Rangi sensei

Rangi sensei

共有する

Rangi sensei, 教育, Shibuya-kuの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

ජපන් භාශාව ඉගෙනගන්න කැමති සියලුම දෙනා සාදරයෙන් පිලිගන්නවා.

මම රංගි සෙන්සෙයි.🌸
ඔයාට ආසාවෙන් සරලව ජපන් ඉගෙන ගන්න ඕනෙ නම් අපේ පංතියත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන්.
ජපන් භාශාව කියන්නේ ඔයාට අලුත් භාශාවක්.
හැමෝම අමාරුයි කියන ජපන් අපි ඔයාට ලස්සනට කියලා දෙනවා..

24/03/2026






09/02/2026

私のキャリカチュアできた
どう?似てる?😃
これからも楽しく日本語教えます
ජපන් භාශාව
#似顔絵 #先生ライフ #日本語勉強

26/01/2026

ජපන් භාශාවේ අක්ශර අපිට අවශ්‍ය විදියට ලියන්න බෑ.එවාට නිශ්චිත අනුපිලිවෙලක් තියෙනවා..
මේවට අපි කියනවා කකිජුන් (書き順)කියලා.
#ජපන්

25/01/2026

ජපන් භාශාව සරලව.

13/01/2026

ජපන් භාශාව පොඩ්ඩක්වත් බැරි උනත් අපි කියලා දෙන්නම්!

🗓️ ජනවාරි 25
ලංකාවේ වෙලාවෙන් හරියටම රාත්‍රී 7ට පවත්වන අපේ නවතම JLPT 5 Spoken සහ Theory පන්තියත් එක්ක සම්බන්ද වෙන්න…❤️💪🏻

පහත link එකෙන් Whatsapp Channel එකට join වෙන්න.👇🏻👇🏻
https://whatsapp.com/channel/0029Vb6MBsxAInPrSyIx121a

01/01/2026

Wishing you very success and Happy New Year!🎆

Chase your Goals in #2026🇯🇵❤️

31/12/2025

新年明けましておめでとうございます

日頃より ランギ先生 をご覧いただき、
誠にありがとうございます。

本年も、日本語学習を通じて
言葉だけでなく、日本の文化や考え方にも触れながら、
皆さま一人ひとりの目標達成を全力でサポートしてまいります。

学ぶ楽しさと成長を実感できる一年となるよう、
共に歩んでいければ幸いです。

本年もどうぞよろしくお願い申し上げます。

25/12/2025

ඔබ සැමට සුභ නත්තලක් වේවා! 🎄❤️
Merry Christmas to everyone from Rangi sensei🙏🏻❤️


#2025

16/12/2025

ජපානයේ ඇතිවන භූමිකම්පා!⚠️🇯🇵


අපේ Spoken class එකත් එක්ක එකතුවෙන්න පහත තියෙන number එකට WhatsApp message එකක් එවන්න 👇🏻👇🏻

📞 080-8893-1777⁩

අපේ community එකටත් Join වෙන්න😍👇🏻

https://chat.whatsapp.com/IRabpp5pPXLHLJyyavvhwV?mode=wwt

11/12/2025

ශරීරයේ කොටස් ජපන් භාශාවෙන් ඉගෙනගමු…
Part 01


අපේ Spoken class එකත් එක්ක එකතුවෙන්න පහත තියෙන number එකට WhatsApp message එකක් එවන්න 👇🏻👇🏻

📞 080-8893-1777⁩

අපේ community එකටත් Join වෙන්න😍👇🏻

https://chat.whatsapp.com/IRabpp5pPXLHLJyyavvhwV?mode=wwt

05/12/2025

සරලව ඉගෙනගමු!🇯🇵

අපේ Spoken class එකත් එක්ක එකතුවෙන්න පහත තියෙන number එකට WhatsApp message එකක් එවන්න 👇🏻👇🏻

📞 080-8893-1777⁩

අපේ community එකටත් Join වෙන්න😍👇🏻

https://chat.whatsapp.com/IRabpp5pPXLHLJyyavvhwV?mode=wwt

あなたの学校を学校のトップリストShibuya-kuにしたいですか?

ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

場所

カテゴリー

ウェブサイト

住所

Shibuya-ku, Tokyo