Study at Yeungjin University

Study at Yeungjin University

Share

Your trusted source for Yeungjin University updates, courses, and guidance for international Students

20/07/2026

🎬 කොරියාවට ඇවිත් වෘත්තීය මට්ටමේ 𝐅𝐢𝐥𝐦𝐦𝐚𝐤𝐢𝐧𝐠, 𝐅𝐢𝐥𝐦 𝐄𝐝𝐢𝐭𝐢𝐧𝐠, 𝐕𝐢𝐝𝐞𝐨 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 සහ 𝐃𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭𝐚𝐫𝐲 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧 ඉගෙනගන්න කැමතිද? 🇰🇷

දකුණු කොරියාවේ ජනප්‍රිය 𝐊-𝐃𝐫𝐚𝐦𝐚 සහ 𝐊-𝐌𝐨𝐯𝐢𝐞 ක්ෂේත්‍රයේ වෘත්තීය අධ්‍යාපනයක් ලබාගෙන ඔබේ නිර්මාණශීලී හැකියාවන් නව මට්ටමකට ගෙනයන්න. කොරියාවේ මෙම ක්ෂේත්‍රය ලොව පුරා ඉතා ප්‍රසිද්ධියක් ලබා ඇති අතර, ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ දැනුම, අත්දැකීම් සහ වෘත්තීය අවස්ථා ලබාගැනීමට මෙය විශාල අවස්ථාවක් වේ.

🏫 𝐘𝐞𝐮𝐧𝐠𝐣𝐢𝐧 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 හි මෙම 2yr degree එක හැදෑරීම සඳහා දැන් අයදුම් කළ හැකිය.

🎥 ඉගෙනගත හැකි ක්ෂේත්‍ර

• 𝐅𝐢𝐥𝐦𝐦𝐚𝐤𝐢𝐧𝐠

• 𝐅𝐢𝐥𝐦 𝐄𝐝𝐢𝐭𝐢𝐧𝐠

• 𝐕𝐢𝐝𝐞𝐨 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧

• 𝐃𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭𝐚𝐫𝐲 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧

📌 ශ්‍රී ලංකාවේ සිට අයදුම් කරන සිසුන් සඳහා

✅ අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයයන් 𝟑ක් සමත් වී තිබිය යුතුය.

✅ වයස අවුරුදු 𝟐𝟓ට අඩු විය යුතුය.

✅ කොරියානු භාෂා දැනුම නොමැති අයටද අයදුම් කළ හැකිය.

✅ පළමුව කොරියාවට පැමිණ මාස 𝟔ක් කොරියානු භාෂාව හැදෑරීමෙන් පසු 𝐃𝐞𝐠𝐫𝐞𝐞 පාඨමාලාව ආරම්භ කළ හැකිය.

📲 ශ්‍රී ලංකාවේ සිටින සිසුන් සඳහා (𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩):
𝟎𝟕𝟖 𝟗𝟕𝟕 𝟖𝟐𝟎𝟐



📌 දැනට කොරියාවේ 𝐃-𝟒 වීසා මත රැඳී සිටින සිසුන් සඳහා

✅ අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයයන් 𝟑ක් සමත් වී තිබිය යුතුය.

✅ 𝐓𝐎𝐏𝐈𝐊 𝐋𝐞𝐯𝐞𝐥 𝟐 හෝ ඊට ඉහළ කොරියානු භාෂා සුදුසුකමක් තිබේ නම්, 𝐃𝐞𝐠𝐫𝐞𝐞 පාඨමාලාව ආරම්භ කළ හැකිය.

📞 කොරියාවේ සිටින සිසුන් සඳහා:

• 𝐌𝐨𝐛𝐢𝐥𝐞: 𝟎𝟏𝟎-𝟕𝟗𝟕𝟕-𝟔𝟒𝟏𝟑

📩 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

#𝐅𝐢𝐥𝐦𝐦𝐚𝐤𝐢𝐧𝐠, #𝐅𝐢𝐥𝐦 𝐄𝐝𝐢𝐭𝐢𝐧𝐠, #𝐕𝐢𝐝𝐞𝐨 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧, #𝐃𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭𝐚𝐫𝐲 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧, #𝐊-𝐃𝐫𝐚𝐦𝐚, #𝐊-𝐌𝐨𝐯𝐢𝐞, #𝐘𝐞𝐮𝐧𝐠𝐣𝐢𝐧 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲, #𝐊𝐨𝐫𝐞𝐚 𝐬𝐭𝐮𝐝𝐲, #𝐊𝐨𝐫𝐞𝐚 𝐝𝐞𝐠𝐫𝐞𝐞, #𝐓𝐎𝐏𝐈𝐊 𝐋𝐞𝐯𝐞𝐥 𝟐, #𝐃-𝟒 𝐯𝐢𝐬𝐚, #𝐊𝐨𝐫𝐞𝐚𝐧 𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐜𝐨𝐮𝐫𝐬𝐞, #𝐬𝐭𝐮𝐝𝐲 𝐢𝐧 𝐊𝐨𝐫𝐞𝐚, #𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬, #𝐦𝐞𝐝𝐢𝐚 𝐩𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧, #𝐟𝐢𝐥𝐦 𝐬𝐭𝐮𝐝𝐢𝐞𝐬

