08/01/2026
Eps topik ✍️👇🇰🇷
Dream Korea 🇰🇷❤️
08/01/2026
Eps topik ✍️👇🇰🇷
08/01/2026
කොරියාවේ ඉන්න ලංකාවේ කොල්ලො කෙල්ලොනම් මාරයි ❤️ මේ පින්තූරයේ ඉන්න පූසා වාහනයකට හප්පගෙන ගිහින් 🥺ඉතින් ඒක දැකපු අපේ ලංකාවේ සහෝදරයෙක් මැදිහත් වෙලා කොරියාවේ සේවය කරන අනිත් කොල්ලොත් එකතු කරන් කරපු මේ වැඩේටනම් උබලට ගොඩක් පින් බං ❤️
මේ තියෙන්නෙ ඒ සහෝදරයා මුලින්ම ෆේබුක් එකට දාපු ඒ වචන ටික 👇
Gatta Return
"සතෙක් වෙලාවත් කොරියාවේ උපදින්න එපා
පාරේ හැප්පිල හිටිය පුසෙක් දැක්ක සීතලේ පන ඇද ඇද ඉන්නව
කොරියේ දෙතුන් දෙනෙකුට කිව්ව බැලුවේ වත් නෑ ගියා
ලග පාතකින් පෙට්ටි කෑල්ලක් හොයාගෙන කාමරෙට අරන් ඇවිත් රස්නෙට තියල
돈물 병원 එකකට අරන් ආවා කොන්ද කැඩිලලු ඔපරේෂන් කරන්න මාන් 300
යනවලු
මම කිව්වා සල්ලි නෑ කියල
එහෙම නැතුව හොද කරන්න බැරිලු
එලියේ තිබ්බත් මැරෙනවලු
කරන්නම දෙයක් නැති හින්දා බෙහෙත් විදින්න මැරෙන්න ඒකටත් මාන් 35 යනවලු
මෙච්චර බේරගෙන ආවේ සල්ලි දීල මරන්නද
අඩෝ මොනව කරන්නද හිතාගන්න බෑ~ "
31/12/2025
새해복 많이 받으세요 ! සියලුම සිතුම් පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වේවා ❤️
පිට රටක ජීවත් උනාට හිත තියෙන්නෙම ලංකාවේ 😞
28/11/2025
🙏
#
23/11/2025
Eps topik 🇰🇷✍️❤️
21/11/2025
Eps Topik ❤🇰🇷✍️
20/11/2025
Eps Topik 🇰🇷✍️
19/11/2025
Eps Topik 🇰🇷✍