EPS Korean Studio

EPS Korean Studio �your UltimateEPS-TOPIK partner �smart Listening�Active Reading with Sinhala & English Sub

18/07/2026

life

18/07/2026

"දකුණු කොරියාවේ සිදු වූ තවත් එක් නොසිතූ සිදුවීමක්! 🚨
මත්පැන් පානය කර රිය පදවා අනතුරක් සිදු කර පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකුව කොරියානු පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් (119) එකතු වී ඉතාමත් දැඩි පරිශ්‍රමයකින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිය සැමට පොදුයි! ⚖️👮‍♂️"

     )      පහසුවෙන් කොරියන් වචන ඉගෙනගමු"
18/07/2026



)




පහසුවෙන් කොරියන් වචන ඉගෙනගමු"

17/07/2026

"ලෝකෙට කරුණාව දක්වන්න කලින්, තමන්ගේ ගෙදර අයව අගය කරන්න පුරුදු වෙන්න!" #⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠
⁠ ⁠

17/07/2026

🥲🥲🥲

17/07/2026

16/07/2026



පිටරටකට වෙලා දුක් විඳින තාත්තලා වෙනුවෙන්

දකුණු කොරියාවේ සෝල් (Seoul) නුවරට ආසන්නව පිහිටා තිබෙන නාමි දූපත (Nami Island / Namiseom) යනු ලොව පුරා සංචාරකයන්ගේ මෙන්ම,...
16/07/2026

දකුණු කොරියාවේ සෝල් (Seoul) නුවරට ආසන්නව පිහිටා තිබෙන නාමි දූපත (Nami Island / Namiseom) යනු ලොව පුරා සංචාරකයන්ගේ මෙන්ම, විශේෂයෙන්ම ආදරවන්තයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගත් සොඳුරු ඉසව්වක්.

15/07/2026

ජීවිතේ ඇතැම් සීමාවන් පසු කරලා ඉස්සරහට යන්න ඕනේ තනියම... දිනපු දවසට පලිගන්න යන්න එපා, ඔයාව දාලා ගිය මිනිස්සුන්ව ආඩම්බරයෙන් පිළිගන්න තරම් නිහතමානී වෙන්න. 🛤️✨💯

15/07/2026

කොරියානුවන් මේ උණුසුම් සුප් එක වැඩිපුරම ආහාරයට ගන්නේ වසරේ අධිකම උණුසුම පවතින ග්‍රීෂ්ම සෘතුවේ දිනවලදීයි. ඔවුන් විශ්වාස කරන්නේ බාහිර පරිසරයේ රස්නය නිසා ශරීරයේ ඇති වන විජලනය සහ අලස බව නැති කර ගැනීමට, මේ වගේ උණුසුම් ඖෂධීය සුප් එකක් බීමෙන් ශරීරය අභ්‍යන්තරයෙන් සිසිල් වන බවයි. (මෙය කොරියානු බසින් "(삼계탕).

Address

Korean Ulsan
Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when EPS Korean Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share