Isu Teacher

Isu Teacher Isu Teacher, 教育関連サイト, Shizuoka-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

09/02/2026

❤️

27/01/2026
27/01/2026
07/04/2025

මා හට ලැබුණු මේ පින්වන්ත රැකියාවෙන් මා උපයා ගත් දෙයක් වේ නම් ඒ මා අකුරු කර පුංචි දරු පැටවුන්ගෙන් මට ලැබුණු අසීමිත ආදරය හා දරුවන්ගේ හිත් තුළ කිසිදිනෙක අමතක නොවන ආදරණීය ගුරුවරයෙක් වීමයි..❤️එදා දරුවන් මාව සිපගත්ද්දී ආයේ කවදාවත් මට ඒ මූණු බලන්න වෙන්නේ නැහැ කියන හැගීම මම හරි අමාරුවෙන් දරාගත්තා..දරුවන්ට නොපෙනෙන්න එදා මගේ ඇස් වලට ආපු කදුලු මම හිනාවෙලා හංග ගත්තා ..දරුවන් දැන සිටියානම් ටීච ආයේ එයාලගේ පන්තියට එන්නේ නැති බව මෙච්චර සතුටක් ඒ පුංචි හිත්වලින් මට දකින්න වෙන්නෑ..මගේ පැටව්න්ගේ ඒ පුංචි හිත් තලන්න තියෙන ලෝභ කම නිසාම මම ඒ වේදනාව තනියම හිතේ තද කරන් එයාලව දාලා ආවා..කවදකහරි මේ ලෝකය ලස්සන කරන ගුණවත් නැණවත් දරුවන් වෙන්න මගේ පුතේ.. ඔයාගේ ටීච..Ishu...🥹❤️🫶 ゚viralシ

කෙනෙක්ට මොනවහරි දීලා ඒ අයගේ ඇස් වලට එන සතුට දකින එක මාර ලස්සන හැගීමක් මේ වෙනුවෙන් උදව් කරපු හැමදෙනාටම හුගක් පින්🙏🙏🙏🙏❤️❤️...
09/02/2024

කෙනෙක්ට මොනවහරි දීලා ඒ අයගේ ඇස් වලට එන සතුට දකින එක මාර ලස්සන හැගීමක් මේ වෙනුවෙන් උදව් කරපු හැමදෙනාටම හුගක් පින්🙏🙏🙏🙏❤️❤️❤️❤️

පොඩි කාලේකින් දරුවන්ගේ හදවතේ රැදෙන ගගුරුවරයෙක්  වෙන්න  හහැමෝටම  බැහැ ඒකට පින තියෙන්න ඕන ❤️❤️❤️
09/02/2024

පොඩි කාලේකින් දරුවන්ගේ හදවතේ රැදෙන ගගුරුවරයෙක් වෙන්න හහැමෝටම බැහැ ඒකට පින තියෙන්න ඕන ❤️❤️❤️

❤️
11/01/2024

❤️

住所

Shizuoka-shi, Shizuoka

ウェブサイト

アラート

Isu Teacherがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー