Nena Kirana Pre School - Dapiligoda

Nena Kirana Pre School - Dapiligoda

Share

Kids Pre School

20/12/2025

2026 – 2027 වර්ෂ සඳහා නවක සිසුන් බඳවාගැනීම ඇරඹුනා! ❤️

දරුවන්ගේ මූලික අධ්‍යාපනය, හැකියාවන් සහ සදාචාර ගුණධර්ම සුරක්ෂිතව වර්ධනය කරන
ආදරණීය, විශ්වාසදායක හා අත්දැකීම් ඇති ගුරු මණ්ඩලයක් සමඟ 👩‍🏫👨‍🏫

🎨 ක්‍රීඩා, ගීත, චිත්‍ර, කලා, කථා කියවීම හා සමාජ කුසලතා හරහා
ඔබගේ දරුවාට සතුටින් ඉගෙනගන්න හොඳම ආරම්භය අපෙන් 💖

📌 සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇත
📞 අදම අමතන්න / WhatsApp කරන්න

👉 ඔබගේ දරුවාගේ අනාගතයට හොඳම පියවර අදම තබන්න!












14/12/2025

විල්තෙරේ සියපත් දැක්ම 💙🦢

කුඩා සිත් වලින් මැවුණු මනරම් සිහිනයක්

අහිංසක සිනාවන්, රංගන රටා, නර්තන තාල අතර
හංස විලේ සුන්දරත්වය ජීව කළ
නැණ කිරණ පෙර පාසලේ අපගේ කුඩා දරුවන්ගේ
දක්ෂතා සහ උත්සාහය අපට අදත් හෙටත් මතක රැඳෙන
අතිශය වටිනා මතකයක් බවට පත්වී ඇත 🌸

පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංග වේදිකාව මත
කුඩා හංසයින් ලෙස පියාඹමින්
කුඩා පියවරින් මහත් සිහින දිනාගත්
අපගේ දරුවන්ගේ හැකියාවන් දැක
අපගේ හදවත් සතුටින් පිරුණු ඒ සුන්දර මොහොතයි මෙය 🎶

දරුවන්ගේ උත්සාහයට,
ගුරුභවතුන්ගේ කැපවීමට,
මව්පියන්ගේ සහයෝගයට
ගෞරවයක් ලෙස මෙම මතකය
නැණ කිරණ පෙර පාසලේ ඉතිහාසයේ
අමරණීය සිහිනයක් ලෙස සටහන් වේ 💖



#නැණකිරණපෙරපාසල
#හංසවිල
#වාර්ෂිකවිවිධප්‍රසංගය





08/10/2025

Happy Teacher's Day ♥️💫

Photos from Nena Kirana Pre School - Dapiligoda 's post 08/04/2025

සිඟිති අපේ අවුරුදු -2025 🌾
" අපි කියාදෙමු අපේ දරුවන්ට"

Part - 2



📸 - Thusal Thiwanka

Photos from Nena Kirana Pre School - Dapiligoda 's post 08/04/2025

සිඟිති අපේ අවුරුදු -2025 🌾
" අපි කියාදෙමු අපේ දරුවන්ට"

Part - 1



📸 - Thusal Thiwanka

31/03/2025

"අපි කියාදෙමු අපේ දරුවන්ට "
සිගිති බක්මහ උළෙල - 2025 🌾♥️




Photos from Nena Kirana Pre School - Dapiligoda 's post 29/03/2025

KID'S FAIR 2025🍃❤️



📸 - Thusal Thiwanka

Want your school to be the top-listed School/college in Agalawatta?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Withanage Watta, Dapiligoda
Agalawatta
12200