Dilrukshi Rajapaksha

Dilrukshi Rajapaksha සිහින ‌ගෙත්තම් කරන්නට🇱🇰🇯🇵🇦🇺

🌸 මවක් වීමට සූදානම් වෙන ඔබට... 👶💛මවක් වීම ආදරණීය හැගීමක් මවක් වීමට පෙර. මේ වැදගත් දේවල් අමතක කරන්න එපා 👇🩺 1. සෞඛ්‍ය පරීක...
06/04/2026

🌸 මවක් වීමට සූදානම් වෙන ඔබට... 👶💛
මවක් වීම ආදරණීය හැගීමක් මවක් වීමට පෙර. මේ වැදගත් දේවල් අමතක කරන්න එපා 👇
🩺 1. සෞඛ්‍ය පරීක්ෂාවක් කරන්න
Doctor කෙනෙක් හමුවෙලා body checkup එකක් කරගන්න.
💊 2. Folic Acid ආරම්භ කරන්න
බබාගේ brain development එකට ඉතා වැදගත්.
🥗 3. සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න
Fruits 🍎 vegetables 🥦 | Protein 🥚 | Calcium 🥛
⚖️ 4.ශරීර බර balance කරගන්න
Healthy weight එකකට ලඟා වෙන්න.
🚶‍♀️ 5. Exercise කරන්න
Daily walk එකක් හෝ yoga 🧘‍♀️
🚫 6. අහිතකර පුරුදු නවත්වන්න
Smoking ❌ Alcohol ❌ Excess caffeine ❌
😌 7. Stress අඩු කරගන්න
Positive thinking + partner support ❤️
🗓️ 8. Ovulation days track කරන්න
Right timing = better chance 🤍
💉 9. Vaccinations update කරගන්න
Healthy pregnancy එකක් සඳහා වැදගත්.
💧 10. Water + Rest අමතක කරන්න එපා
Hydration 💦 + good sleep 😴
✨ මතක තියාගන්න:
Healthy Amma = Healthy Baby 👶💛
📌 Save කරගන්න & තවත් අම්මලාට share කරන්න!

🤰🇯🇵 ජපානයේ ගර්භණී මව්වරුන්ට ලැබෙන සායන සේවාව 🇯🇵🤰ඔයා Japan වල pregnant ද? 😍එහෙනම් මේ info එක ඔයාට හරිම වැදගත් 👇📘 母子健康手帳 (...
03/04/2026

🤰🇯🇵 ජපානයේ ගර්භණී මව්වරුන්ට ලැබෙන සායන සේවාව 🇯🇵🤰

ඔයා Japan වල pregnant ද? 😍එහෙනම් මේ info එක ඔයාට හරිම වැදගත් 👇

📘 母子健康手帳 (Mother & Child Book)👉 Pregnancy confirm කළාම මේ පොත ලැබෙනවා👉 Baby + Mother health details ඔක්කොම record වෙනවා

🏥 Checkup schedule එක🟢 සති 0–23 → මසකට 1 වතාවක්🟡 සති 24–35 → සති 2කට 1 වතාවක්🔴 සති 36 පස්සේ → සතියකට 1 වතාවක්

🩺 Clinic එකේ බලන්නේ✔️ Blood pressure✔️ Weight✔️ Urine test✔️ Blood sugar (diabetes check)✔️ Ultrasound 👶

💴 වියදම් ගැන දැනගන්න👉 City office එකෙන් subsidy tickets දෙනවා 💌👉 Checkups ගොඩක් free හෝ low cost

🏢 City office support✔️ Parenting classes✔️ Nutrition advice✔️ Foreignersට help

⚠️ මතක තියාගන්න❌ Appointment miss කරන්න එපා✔️ 母子手帳 හැම වෙලාවෙම ගන්න✔️ අසාමාන්‍ය ලක්ෂණ තිබ්බොත් doctor හම්බවෙන්න

💬 Save කරගන්න & share කරන්න🤱 Japanවල ඉන්න මවක් වෙන්න බලපොරොත්තුවෙන් ඉන්න අයට help වෙන්න!

02/04/2026

Simple salad… but full of taste 🤤🔥”

ඔයා තනියම ඔයාව පාට කරගන්න දවසක ඔයා ලස්සන සිත්තමක් වේවී....Good morning 🦋
01/04/2026

ඔයා තනියම ඔයාව පාට කරගන්න දවසක ඔයා ලස්සන සිත්තමක් වේවී....
Good morning 🦋

Cherry blossom
18/03/2026

Cherry blossom

🩷
15/03/2026

🩷

ලංකාවේ රස මතක් වෙනකොට 🇱🇰
14/03/2026

ලංකාවේ රස මතක් වෙනකොට 🇱🇰

住所

Ota-shi, Gunma

ウェブサイト

アラート

Dilrukshi Rajapakshaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する