Ikigai - Education Academy

Ikigai - Education Academy "Welcome to Ikigai Education Academy! Explore Japanese language and culture with our interactive classes, from beginner to advanced levels.

Join our vibrant community to delve into Hiragana, Katakana, Kanji, and more. Let's journey to fluency together! 🌸

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක සහ පෞද්ගලික ජපන් භාශා ආයතන කීපයක අත්දැකීම් සහිත ගුරුවරියක විසින් ජපානයේ සිට මෙහෙයවනු ලබන o...
19/03/2024

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක සහ පෞද්ගලික ජපන් භාශා ආයතන කීපයක අත්දැකීම් සහිත ගුරුවරියක විසින් ජපානයේ සිට මෙහෙයවනු ලබන online ජපන් භාශා කඩඉම් විභාග පෙරහුරු හා පුනරීක්ශන පාඨමාලව.
මෙම පාඨමාලවේදී,
*JLPT N5/N4 සදහා පෙරහුරු කරවනු ලැබේ.
*ප්‍රශ්න සමග අදාල විශය කරුනු සාකච්ඡා කරනු ලැබේ.
*listening සහ කන්ජි හුරු කිරීම.
*ජපානය තුල එදිනෙදා ජීවිතයේ භාවිත වන යෙදුම් පිලිබද අවබෝධයක් ලබා දෙනු ලැබේ.
ආරම්භක දිනය,
මර්තු 23 සහ 24 සෙනසුරාදා සහ ඉරිදා සිට,
N5 - මාර්තු 23 සෙනසුරාදා
N4 - මාර්තු 24 ඉරිදා
ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 9.00 සිට
#මෙම පාඨමාලව N5 N4 ප්‍රශ්න පත්‍ර සහ විභාග පෙරහුරු පන්තියක් පමනි. සහභාගි වීම සදහා මූලික ජපන් දැනුම අත්‍යාවශ්‍ය වේ.
# පාඨමාලා කාලය ඔබ මත තීරනය වෙන අතර අඛණ්ඩව සහභාගිත්වය අත්‍යාවශ්‍ය වේ.
#ඉංග්‍රීසි භාශාවෙන් ඉගෙනීමට අවශ්‍ය සිසුන්ද සාදරයෙන් පිලිගනිමු.
වැඩි විස්තර සදහා,
Call - +94768029898
Whatsapp - +818079909898

ජපානයේ රැකියා,ශිෂ්‍ය වීසා සදහා අයදුම් කිරිමට බලපොරොත්තු වන ඔබ සියලු දෙනාට සම්මුඛ පරීක්ශන සදහා මුහුණ දීම අත්‍යාවශ්‍ය වේ.එ...
14/03/2024

ජපානයේ රැකියා,ශිෂ්‍ය වීසා සදහා අයදුම් කිරිමට බලපොරොත්තු වන ඔබ සියලු දෙනාට සම්මුඛ පරීක්ශන සදහා මුහුණ දීම අත්‍යාවශ්‍ය වේ.

එහිදී ,
මූලික ජපන් භාශා දැනුම සහිත ඔබ සියලු දෙනා සදහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණු කිරීමේ online පාඨමාලව.

*අත්දැකීම් සහිත ජපානයේ සිටින ශ්‍රීලාංකික ගුරුවරියක විසින් මෙහෙයවනු ලැබේ.
*පාඨමාලා කාලය මාසයකි.
*ආරම්භක දිනය මාර්තු 19 වන අගහරුවාදා වන අතර ඉන් පසු ඕනෑම අගහරුවාදා දිනයකම සහභාගි විය හැක.
*ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට.
*පලමු දිනය නොමිලේ.

මෙම පාඨමාලාවේදී,
• සම්මුඛ පරීක්ශන වලදී බහුලව යොමුවන ප්‍රශ්න සහ පිලිතුරු සාකච්ඡා කෙරේ.
• තනි තනි ශිෂ්‍යයන් පුහුණු කරනු ලැබේ.
•මසක් වැනි කෙටිකාලීන පාඨමාලවක් නිසාවෙන් නොකඩවා සහභාගිත්වය අනිවාර්ය වේ.
•ඉංග්‍රීසි භාශාවෙන් ඉගෙනීමට අවශ්‍ය සිසුන්ද සාදරයෙන් පිලිගනිමු.

වැඩි විස්තර සදහා,
Call - +94768029898
Whatsapp - +818079909898

住所

Nish*tobecho
Yokohama, Kanagawa
2200046

電話番号

+94768029898

ウェブサイト

アラート

Ikigai - Education Academyがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その学校に問い合わせをする

Ikigai - Education Academyにメッセージを送信:

ショートカット

共有する