10/07/2026

🇰🇷 2026 December Intake Korean Language Program Registrations are NOW OPEN! 🇰🇷

Yeungjin University සමඟ එක්ව South Korea හි ඔබගේ අධ්‍යාපන ගමන ආරම්භ කරන්න! 🇰🇷🎓

සුදුසුකම්:
A/L සමත් වී තිබීම හෝ Foundation පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.

📌 ඔබගේ CV එක දැන් WhatsApp අංකයට එවන්න. +8210-7977-6413

Korean language program details:

✅ 10-week study period for semester
✅ TOPIK Level 6 දක්වා Korean Language Education
✅ Affordable Tuition Fees
✅ මාස 6කට පසුව Degree Program සඳහා මාරු වීමේ අවස්ථාව 🎓

Build your future in Korea with Yeungjin University

📩 December intake applications are open now!
දැන්ම Register වී Korea වල ඔබගේ අනාගතය ආරම්භ කරන්න! 🇰🇷

#කොරියානුභාෂාව #කොරියාවේඅධ්‍යාපනය #කොරියාවටයමු #කොරියාවේඋසස්අධ්‍යාපනය

06/07/2026

YJU Students After-Service Meeting with Sampath Bank & GME 💪.

03/07/2026

Interviewing future Yeungjin students 😊. 🇰🇷🎓

30/06/2026

1 Spot Only!

ඕනෑම University එකක D4 වීසා සහ TOPIK 3 ඇති සිසුවෙකුට September Intake E-7-M එකට මාරු වීමට අවස්ථාවක් ඇත. අද සවස 4.00ට පෙර Messenger හරහා message කරන්න.

26/06/2026

E-9 , E-7 වගේ වීසා වලින් කොරියාවේ ඉන්න ගමන් yeungjin University එකේ degree එක කරන අපේ Students ලගේ 1st sem එකේ Final Exams last week එකේ පැවැත්වුනා.
ඒ අවසානයේ practical වලට සහභාගි වෙලා practical session එක සම්පුර්ණ කල අයට සහතික පත්‍රයක් ප්‍රධානය කලා.

well done our working students..

September application දැන් විවෘතයි.

Call 📞 010 7977 6413

14/06/2026

🚨අද රාත්‍රී 7.00 ට Online Degree orientation ZOOM MEETING! 🚨

E9, E7, G1, F1–F3-F6 කොරියාවේ රැකියාව කරන ගමන් රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් (Yeungjin University) උපාධියක් ලබා ගැනීමට කැමති ඔබ සැම සඳහාම පවත්වනු ලබන විශේෂ Orientation Program එක සිංහල භාෂාවෙන්….

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 010 7977 6413
Whats app link comment section 👇

13/06/2026

🚨හෙට රාත්‍රී 7.00 ට Online Degree orientation ZOOM MEETING! 🚨

කොරියාවේ රැකියාව කරන ගමන් රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් (Yeungjin University) උපාධියක් ලබා ගැනීමට කැමති ඔබ සැම සඳහාම පවත්වනු ලබන විශේෂ Orientation Program එක සිංහල භාෂාවෙන් සජීවීව!

📅 වැදගත්ම තොරතුරු:

* දිනය:ජූනි 14 (ඉරිදා)
* වේලාව:හෙට රාත්‍රී 7.00 ට (කොරියානු වේලාවෙන්)⏰
* මාධ්‍යය:සිංහල භාෂාවෙන්

🎓 ඔබට හැදෑරිය හැකි උපාධි පාඨමාලා (Associate / Bachelor's Degrees):

💻 Computer Information:** IT Online Startup | Global Smart Factory
⚙️ AI Convergence & Mechanical Engineering:** CNC | CAD/CAM | Welding | Robotics | Automobile
🎛️ Semiconductor & Electronic Engineering:** Semiconductor System
🔌 Electrical Engineering:** Electric Automation System

---

💡 ඔබට ලැබෙන වාසි:

* ✅ E9, E7, G1, F1–F6 F3 visa ඇති අයටද අයදුම් කළ හැක.
* ✅ රැකියාව කරන අතරතුර නීත්‍යානුකූලව ඉගෙනීමේ හැකියාව.
* ✅ ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් සමඟින් ඔබේ වීසා කාණ්ඩය උසස් කර ගැනීමට හොඳම අවස්ථාවක්.

