SASIP

SASIP

Share

සිප් සයුරේ කිමිදෙන්නට අපේ කාලයේ නාලන්දාව...

01/10/2024

මෙ පාර ඔ ලෙවල් ලියලා පාස් වෙච්ච නන්ගිලා, මල්ලිලාට මාගෙ උණුසුම් සුබ පැතුම්,
පාස් වෙන්න බැරි වෙච්ච අය දුක් වෙන්න එපා. ඒ අය හොදට ඔලුවට ගන්න. මෙ ලොකෙ ජය ගත්ත ගොඩාක් අය පාස් වෙච්ච අය නෙවෙයි, පාස් වෙන්න බැරි වෙච්ච අය.
ඔයගොල්ලො ඔක්කොටම කියන්නෙ, හැමොම මොකකට හරි විශෙශිකරණය වෙලා එක වෙනුවෙන් මහන්සි වෙලා ඉගෙන ගන්න.
සුබ අනාගතයක්..

21/06/2024

පින්බර පොසොන් දිනයක් වේවා!..........

05/05/2024
27/04/2024

⭕️ Maths Night ⭕️
අන්තිම තුරුම්පුවත් පටන් ගත්ත.🫣
මිස් කරගත්තොත් ඔයාට දුක හිතෙයි.😭
ඒ නිසා ඇවිත් බලන්න🙂




ආස හිතෙයි ඔයාට 🫢

https://www.youtube.com/live/ijmGwG2f_rs?si=QsQuEGUr2TgEDMcy

zoom එකට මෙතනින් සෙට් වෙන්න

https://us02web.zoom.us/j/86864339925?pwd=N1VyZE0wUFhiVkxxTzBrL04xdjE0UT09

Mathematics O/L 27/04/2024

⭕️ Maths Night ⭕️

අන්තිම තුරුම්පුවත් පටන් ගත්ත.🫣
මිස් කරගත්තොත් ඔයාට දුක හිතෙයි.😭
ඒ නිසා ඇවිත් බලන්න🙂




ආස හිතෙයි ඔයාට 🫢

Mathematics O/L

23/04/2024

O/L Maths එක දවසින් ගොඩදාගමුද?

පහත ලින්ක් එක හරහා ඔබත් අදම සම්බන්ද වෙන්න.
Whatsapp Group link : https://chat.whatsapp.com/FfLE8mHkVqD9dOyNkWojD5

27/03/2024

මාත් එක්ක යමු | Olympiad | - 02

22/03/2024

මාත් එක්ක යමු | Olympiad |

09/03/2024

පැය ගනම් එකම පාඩම බලන් ඉන්න කම්මැලිද.
එන්න අලුත් විදිහට සරලව ගණිතය ඉගෙන ගන්න
🔴 𝚂𝙿𝙴𝙴𝙳 𝙼𝙰𝚃𝙷𝚂 🔴
ප්‍රමේය විග්ග්‍රහය .........
ත්‍රිකෝණ අංගසාමය........
SPEED MATHS…

07/03/2024

ඔයත් o/l වලට සූදානම් වෙන කෙනෙක්ද ?
ඉතින් ඔයටත් Maths පොඩ්ඩක් විතර අමරුද?
ගොඩදාගන්න බැරිවෙයි වගේද?....

නැත්තම් තියෙන ලකුනු වැඩි කරගන්න ඕනද ?..
බයවෙන්න එපා අපි ඉන්නව ඔයත් එක්ක..

2024 නව පංති අරම්භය
දිවයිනටම zoom තාක්ෂණය ඔස්සේ...
WH - 077 749 2727 / 0702403106
දැම්ම මෙතනින් ලියාපදිංචි වෙන්න..
https://chat.whatsapp.com/GOMSo633z6b4wSf1bc2yJY

Want your school to be the top-listed School/college in Ahangama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

https://web.facebook.com/NalandaIUHSCampus?mibextid=9R9pXO, https://youtube.com/@NS

Address

Hawpe Kanda, Kathaluwa Thiththagalla Road Ahangama
Ahangama