 kg බර පන්තිය - බාලිකා
තෙවන ස්ථාන - සෙහාරා සෙව්වන්දි
මාර/තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලය

ජයග්‍රහණ හිමිකරගත් දියණියන් දෙපලට සුභ පැතුම් එක් කර සිටිමු.
ජයග්‍රහණයට මඟ පෙන්වූ පාසලේ ක්‍රීඩා පුහුණුකරු කසුන් චතුරංග මහතාට ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමි.

Zonal Education Office

ජාතික සුපිළිපන්න සතියේ සමාරම්භක දිනඅකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලයේ අපි...
28/07/2026

ජාතික සුපිළිපන්න සතියේ සමාරම්භක දින
අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලයේ
අපි...

අකුරැස්ස අධ්‍යාපන කලාපයට සුවිශේෂී සේවාවක් ඉටුකළ අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරී තුෂාර අබේසේකර මහතා 2026...
28/07/2026

අකුරැස්ස අධ්‍යාපන කලාපයට සුවිශේෂී සේවාවක් ඉටුකළ අකුරැස්ස කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරී තුෂාර අබේසේකර මහතා 2026.07.21 දින අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභා ලේකම් තනතුරෙහි රාජකාරි බාරගන්නා ලදී.

අකුරැස්ස අධ්‍යාපන කලාපයට කළ සේවාව අගයනු වස් හරසර පිදීමේ වැඩසටහනක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ධම්මිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා කලාපයේ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

නර්තනය විෂය ගුරුවරුන් සඳහා බෙර වාදන ඇඳුම් කට්ටල ඇන්ඳවීම පිළිබඳ පුහුණුව දම්පැල්ල ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
23/07/2026

නර්තනය විෂය ගුරුවරුන් සඳහා බෙර වාදන ඇඳුම් කට්ටල ඇන්ඳවීම පිළිබඳ පුහුණුව දම්පැල්ල ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

21/07/2026
20/07/2026

Superb kingdom Early Childhood Development Centre

Address

Amalagoda Junction
Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Akuressa Zonal Education Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category