Vidyachandra pirivena

Vidyachandra pirivena ගා/විද්‍යාචන්ද්‍ර මූලික පිරිවෙන

අපවත් වී වදාළ අප ගුරු දේවෝත්තම අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙනේ විශ්‍රාමලත් පරිවෙණාධිපති පරිවේණාධ්‍යක්ෂක හක්මණ දෙනගම ඇතිණිම...
17/07/2025

අපවත් වී වදාළ අප ගුරු දේවෝත්තම අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙනේ විශ්‍රාමලත් පරිවෙණාධිපති පරිවේණාධ්‍යක්ෂක හක්මණ දෙනගම ඇතිණිමළාර ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය බඩබද්දේ චන්දරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සමරු පිංකම් මාලාව 2025 ජූලි 17 වන දින සිට 20 වන දින දක්වා අහංගම විද්‍යාචන්ද්‍ර පරිවේණස්ථානයේ දී පැවැත්වේ.

Indasiri Wepathaira

පිරිවෙන් සාමන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට අපගේ ශුභාශංසන...!
07/07/2025

පිරිවෙන් සාමන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට අපගේ ශුභාශංසන...!

15/05/2024
ත්‍රිපිටක ධර්ම විෂය දිනය නිමිති කර ගනිමින් ගා/විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙහි පවත්වන්නට යෙදුනු වැඩසටහන.
15/05/2024

ත්‍රිපිටක ධර්ම විෂය දිනය නිමිති කර ගනිමින් ගා/විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙහි පවත්වන්නට යෙදුනු වැඩසටහන.

ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් මත සිදුකරමින් පවතින DP Coding School ව්‍යාපෘතියේ තවත් අදියරක් අහංගම විද්‍යාචන්ද්‍ර ප...
26/02/2024

ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් මත සිදුකරමින් පවතින DP Coding School ව්‍යාපෘතියේ තවත් අදියරක් අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙන්හි පරිවෙනාධිපති කෝදාගොඩ ඤාණසිරි හිමියන්ගේ අනුසාසනා පරිදි අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙහි ආරම්භ වීමට නියමිත අතර,ඒ සඳහා සිසුන් බදවා ගැනීම සිදුකරමින් පවති. ඔබේ දරුවා මේ සඳහා යොමු කරන්නේ නම් 0771653522 දුරකථන අංකයට අමතා ලියාපදිංචි වීම් සිදුකර ගන්න.(බඳවා ගැනීම් සීමිත පිරිසක් සඳහා පමණි.)

විද්‍යාචන්ද්‍ර පරිවෙනස්ථ 2023 වසරේ කඨින චීවර මහා පිංකම හා පිරිත් දෙසුම. #විද්‍යාචන්ද්‍ර_පිරිවෙන
07/11/2023

විද්‍යාචන්ද්‍ර පරිවෙනස්ථ 2023 වසරේ කඨින චීවර මහා පිංකම හා පිරිත් දෙසුම.
#විද්‍යාචන්ද්‍ර_පිරිවෙන

Address

විද්‍යාචන්ද්‍ර පිරිවෙන, විද්‍යාචන්ද්‍ර මාවත, අහංගම
Ahangama
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyachandra pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category