Showma in Korea

Showma in Korea

Share

Hello This is Showma. Visit my Korean Class website here👇🏽👇🏽

https://showmainkorea.com/

Business Contact: [email protected]

11/05/2026

🇰🇷 කොරියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් සඳහා කොරියානු භාෂා පන්ති 🇱🇰

📌 KIIP Level Test සූදානම් කිරීමේ පන්තිය
📌 KIIP Level 1 සිට Level 5 දක්වා සියලුම පන්ති
👉 සියලුම පන්ති සිංහල භාෂාවෙන් පැවැත්වේ!

💻 සියලුම පාඩම් අපගේ Online Class Website එකට Upload කර ඇත.
ගාස්තු ගෙවූ පසු ඔබට කැමති වේලාවක ඕනෑම තැනක සිට නැරඹිය හැක ✅

🌙 Night Shift වැඩ කරන අයටත් ඉතා පහසුයි!

🎯 E-7 Visa සඳහා අවශ්‍ය KIIP Level Test පන්තිද පැවැත්වේ.
අපි වසර ගණනාවක් තිස්සේ මාස 2ක් ඇතුළත විශාල පිරිසක් සාර්ථකව සමත් කරවා ඇත 💯

✔ කොරියානු ජීවිතයට සූදානම් වීම
✔ Visa Preparation
✔ Social Integration Program (KIIP)
✔ E-7 Visa Preparation

ඔක්කොම එක තැනකින්!

📩 පන්තියට එකතු වෙන්න කැමති අය Inbox එකට Message කරන්න.

🇰🇷 Korean Language Classes for Sri Lankans Living in Korea 🇱🇰

📌 KIIP Level Test Preparation Class
📌 KIIP Level 1 ~ Level 5 Full Courses
👉 All classes are conducted in Sinhala!

💻 All lessons are uploaded to our online class website,
so after payment, students can study anytime they want ✅

🌙 Perfect for people working night shifts or busy schedules!

🎯 We also provide specialized KIIP Level Test classes for E-7 visa preparation,
and for the past several years we have successfully helped many students pass within just 2 months 💯

✔ Korean Life
✔ Visa Preparation
✔ Social Integration Program (KIIP)
✔ E-7 Visa Preparation

Everything in one place!

📩 If you want to join the classes, please send us an inbox message.

03/05/2026

📌 කොරියානු ශිෂ්‍ය වීසා – 2026 සැප්තැම්බර් Intake (D-4 Visa | සෝල් අවට විශ්වවිද්‍යාල)
කොරියාවේ ඉගෙන ගන්න හිතෙනවද? 🇰🇷
දැන් තමයි හොඳම වෙලාව.

🎯 අයදුම්කරුවන් සඳහා අවශ්‍යතා
✔ වයස අවුරුදු 24 ට අඩු වීම
✔ A/L සමත් වීම

💡 SOM EDUCATION තෝරාගන්න හේතු
📍 Embassy Essay Class – 100% FREE (වෘත්තීය ගුරුවරයෙකු විසින්)
👉 D-4 වීසා සඳහා ඉතාමත් වැදගත් කොටසක්
📍 කොරියාවට යන්න කලින් Korean Classes (Sri Lanka තුළ)
👉 කොරියාවේ 6+ මාස නාස්ති වෙන්නේ නෑ
👉 D-4 මට්ටමේ Korean ඉගෙන ගන්න පුළුවන්
👉 මේක ඔබට
✔ කොරියාවේ ඉක්මනින් හුරු වීමට
✔ Part-time job හොයාගන්න ලේසි වීමට
✔ TOPIK Level 2 ඉක්මනින් ලබාගන්න

⏰ අවසන් දිනය: May 20

👉 කොරියානු ජීවිතය හරිම plan එකක් එක්ක ආරම්භ කරන්න
📩 Whatsapp: +94772958001

📌 Korea Student Visa September 2026 Intake (D-4 Visa | Universities Near Seoul)

Thinking about studying in Korea? 🇰🇷
Now is the perfect time.

🎯 Requirements
✔ Under 24 years old
✔ A/L qualified

💡 Why SOM EDUCATION?

📍 FREE Embassy Essay Training by professional teacher
👉 One of the most important parts of D-4 visa

📍 Pre-Korean Classes (Before Coming to Korea)
👉 No wasting 6+ months in Korea
👉 Study D-4 level Korean in Sri Lanka first
>> this helps you Faster Adaptation in Korea/ Easier to find part-time jobs/ to get topik level 2 faster

⏰ Deadline: May 20

👉 Start your Korea journey the smart way
Whatsapp: +94772958001

Photos from Showma in Korea's post 20/04/2026

කොරියාවේ වාසය කරන ඔබට Sejong Cyber University ප්‍රවේශ විස්තර වැඩසටහනට සහභාගී වීමට අවශ්‍ය නම්, කරුණාකර පහත Google Form එක පුරවන්න:

https://docs.google.com/forms/d/e/1FAIpQLScNro84Bl7bD1dpPORrTs9INyV3kmtLsu9fcMJXa4LZ1tEcyg/viewform?usp=sharing&ouid=100445804506578885090

E-9, E-7 වැනි වැඩ වීසා සමඟ කොරියාවේ සිටින අය සඳහා PR (Permanent Residency) ලබා ගැනීමට සයිබර් විශ්වවිද්‍යාල උපාධියක් තිබීම වැදගත් වේ.
මෙම Sejong Cyber University online වැඩසටහන ශ්‍රී ලංකාවේ වාසය කරන සිසුන්ටත් ලබා ගත හැක.
ඔබ ශ්‍රී ලංකාවේ සිටින අතර online මගින් කොරියානු විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීමට කැමති නම්, කරුණාකර පහත සම්බන්ධතා හරහා අපට සම්බන්ධ වන්න.