📲 Zoom සබැඳිය (Zoom Link) ලබා ගැනීමට දැන්ම අපගේ WhatsApp සමූහයට එකතු වන්න!
https://chat.whatsapp.com/CmFOUmGtZrSEnlzZkHFqas

📞 වැඩි විස්තර සඳහා අමතන්න:010 7977 6413

10/06/2026
10/06/2026

𝐒𝐨𝐮𝐭𝐡 𝐊𝐨𝐫𝐞𝐚 වල 𝐄-𝟗 , 𝐄 -𝟕 -4 , F -3 හෝ වෙනත් ඕනෑම F වීසා එකකින් ඉන්න අය කොරියාවේ ඉගෙනගෙන වීසා 𝐩𝐚𝐭𝐡 එක ලේසි කරගන්න කැමතිද?

👉 ඔයාලා දැනටමත් වැඩ කරන 𝐜𝐨𝐦𝐩𝐚𝐧𝐲 වල තියන 𝐂𝐍𝐂 , 𝐚𝐮𝐭𝐨𝐦𝐨𝐛𝐢𝐥𝐞, 𝐫𝐨𝐛𝐨𝐭 කියන 𝐟𝐢𝐞𝐥𝐝 වලින් හරියට ඉගෙනගෙන 𝐃𝐞𝐠𝐫𝐞𝐞 එකක් ගන්න ඔයාටත් දැන් පුළුවන්.

👉 එකෙන් ඔයාගෙ වීසා 𝐩𝐚𝐭𝐡 එක ලේසි කරගන්න වගේම කොරියවේ 𝐣𝐨𝐛 𝐦𝐚𝐫𝐤𝐞𝐭 එක වැඩි 𝐟𝐢𝐞𝐥𝐝 එකක 𝐞𝐱𝐩𝐞𝐫𝐭 කෙනෙක් වෙන්නත් ඔයාට පුළුවන්.

👉 𝐀/ 𝐋 දක්වා පාසල් ගොස් තිබීම පමණක් ප්‍රමාණවත් (school leaving certificate)

👉 𝐋𝐞𝐜𝐭𝐮𝐫𝐞𝐬 තියෙන්නෙ 𝐎𝐧𝐥𝐢𝐧𝐞.

👉මාසයකය එක දවසක් පමණක් weekend එකක university එකේ practical session එකට පැමිණිය යුතුයි.

👉 2026 September 𝐢𝐧𝐭𝐚𝐤𝐞 එක ගැන දැනුවත් කරන්න 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 එකක් තියන්න අපි ලෑස්ති කරලා තියනවා.

👉 zoom information session : 2026 ජූනි මස 14 වෙනි ඉරිදා සවස 7. 00 ට

👉 මේ 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐠𝐫𝐨𝐮𝐩 එකෙන් අපි ඒ ගැන ගැන දැනුවත් කරන නිසා මේ ගෘප් එකට 𝐣𝐨𝐢𝐧 වෙලා ඉන්න.

https://chat.whatsapp.com/CmFOUmGtZrSEnlzZkHFqas?s=cl&p=i&ilr=4@

වැඩි විස්තර සදහා 010- 7977-6413 අමතන්න.

#2026 #𝐊𝐨𝐫𝐞𝐚𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐕𝐢𝐬𝐚 #𝐤𝐨𝐫𝐞𝐚𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 #𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐬 #𝐒𝐭𝐮𝐝𝐲𝐈𝐧𝐊𝐎𝐑𝐄𝐀 #𝐬𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 #𝐲𝐞𝐮𝐧𝐠𝐣𝐢𝐧 #𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 #𝐤𝐥𝐢𝐟𝐞𝐰𝐢𝐭𝐡𝐯𝐢𝐧𝐮 #𝐬𝐨𝐮𝐭𝐡𝐤𝐨𝐫𝐞𝐚 #𝐬𝐭𝐮𝐝𝐞𝐧𝐭𝐯𝐢𝐬𝐚 #𝐃𝟒𝐯𝐢𝐬𝐚 #𝐃𝟐𝐕𝐢𝐬𝐚

Want your school to be the top-listed School/college in Daegu?

Click here to claim your Sponsored Listing.

Location

Address

35, Bokhyeon-ro, Buk-gu
Daegu
41527