Dikkumbura Sri Siddhartha National School

Dikkumbura Sri Siddhartha National School Dikkumbura Sri Siddhartha National School Established in 1896 as Siddhartha Vidyalaya

ගරු නීතිඥ තාරක නානායක්කාර මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුහත් දූදරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීම වෙනුවෙන් ඉදිකරන ලද, න...
23/12/2025

ගරු නීතිඥ තාරක නානායක්කාර මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුහත් දූදරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීම වෙනුවෙන් ඉදිකරන ලද, නව වැසිකිලි කැසිකිළි පද්ධතිය සිසු අයිතියට පැවරූ අවස්ථාව.

ගරු නීතිඥ තාරක නානායක්කාර මහතා විසින් 2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා දින මේ කාර්‍යය සිදුවිය. මේ අවස්ථාවට ප්‍රදේශයේ සුභ පතන්නන්ද සහභාගී විය.

සිද්ධාර්ථ විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක වන සැමට පාසැලේ සහ ප්‍රජාවගේ ස්තූතිය.

සිදුවිදුරැස් කලා උළෙල මගින් එකතු වූ ලාභයෙන් උසස් පෙළ කලා අංශය මගින් පාසැලේ ක්‍රීඩා අංශයට, චිත්‍ර ඒකකයට සහ සිංහල අංශයට සහ...
16/12/2025

සිදුවිදුරැස් කලා උළෙල මගින් එකතු වූ ලාභයෙන් උසස් පෙළ කලා අංශය මගින් පාසැලේ ක්‍රීඩා අංශයට, චිත්‍ර ඒකකයට සහ සිංහල අංශයට සහ උසස් පෙළ අංශයට අවශ්‍ය උපකරණ ලබාදීම අද දින උදෑසන ප්‍රධාන රැස්වීමේදී සිදුවිය.

අප විද්‍යාලීය ඔලිම්පියාඩ් තරගාවලියේ 13 වන ස්ථානය ලබාගත් බුවිදු දෙව්සර කොඩිතුවක්කු ශිෂ්‍යයාට දික්කුඹුර e shop  පොත් හලේ අ...
23/10/2025

අප විද්‍යාලීය ඔලිම්පියාඩ් තරගාවලියේ 13 වන ස්ථානය ලබාගත් බුවිදු දෙව්සර කොඩිතුවක්කු ශිෂ්‍යයාට දික්කුඹුර e shop පොත් හලේ අධිපති තුමිය මගින් ත්‍යාගයක් ලබා දෙන ලදි ඔහුගේ අධ්‍යාපනයට සුභපැතුම් එක් කරන ලදී.

නව නිපැයුම් කරුවන් බිහි කිරීමේ අභිලාෂයෙන් ගා /දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය විසින් ප්‍රායෝගික තාක්ෂණික කුසලතා ...
16/10/2025

නව නිපැයුම් කරුවන් බිහි කිරීමේ අභිලාෂයෙන් ගා /දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය විසින් ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂය භාර ආචාර්ය තුමියන්ලා විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනය 2025.10.10 දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වුණු අතර,ඒ සදහා විදුහල්පති තුමා හා නියෝජ්‍ය විදුහල්පති තුමන්ලා හා තුමියන්ලා ගේ පුර් න අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

"විද්‍යා අරුණෝදය" යන මැයෙන් විද්‍යා අංශය මගින්  6 ශ්‍රේණියේ සිසුන්ගේ විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය අරමුණු කරගෙන විද්‍යා...
16/10/2025

"විද්‍යා අරුණෝදය" යන මැයෙන් විද්‍යා අංශය මගින් 6 ශ්‍රේණියේ සිසුන්ගේ විද්‍යා දැනුම හා කුසලතා වර්ධනය අරමුණු කරගෙන විද්‍යා නිර්මාණ ප්‍රදර්ශනය 2025.10.10 දින පවත්වන ලදී. මේ සදහා පාසලේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගරු විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිතුමියන්, හා ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

ගුරුභවතුන් ඇගයීමේ උළෙල - සිදුහත් දුවා දරුවන් විසින් සංවිධානය කළ ගුරුමෑණිවරුන් සහ පියවරුන් වෙනුවෙන් අලංකාරවත් අංග වලින් ස...
08/10/2025

ගුරුභවතුන් ඇගයීමේ උළෙල - සිදුහත් දුවා දරුවන් විසින් සංවිධානය කළ ගුරුමෑණිවරුන් සහ පියවරුන් වෙනුවෙන් අලංකාරවත් අංග වලින් සම්පූර්ණ වූ ගුරුදින සැමරුම.
දරුවන්ගේ අලංකාර ඉදි‍රිපත්කිරීම්, ගුරුවරුන් වෙනුවෙන් ක්‍රිඩා අංග යනාදිය දරුවන් විසින් මෙහිදී සූදානම් වී තිබුණි. 2025.10.07

2025 ලෝක ළමා දින වැඩසටහනට සමගාමීව, ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධනය කරන ලද  2025.10.03 දින වැලිකඩ බන්ධනාගාර...
08/10/2025

2025 ලෝක ළමා දින වැඩසටහනට සමගාමීව, ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධනය කරන ලද 2025.10.03 දින වැලිකඩ බන්ධනාගාර කොමසාරිස් තුමා මගින් පවත්වන ලද ‘නොයායුතු තැන’ මැයෙන් දේශනය අප පාසලේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන සම්න්ධව ඉමදුව ප්‍රාදේශීය ලේකම් තුමාට හා බන්ධනාගාර කොමසාරිස් තුමාට ස්තූති වන්ත වෙමි.

චිත්‍ර විෂයයේ ප්‍රායෝගික පරීක්ෂකණ සදහා සිසු සිසුවියන් සහභාගී වූ අවස්ථාව. 2025/10/02
08/10/2025

චිත්‍ර විෂයයේ ප්‍රායෝගික පරීක්ෂකණ සදහා සිසු සිසුවියන් සහභාගී වූ අවස්ථාව. 2025/10/02

02/10/2025

සිදුහත් ළමා දින සැමරුම.

ළමාදිනය වෙනුවෙන් සිසුන් සහ ගුරුවරුන් අතර පැවති සුහද ක්‍රිකට් තරගාවලිය.
02/10/2025

ළමාදිනය වෙනුවෙන් සිසුන් සහ ගුරුවරුන් අතර පැවති සුහද ක්‍රිකට් තරගාවලිය.

01/10/2025

සිද්ධාර්ථෙ ලෝක ළමාදින සැමරුම

Address

Dikkumbura Sir Siddhartha National School, Dikkumbura
Ahangama
80654

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94912287155

Website

Alerts

Be the first to know and let us send you an email when Dikkumbura Sri Siddhartha National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category