11/02/2026
2025 සා.පෙළට ආශිර්වාද ලැබ ගත් පියරතනුවන්.....
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Piyarathana MV - Agalawatta, School, Agalawatta, Agalawatta.
11/02/2026
2025 සා.පෙළට ආශිර්වාද ලැබ ගත් පියරතනුවන්.....
01/10/2024
පියරතන ආදරණීයයන්ගේ ළමා දින සැමරුම..😘😘
21/06/2024
උඩවෙල පියරතනුවන් පොසොන් පොහොය දින සැමරුම.....
ද්විතීයික අංශය- ධර්ම සාකච්ඡාව, භාවනාමය වැඩසටහන -මැණිකේ ගුරුතුමිය
ප්‍රාථමික අංශය -ධර්ම සාකච්ඡාව , භාවනාමය වැඩසටහන- රූපිකා ගුරුතුමිය , මදුකා ගුරුතුමිය විසින් සම්පත් දායකත්වය සපයන ලදී...
දහවල සිසිල් බීම දන්සැල විද්‍යාලයේ උසස් පෙළ අංශය විසින් සංවිධානය කරන ලදී....
25/05/2024
පියරතන වෙසක් සැමරුම 🙏🙏🙏
24/05/2024
ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වන වෙසක් සැමරුමට සැරසෙන පියරතනුවන්...
18/04/2024
වාර්ෂික අධ්‍යාපන චාරිකාව (6-13 ශ්‍රේණි ) - නුවරඑළිය
2024.04.10
18/04/2024
නිවාසාන්තර ක්‍රීඩා -- ත්‍යාග ප්‍රධානෝත්සවය 2024.03.19
මතුගම කලාප අධ්‍යක්ෂක තුමිය, අගලවත්ත කොට්ඨාස අධ්‍යක්ෂක තුමිය ඇතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් බප/මතු/උඩවෙල ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ දරු දැරියන්ගේ ක්‍රීඩා කුසලතාවයන් අගයනු වස් විද්‍යාලයේ ගරු විදුහල්පතිනි දේවිකා ප්‍රියංගනී මැතිණිය ඇතුලු ආචාර්ය මණ්ඩලය මගින් සංවිධානය කෙරුණු ලැබූ ත්‍යාග ප්‍රධානෝත්සවයේ සුවිශේෂී අවස්ථා.......😘😘😘😘😘
සහය දුන් ආදී පියරතනුවන් ඇතුලු සැමට ස්තූතියි . 🙏 🙏🙏🙏🙏🙏🙏
18/04/2024
නිවාසාන්තර ක්‍රීඩා - මාර්ග ධාවන තරඟය..😘😘
18/04/2024
දහසක් බාධක මැද නිවාසාන්තර ක්‍රීඩා තරඟ සදහා පෙළගැසුනු පියරතනුවන්..😘😘😘
17/01/2024
පියරතනය ජය ටැඹ කරා...❤❤❤❤
05/12/2023
අවුරුදු 92 ක ඉතිහාසයේ උඩවෙල ශ්‍රී පියරතනයෙන් නීති පීඨයට තේරී පත්වූ එකම ශිෂ්‍යාව.. දසුනි කාවින්ද්‍යා දියණියනි ඔබට උණුසුම් සුබපැතුම්... l
🏛️🏛️🏛️🏛️🏆️🏆️🎖️️🎖️️ ( තවත් තොරතුරු තියෙනවනම් දැනුම් දෙන්නට කාරුණික වෙන්න)