04/08/2024
ඔබ පාඩම් 60ක විෂය නිර්දේශය අවසන් කල කෙනෙක්ද? ඔබට විභාගය ලග ලගම දිනයකද තිබෙන්නේ? එසේනම් ඔබ කලයුතු එකම දෙය.....
🔰⭕ කොරියානු විෂය නිර්දේශයට අනුව සැකසූ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
🔰⭕ ප්‍රශ්න 2000 ප්‍රශ්න පොත සාකච්ඡා කිරීම,
🔰⭕ විභාගයේදී කාලය කලමණාකරනය කර ගත යුතු ආකාරය හා කාලයට අනුව ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරුකිරීම,
යන මූලික කරුණු ඇතුලත්ව කොරියානු භාෂා විභාගයට මුහුණ දීමට අවශ්‍ය සියළු කරුණු ඇතුලුව කොරියානු භාෂා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පන්තිය......(උගන්වන ලද සියලුම පාඩම් කොටස්,වයාකරණ නැවත සාකච්ඡා කෙරේ)
⛔ අගෝස්තු 05 වන සඳුදා දින සිට සෑම සඳුදා දිනකම පස්වරු 06.00 ට අකුරැස්ස සියාත්රා උසස් අධ්‍යාපන ආයතනයේදී ආරම්භවේ...
⛔ දෛනික අයකිරීම් සිදු කරන අතර, ඕනෑම කෙනෙකුට සහභාගිවිය හැකිය...
දකුණු පළාත තුල සුදුසුකම් සහිත එකම ගුරුවරිය වන පත්මාලි අමරකෝන් ගුරුතුමිය විසින් මෙහෙයවනු ලබයි...