කොරියන් නංගි

කොරියන් නංගි

Share

සිහිනයට සවියක්... 🌎 🇰🇷

02/11/2025

Hi හැමොටම කොහොමද ?
හොදින් ඉන්නවා ඇති කියලා මම හිතෙනවා.
හරියටම මාස 04ක් විතර ⁣hospital එකේ ඉදලා
ගෙදර ආවෙ පෙරේදා ..
ඉතින් මම ගැන හොයලා බලපු ,මාව බලන්න ආව,
මම ගැන හොයලා message කරපු, call කරපු ,
මාව සුව අතට හැරෙන්න උදව් කරපු හැමෝටම ⁣thanks
ඔයාලා කවුරුත් හිටියේ නැතිනම් මේ තරම් ඉක්මනින් මට ⁣සනීප වෙලා ගෙදර එන්න ලැබෙන්නේ නැහැ .
ආයෙමත් හැමෝටම thanks.

17/09/2025
15/09/2025

මෙන්න ඇඩ්මිසන් ලික්න් එක පහල කමෙන්ට් එකෙ තියනවා...❤️

Photos from කොරියන් නංගි's post 12/09/2025

2025 කොරියානු විභාගය.💯

✈️ විභගය සදහා 2025.09.15 දින සිට 2025.09.17 යන තෙදින තුල අයදුම් කිරීමට පුලුවන් 😍

✈️ ඒ සදහා මූලික අවස්ථා සහ අයදුම් කරන ආකාරය පිලිබදව සියලුම තොරතුරු පහත සදහන් කර ඇත.😎

විභාගයට අයදුම් කරන්න ඉන්න කෙනෙක්ට මේ ගැන තේරෙන්නෙ නැත්තන් මට මැසේජ් එකක් දාන්න ඕනම වෙලාවක මම කැමතී ඕනම කෙනෙකුට උදවු කරන්න.

✈️✈️ ඔබගේ තොරතුරු ආරක්ශා සහගතව අයදුම් කර දෙමි.✈️✈️

අවශ්‍ය මූලික දෙවල් සමග අපිව සම්බන්ධ කර ගන්න ..

❤️ කිසිදු මුදලක් අයකිරිමක් නොමැත. ❤️

❤️ ඉක්මනින් අයදුම් කරන්න. ගොඩක් වෙලාවට ඉන්ටනෙට් ස්ලෝ වෙන්වා වගේනම් පාන්දර 2 ත් 4ත් අතට අයදුම් කරන්න. 😎

14/04/2025

🌇🇱🇰🇰🇷

සුභම සුභ නව වසරක් වේවා..!
සියලුම දෙනාට
සිහින දේශයට පැමිණෙන්න ලැබේවා..!
🇰🇷😍✅🎉

07/04/2025

Good morning 🌞

Photos from කොරියන් නංගි's post 03/04/2025

Good morning 👑

27/03/2025

Good morning ළමයි.... 🌇

19/03/2025

මේ ප්‍රශ්ණය නම් හරිම ලේසි එකක්
කෝ දන්න අය... 😎

15/03/2025

62 ප්‍රශ්ණයට පිලිතුර 😀

Want your school to be the top-listed School/college in Seoul?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Seoul