09/06/2024
🎌ජපානයේ සිට ගෙන එන 、
අපේ ජපන් භාෂා පන්තිය🎌( Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලබයි)
හෙට දිනයේදී ආරම්භ වන වගයි.😇
N5 Class- June 10
7.30 PM(Sri Lanka Time)
* Japan Time 11.00PM
N4 Class- June 12
7.30PM(Sri Lanka Time)
* Japan Time 11.00PM
🇯🇵ජපන් වල වුනත් 🇱🇰ලංකාවෙ වුනත් , 🇰🇷🇯🇴වෙනත් රටක වුනත් ඉන්න ඕනිම කෙනෙක්ට(සිංහල භාෂාව තේරෙන🙂) ජපන් භාෂාව ඉගෙන ගන්න අපේ පන්තියට සහභාගී වෙන්න පුලුවන්.
🟢මුල සිට සරලව( alphabet වල සිට) ඉගැන්වීම සිදු කරයි.
⚪️මෙම අවුරැද්දේ දෙසැම්බර් මස පැවැත්වෙන JLPT, NAT (5 Leve ,4 Level) සදහාද ඉලක්ක කරයි.
(N5/N4) Level එකකට මාස 6 ම ,
🔵ජපන් යෙන් වලින් මාස 6 ටම 2500円.
🔵රුපියල් වලින් මාස 6ටම රු.5000/-
( මේ currency දෙකෙන් ඔයාලා කැමති එක විදියකට payment එක කරලා අපිට screenshot එකක් හෝ photo එකක් මේ මස 9 වැනි දින හවස 6 ට කලින් මේ number එකට එවන්න) +81 80-2135-8838
⚪️Yen වලින්
Rupees වලින් payment එක කරන්න පුලුවන්
මුදල් ගෙවූ පසුව ඔබව අපගේ පන්තියේ සාමාජිකයකු / සාමාජිකාවක ලෙස register කරගනු ලබයි.
ඔබට අවශ්‍ය ජපන් භාෂා මට්ටම (N5/N4) groups වෙත add කර ගනු ලබයි.
සැ.යු -: මුලික ජපන් භාෂා දැනුම (N5 මට්ටම නොමැතිව ) N4 මට්ටම තෝරා නොගන්න.
ඔබගේ ජපන් සිහිනය සැබෑවක් කරගන්න කැපවීමෙන් වැඩ කරන්න අපිත් එක්ක එකතු වෙන්න.