20/03/2026
"පරපුරක් තැනූ ඒ මහා පෞරුෂය...
අප පාසලේ ස්වර්ණමය යුගයක නියමුවරිය වූ, වසර 14ක් අප සමඟ සිටි විදුහල්පතිතුමියනි,
ඔබ අපට කියා දුන් පාඩම්, පෙන්වූ මඟ පෙන්වීම් අපේ ජීවිත වලට ආලෝකයක් විය.
ඔබේ නව සේවා ස්ථානයටත් ඔබ ආලෝකයක්ම වේවා! හදපිරි සුබ පැතුම්!"