19/05/2026
Magic Strokes - The Ultimate Handwriting Experience
ගොඩක් දෙමාපියන් දරුවාගේ අකුරු කැත වුණාම හෝ ලියන්න කම්මැලි වුණාම කරන්නේ බලහත්කාරයෙන් පිටු ගණන් ලියවන එක. හැබැයි අකුරු ලස්සන කරන රහස තියෙන්නෙ පැන්සලයි කොළයයි අතරෙ නෙවෙයි.
ඒ නිසා තමයි අපි දරුවාගේ මොළය සහ අතේ ඇඟිලි තුඩු අතරය Brain-Muscle Coordination හරි විදියට හදලා අකුරු ලස්සන කරන මේ මැජික් එක නිර්මාණය කරේ.
අපි ප්‍රධාන මාතෘකා තුනක් යටතේ තමයි මේ පාඨමාලාවෙ උගන්නන්නෙ.
😍 Fine Motor Skills
😍The Magic Grip
😍 Direction & Rhythm
WhatsApp Group එකට join වෙලා වැඩි විස්තර දැන ගන්න නැත්තම් කතා කරන්න. 077 2752556
https://chat.whatsapp.com/IBXeyRp3chZJ7iJT14qv4v
18/03/2026