10/02/2025
හරි මගින් ජපන් යන්න.....🎌⛩️ලියාපදිංචිය දැන් ඇරඹුණා🇯🇵ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අදම අප සමග අත්වැල් බැදගන්න. වැඩිදුර විස්තර සදහා අමතන්න.
🆓 පළමු දිනය නොමිලේ සහභාගි විය හැක.
📖 මෙම පාඨමාලව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
පාඨමාලා ගාස්තුව Rs.20000
みんなの日本語 පොත නොමිලේ ලබාදේ.🆓🆓🆓🆓
🇯🇵ජපන් සිහිනයට පාර කියන අපේ ජපන් පංතිය⛩
🇱🇰Nippon Future Path 🇯🇵සමග එක්වූ ඔබට ස්තූතියි🙏
• ජපන් භාෂා 🎌N5 (JLPT/JFT/NAT) පන්තිය 2025.02.14ආරම්භ වේ
• පළමු දිනය නොමිලේ සහභාගි විය හැක.
• SSW visa, Student visa හා Training visa ජපානයේ උසස් අධ්‍යාපනය ලැබූ ගුරුවරියක් විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ .
• මෙම පාඨමාලව හැදෑරීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
• වසස් සීමාවක් නොමැත.
• පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.
• කාලය - මාස 4යි
• සිංහල මාධ්‍යයෙන් පංතිය Online මගින් පවත්වනු ලැබේ .
みんなの日本語පොත නොමිලේ ලබාදේ(තැපැල් ගාස්තු පමනක් අයකෙරේ)
WhatsApp group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.
• එම group එක වෙත class එකෙහි විස්තර එවනු ලැබේ
• ගැටළුවක් වේනම් මෙම අංයකට WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
TEL: +81 70 4222 6118 (日本語JAPAN)
TEL: +94 77 787 1904(Sri Lanka)
Email: [email protected]
🧑🎓👩🎓Join with us⛩ ,success your popurse & go to your target quickly
https://chat.whatsapp.com/BUqBG1YhE7EAPwqKaHHhSP
/ / / / (AFS)
Education website