#මුලසිටජපන් #ජපානයටපියවරක් #ජපන්ගමන #සකුරාසිහින ්කජපන්
Inee's Japan & Beyond
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inee's Japan & Beyond, Tutor/Teacher, .
🇯🇵 Japan භාෂාව, අධ්‍යාපනය, ජීවිතය එකම තැනක
✨ මුල සිට ජපන් ඉගෙන ගන්න Inee එක්ක
🌸 ඔයාගේ සකුරා සිහින ජයගන්න.
🇯🇵 Language, study, and life in Japan — all in one place
✨ Learn Japanese from the basics with Inee
🌸 Achieve your Sakura dreams.
#මුලසිටජපන් #ජපානයටපියවරක් #සකුරාසිහින #ජපන්ගමන
සල්ලි මිටි ගණන් ගෙවන් නැතුව එන්න ජපන් මුල සිට සරලව ඉගෙන ගන්න.
ඔයාට නොතේරෙන තැන් සරලව ඔබට තේරුම් යනතුරු උගන්වන්න මම සූදානම්.ඔබ සූදානම්ද ?
follow
inee's japan and beyond.
26/03/2026
මුල ඉදන් ජපන් ඉගෙන ගන්න ආස ඔයත් දන්නවද මේ වචන මාලාව?
📘 Minnano Nihongo – Lesson 1 Vocabulary
🇯🇵 ජපන් → 🇱🇰 සිංහල + 🔊 උච්චාරණය
━━━━━━━━━━━━━━━━━━━
🔹 わたし → මම → (watashi)
🔹 わたしたち → අපි → (watash*tachi)
🔹 あなた → ඔබ → (anata)
🔹 あのひと → ඒ පුද්ගලයා → (ano hito)
🔹 あのかた → ඒ මහත්මයා/මහත්මිය (ගරු) → (anokata)
🔹 ~さん → මහතා / මහත්මිය → (san)
🔹 ~ちゃん → (ළමයින්ට/අපේක්ෂා) → (chan)
🔹 ~くん → (පිරිමි ළමයින්ට) → (kun)
🔹 ~じん → ජාතිකයෙක් (උදා: 日本人) → (jin)
🔹 せんせい → ගුරුතුමා / වෛද්‍යවරයා → (sensei)
🔹 きょうし → ගුරු (profession) → (kyoushi)
🔹 がくせい → ශිෂ්‍යයා → (gakusei)
🔹 かいしゃいん → සමාගම් සේවකයා → (kaishain)
🔹 しゃいん → සේවකයා → (shain)
🔹 ぎんこういん → බැංකු සේවකයා → (ginkouin)
🔹 いしゃ → වෛද්‍යවරයා → (isha)
🔹 けんきゅうしゃ → පර්යේෂකයා → (kenkyuusha)
🔹 エンジニア → ඉංජිනේරු → (enjinia)
🔹 だいがく → විශ්වවිද්‍යාලය → (daigaku)
🔹 びょういん → රෝහල → (byouin)
🔹 だれ → කවුද → (dare)
🔹 どなた → කවුද (ගරු) → (donata)
🔹 ~さい → වයස → (sai)
🔹 なんさい → වයස කීයද → (nansai)
🔹 おいくつ → වයස කීයද (ගරු) → (oikutsu)
🔹 はい → ඔව් → (hai)
🔹 いいえ → නැහැ → (iie)
🔹 しつれいですが → සමාවන්න (attention) →
(sh*tsurei desu ga)
🔹 おなまえは? → ඔබගේ නම? → (onamae wa?)
🔹 はじめまして → මුල් වරට හමුවෙමි →
(hajimemash*te)
🔹 どうぞよろしく → කරුණාකර හොඳින් සලකන්න →
(douzo yoroshiku)
🔹 よろしくおねがいします → ඔබට භාරයි / සතුටින් →
(yoroshiku onegaishimasu)
🔹 こちらは~さんです → මේයා ~ මහතා/මහත්මියයි →
(kochira wa ~ san desu)
🔹 ~からきました → ~ ඉඳලා ආවා → (kara kimash*ta)
━━━━━━━━━━━━━━━━━━━
✨ Lesson 1 complete vocabulary ✔️
📌 Save කරන්න & Share කරන්න!
