ACBS Science 2028

ACBS Science 2028 ඉලක්කයක් සහිත දූ දරුවන් රොද බඳින අම්පාරේ හොඳම තැන

08/03/2026

🌟 ඔබේ අනාගත සිහිනයට විද්‍යා මාවතෙන් පියමනින්න! 🌟

​2028 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් කරා යන්නට බලාපොරොත්තු වන අම්පාරේ දූ දරුවන් වෙනුවෙන්, ප්‍රවීණ ගුරු මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන විද්‍යා සහ ගණිත පන්ති මාලාව දැන් ආරම්භ වී ඇත!

​නොමිලේ පැවැත්වෙන මාර්තු මාසයේ විශේෂ පන්ති සඳහා අදම එක්වන්න!

​✨ අපව තෝරාගත යුත්තේ ඇයි?

• ​විෂය දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරිපුන් ප්‍රවීණ ගුරු මණ්ඩලය.

• ​විභාගයට මාස 02 කට පෙර විශය නිර්දේශය ආවරණය කිරීම

• ​Unit tests, Ranking Papesrs මගින් අඛණ්‌ඩව ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ විභාගයට හුරු කරවීම

​📍 ස්ථානය: ACBS, DS හන්දිය - අම්පාර

​📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

Biology: 0706035355 | Physics: 0767002931 | Chemistry: 0767563904 | C.Maths: 0754480926 | Agri: 0705648856

​ඔබේ අධ්‍යාපන ජයග්‍රහණය සඳහා අදම අප හා එක්වන්න.

06/03/2026

Address

DS හංදිය, අම්පාර
Akkaraipattu
32400

Telephone

+94713878463

Website

Alerts

Be the first to know and let us send you an email when ACBS Science 2028 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ACBS Science 2028:

Shortcuts

Share