Whatsapp
+94772958001

If you are currently living in Korea and would like to attend the admission information session for Sejong Cyber University, please fill out the Google Form below:

https://docs.google.com/forms/d/e/1FAIpQLScNro84Bl7bD1dpPORrTs9INyV3kmtLsu9fcMJXa4LZ1tEcyg/viewform?usp=sharing&ouid=100445804506578885090

For those staying in Korea with working visas such as E-9 or E-7, obtaining a cyber university degree is essential for preparing for permanent residency (PR).

Sejong Cyber University’s online program is also open to students residing in Sri Lanka.

If you are living in Sri Lanka and interested in obtaining a Korean university degree online, please contact us through the details below.

Whatsapp
+94772958001

18/04/2026

Wife❤️

09/04/2026

Whatsapp
+94772958001

මෙවර A/L විභාගයෙන් සමත් වූ, කොරියාවේ උසස් අධ්‍යයනය කිරීමට කැමති ශිෂ්‍යයන්ට දැන්ම අපගේ ආයතනයේ ලියාපදිංචි වී 2027 මාර්තු Intake සදහා සූදානම් විය හැකිය.
අපගේ ආයතනයේදී, ශිෂ්‍යයන් ලියාපදිංචි කළ පසු, ඔවුන්ට ශ්‍රී ලංකාවේදී කොරියානු භාෂාව middle level දක්වා ඉගෙනගන්න අවස්ථාව ලබා දී, ඉන්පසු කොරියාවට යැවීම සිදු කරයි.
එයට හේතුව වන්නේ, කොරියාවේ නීතිමය ලෙස part-time job (අර්ධ කාලීන රැකියා) කිරීමට Korean language level 3 අවශ්‍ය වීමයි. එමෙන්ම, කොරියාවේ ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට මේ මට්ටමේ භාෂා හැකියාව අත්‍යවශ්‍යයි.
ඒ නිසා, ඔබගේ දරුවා කොරියාවේ අධ්‍යයනය කරන අතරතුර ගැටළු වලට මුහුණ නොදී, අවසානයේ graduation කර working visa ලබාගන්නා තෙක් හොඳින් රැකබලා ගන්නා විශ්වාසදායක agency එකක් ඔබ සොයන්නේ නම්, දැන්ම අප සමඟ සම්බන්ධ වන්න.
කොරියාව පිළිබඳව අපට ඇති අවබෝධය සහ අපගේ care system එක අනෙකුත් කිසිදු agency එකකට සමාන නොවන බව අප විශ්වාසයෙන් කියමු.

05/04/2026

지이이인짜 좋아

Photos from Korean Embassy in Sri Lanka's post 04/04/2026

How to apply 2026.7 Student Topik in Sri Lanka

26/03/2026

Whatsapp
+94772958001

මෙම වැඩසටහනට අයදුම් කිරීම සදහා පහත කොන්දේසි වලින් එකක් සපුරා තිබිය යුතුයි:

* A/L සමත් වීම
* NVQ Level 4

මෙම විශ්වවිද්‍යාල පාඨමාලාව අවුරුදු 2 ක පාඨමාලාවක් වන අතර, සතියකට එක් දිනක් (සිකුරාදා) පමණක් පාසලට පැමිණිය යුතුය.

කොරියානු භාෂාව දැනගත් සිසුන් සඳහා විශ්වවිද්‍යාලය තුළම part-time job සොයා දීමටද සහය ලබාදේ.
එමෙන්ම අපගේ SOM EDUCATION මගින්ද, සිසුන් කොරියාවට පැමිණි පසු part-time job, කොරියානු භාෂා අධ්‍යයනය, working visa ලබාගන්නා ආකාරය වැනි සියලුම දේ සඳහා පූර්ණ මාර්ගෝපදේශනය ලබාදෙන අතර, සිසුන් උපාධිය ලබාගන්නා තුරුම වගකීමෙන් පාලනය කරන විශේෂ සේවාවක් අප ලබාදෙමු.

බොහෝ සිසුන් වෙනත් agencies මගින් කොරියාවට පැමිණි පසු, part-time job හෝ working visa ලබාගන්නේ කෙසේදැයි නොදැන අවසානයේ අපට සම්බන්ධ වේ.

ඒ නිසා, ඔබ කොරියාවට පැමිණෙන විට after service නිවැරදිව ලබාදෙන agency එකක් තෝරාගෙන පැමිණෙන්න.

ලියාපදිංචි වීමට කැමති සිසුන් පහත සම්බන්ධතා අංකයට WhatsApp මගින් සම්බන්ධ වන්න:

Whatsapp
+94772958001

25/03/2026

* වයස් සීමාවක් නොමැත
* අධ්‍යාපන අතර හිඩැස් (educational gap) පිළිගැනේ
* Master degree සඳහා කොරියාවට පැමිණිය හැක
* EPS TOPIK කරන අය PR (Permanent Residency) සඳහා සූදානම් වීමට මෙයට එකතු විය යුතුය
* දැනට E9 වීසා දරන, PR අයදුමිකිරිමට සූදානම් වන ඔබටද සමිබන්ද විය හැක.

Whatsapp
+94772958001

23/03/2026

개거품 물고 말하다

Want your school to be the top-listed School/college in Seoul?

Click here to claim your Sponsored Listing.

Location

Address

Seoul