Rohana National College , Ahangama

Rohana National College , Ahangama A school in Ahangama, Galle, which was started in the year of 1891 & serves the community for the betterment of the country!

දෙවන වාර විභාගයට අදාල ප්‍රගති සමාලෝචන රැස්වීම් සාර්ථකව පවත්වන ලදි.
06/08/2026

දෙවන වාර විභාගයට අදාල ප්‍රගති සමාලෝචන රැස්වීම් සාර්ථකව පවත්වන ලදි.

Leadership Training Program for the Board of Prefects organized by the Old Pupils’ Association of Rohana Maha Vidyalaya ...
23/07/2026

Leadership Training Program for the Board of Prefects organized by the Old Pupils’ Association of Rohana Maha Vidyalaya will be held on 28th July in the school premises!

🏏🏆 CHAMPIONS ON THE RISE! 🏆🏏A proud moment for G/Rohana Maha Vidyalaya, Ahangama! 💚💛Our Under-17 cricket team delivered ...
11/07/2026

🏏🏆 CHAMPIONS ON THE RISE! 🏆🏏

A proud moment for G/Rohana Maha Vidyalaya, Ahangama! 💚💛

Our Under-17 cricket team delivered a brilliant performance to defeat Neluwa National School by 6 wickets in the U17 Division III Cricket Tournament – 2026.

Scorecard
🏏 Neluwa National School – 69/10 (21.1 Overs)
🏏 G/Rohana Maha Vidyalaya – 71/4 (11.3 Overs)

📅 10 July 2026
📍 Panchaliya Ground, Ahangama

Congratulations to our talented players, dedicated coaches, supportive parents, and everyone who stood behind the team. Your hard work, determination, and teamwork have made the entire school proud.

Together we play. Together we win. The journey continues! 💚💛

සිහින හඹා යන ජීවිතයේ තීරණාත්මකම කඩඉමකට... 🎓✨පාසල් ජීවිතයේ සුන්දරම වගේම වගකීම් සහගතම කාලපරිච්ඡේදය ආරම්භ කරමින්, අද දින අප...
08/07/2026

සිහින හඹා යන ජීවිතයේ තීරණාත්මකම කඩඉමකට... 🎓✨
පාසල් ජීවිතයේ සුන්දරම වගේම වගකීම් සහගතම කාලපරිච්ඡේදය ආරම්භ කරමින්, අද දින අප පාසලේ උසස් පෙළ පන්ති සඳහා අලුතින්ම එකතු වූ ආදරණීය සිසු දරුවන් සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් පිළිගනිමු!

ඉදිරි වසර දෙක තුළ ඔබේ උපරිම කැපවීමෙන්, ඉලක්ක ජයගෙන රටක් වටිනා මිනිසුන් වීමට ඔබට ශක්තිය ලැබෙන්නැයි ප්‍රාර්ථනා කරමු! 💼📈

Congratulations for the incredible win! 👏💐
06/07/2026

Congratulations for the incredible win! 👏💐

Congratulations for all the winners! 💐
02/07/2026

Congratulations for all the winners! 💐

29/06/2026

ගිලෙමි ඔබේ ගුණ මූදේ… 🙏

මුල් ගායනය: ඩබ්.ඩී. අමරදේව මහතා

ඉදිරිපත් කිරීම: රෝහණ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය

29/06/2026

ලා දළු බෝපත් සෙමෙන් සැලෙන සේ…

මුල් ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

ඉදිරිපත් කිරීම: 11 A/B ශ්‍රේණියේ දරුවන්

“රෝහණ සඳහම් ගීතාංජලී”රෝහණ මහා විද්‍යාලයේ පැවති පොසොන් බැති ගී සරණිය සාර්ථකව නිමාවිය.
28/06/2026

“රෝහණ සඳහම් ගීතාංජලී”
රෝහණ මහා විද්‍යාලයේ පැවති පොසොන් බැති ගී සරණිය සාර්ථකව නිමාවිය.

Address

G/Ahangama Rohana Secondary School, Central
Ahangama

Telephone

+94912282123

Website

Alerts

Be the first to know and let us send you an email when Rohana National College , Ahangama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rohana National College , Ahangama:

Shortcuts

Share

Category