G/Meegahagoda Junior School

G/Meegahagoda Junior School Learning. Growing. Thriving.

01/10/2025

දරුවන්ට ආදරය වැඩිවැඩියෙන් ලැබෙන සුබ ලෝක ළමා දිනයක් වේවා !

ගා/ මීගහගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ  සංවර්ධනය සදහා අවංකව දායකත්වය ලබා දෙන විදේශික පුරවැසියන්.  සහයෝගය දුන් සැමට ස්තූතියි 🙏💐
19/09/2025

ගා/ මීගහගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සංවර්ධනය සදහා අවංකව දායකත්වය ලබා දෙන විදේශික පුරවැසියන්. සහයෝගය දුන් සැමට ස්තූතියි 🙏💐

ගා/මීගහගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් 2025.09.11 වන දින පවත්වන ලද සිගිති පොළ
19/09/2025

ගා/මීගහගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් 2025.09.11 වන දින පවත්වන ලද සිගිති පොළ

අධ්‍යාපනය යනු ජීවිතයට සහය වීමකි.ජිවිතය රැකදීමකි.ජීවිතය ඇරඹෙද්දිම අධ්‍යාපනය ද  ඇරඹිය යුතුය-මාරියා මොන්ටිසෝරි මීගහගොඩ කනිට...
19/09/2025

අධ්‍යාපනය යනු ජීවිතයට සහය වීමකි.ජිවිතය රැකදීමකි.
ජීවිතය ඇරඹෙද්දිම අධ්‍යාපනය ද ඇරඹිය යුතුය
-මාරියා මොන්ටිසෝරි

මීගහගොඩ කනිටු විදුහලේ අන්තර්ජාල පහසුකම් සහිතව ස්ථාපනය කරන ලද සුහුරු පන්ති කාමරය. සිසුන් නවීන තාක්ෂණය හා Learning Management System (LMS) භාවිතා කරමින් ඉගනීම් කටයුතු සිදුකරන අයුරු.

Nuwan Priyankara

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දායකත්වයෙන් ගෙවතු වගාව පිළිබඳ  දරුවන් දැනුවත් කිරීමේ වැඩස...
03/10/2024

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දායකත්වයෙන් ගෙවතු වගාව පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන අද දින මීගහගොඩ කණිෂ්ඨ විද්‍යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදි 🌱

අව්‍යාජත්වයත්, සොදුරු සිනහවත් කැටිකොට ලොව සුන්දර කරන අප සතු වටිනාම වස්තුව දරුවන්‍ වේ.  එබැවින් රටෙහි අනාගතය තීරණය කරනු ල...
01/10/2024

අව්‍යාජත්වයත්, සොදුරු සිනහවත් කැටිකොට ලොව සුන්දර කරන අප සතු වටිනාම වස්තුව දරුවන්‍ වේ. එබැවින් රටෙහි අනාගතය තීරණය කරනු ලබන යතුර වන දරුවන්ගේ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කරමින් සුවපත් මනසක් සහිත දරුවන් පිරිසක් බිහි කිරීම උදෙසා අප සියළු දෙනා ඇපකැප වන්නෙමු. 🌼

"දරුවන් රැකගමු - සමසේ සලකමු" යන තේමාව යටතේ ලෝක ළමා දිනය ගා/මීගහගොඩ කණිෂ්ඨ විද්‍යාලය විසින් අද දින සමරන ලදි. 🌼

ගා/මීගහගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ සියළුම දරු දැරියන් හට සුබ ලෝක ළමා දිනයක් වේවායි අප සුභාසිංශන එක්කරන්නෙමු. ♥️

- විදුහල්පතිතුමා ඇතුළු විද්‍යාලීය ආචාර්‍ය මණ්ඩලය

14/09/2024

ලෝක ළමා දිනයට තරග සමග තෑගි අරන් අපේ පාසලට පැමිණිය හැකි ආයතනයක්/ කණ්ඩායමක් ඉන්නවා නම් කියන්න. ළමයි ගණන 100යි

17/08/2024

💐💐💐

මීගහගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරනු ලැබූ සිගිති පොළ
16/08/2024

මීගහගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරනු ලැබූ සිගිති පොළ

14/08/2024
මීගහගොඩ පියසේ බෝරුක් සෙවනේ සැනසෙන අප මාතා සිසිල් පහස ලබමින් සිප් සත දෙන - අප විදුහල් මාතා
13/08/2024

මීගහගොඩ පියසේ බෝරුක් සෙවනේ
සැනසෙන අප මාතා
සිසිල් පහස ලබමින් සිප් සත දෙන - අප විදුහල් මාතා

Address

Ahangama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when G/Meegahagoda Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category