📘 Japanese ඉගෙනගන්න අලුත් අයට ගොඩක් වැදගත් ❤️
#මුලසිටජපන් ්කජපන් #ජපානයටපියවරක් #ජපන්ගමන #සකුරාසිහින #ජපන්ඉගෙනගමු #ජපානය
25/03/2026
සරලවම කිව්වොත්, ඔයා දැන් ඉන්නේ Shokyu මට්ටමේ. මේ මට්ටම හරියට ඉගෙන ගත්තොත් තමයි ජපන් භාෂාවෙන් කතා කරන එක ලේසි වෙන්නේ. අපි ඉතින් හරියටම ඉගෙන ගමු.💪
#ජපානය
#ජපන්භාෂාව
#ජපන්ඉගෙනගමු
#ජපානයටපියවරක්
#ජපන්අධ්‍යාපනය
්කජපන්
#සකුරාසිහින
#ජපන්ගමන
#ජපන්සංස්කෘතිය
#මුලසිටජපන්
#ජපානය
#ජපන්භාෂාව
#ජපන්ඉගෙනගමු
#ජපානයටපියවරක්
#ජපන්අධ්‍යාපනය
්කජපන්
#සකුරාසිහින
#ජපන්ගමන
#ජපන්සංස්කෘතිය
#මුලසිටජපන්
25/03/2026
මුලින්ම අපි බලමු "මින්නනො නිහොන්ගො" (Minna no Nihongo) පොත ගැන.
මින්නනො නිහොන්ගො (Minna no Nihongo) පොත හොඳද?
ඔව්, මේ පොත ලෝකය පුරාම ජපන් භාෂාව ඉගෙන ගන්නා අය අතර ඉතාමත් ජනප්‍රිය වගේම සාර්ථක පොතක්. ඒකට හේතු කිහිපයක් තියෙනවා:
• ප්‍රායෝගික බව: එදිනෙදා ජීවිතයේදී ජපානයේදී කතා කරන සැබෑ භාෂා රටා මෙහි අන්තර්ගතයි.
• ව්‍යුහය: ව්‍යාකරණ (Grammar) ඉතාමත් ක්‍රමානුකූලව එකකට එකක් සම්බන්ධ වෙන විදිහට පෙළගස්වා තිබෙනවා.
• JLPT විභාගය: ඔබ JLPT N5 සහ N4 විභාග ඉලක්ක කරනවා නම්, මේ පොත් දෙක (Shokyu 1 & 2) සම්පූර්ණ කිරීමෙන් ඒ සඳහා හොඳ පදනමක් ලැබෙනවා.
• අභ්‍යාස: පොතේ පාඩමක් අවසානයේ ඇති අභ්‍යාස මගින් ඉගෙන ගත් දේ හොඳින් මතක තබා ගැනීමට උදව් වෙනවා.
පොඩි අභියෝගයක්: මේ පොත සම්පූර්ණයෙන්ම ජපන් භාෂාවෙන් තියෙන්නේ. ඒ නිසා මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට තනියම කරන්න අමාරුයි. ඒ නිසයි මම ඔයාට උදව් කරන්නේ.
23/03/2026
#ජපානය #ජපන්භාෂාව #ජපන්ඉගෙනගමු #ජපානයටපියවරක්
#ජපන්අධ්‍යාපනය ්කජපන් #සකුරාසිහින #ජපන්ගමන
#ජපන්සංස්කෘතිය #මුලසිටජපන්
🇱🇰
ජපානයට ආදරේ කරන ඔයාට —
භාෂාව, අධ්‍යාපනය, සංචාර සහ ජීවිතය ගැන
විශ්වාසනීය මාර්ගෝපදේශ එකම තැනක.
ජපන් භාෂාව පිළිබඳ පෙර දැනුමක් නොමැති,
භාෂාව නොදන්න ඔයත්
මුල සිට සරල ලෙස ඉගෙන ගන්න
Inee එක්ක අදම ආරම්භ කරන්න 🇯🇵✨
Inee එක්ක ඔයාගේ සකුරා සිහින ජයගන්න 🌸
For those who love Japan —
Language, education, travel, and everyday life in one place
with trusted guidance.
Even if you have no prior knowledge of Japanese,
even if you’re a complete beginner,
start learning from the very basics, step by step.
Begin your journey today with Inee 🇯🇵✨
Achieve your Sakura dreams with Inee 🌸
22/03/2026
🌸🇯🇵 Welcome to Inee 🇯🇵🌸
ජපානය ඉගෙනගෙන සිහින ජයගන්න ✨
ඔබගේ ජපාන ගමන ආරම්භ කරන්න නිවැරදි මාර්ගදර්ශනයත්, විශ්වාසවත් තොරතුරුත් සමඟ.
📚 Japan study opportunities
🗣️ Language guidance
✈️ Step-by-step support
🌸 New future, new beginning
Start Your Journey with Inee ✨
ඔබගේ සිහිනය අදම ආරම්භ කරමු.