Riyu Lanka International

Riyu Lanka International

共有する

日本語はあなたの将来の夢への鍵です。
Japanese is the key to your future dreams🇯🇵🎓🇱🇰

04/04/2026

🇯🇵 ජපානයේ සිටින ශ්‍රී ලාංකික ඔබට 🇱🇰
📄 Senmon Gakko | Daigaku | Kaisha | Visa Koshin සඳහා අවශ්‍ය ලේඛන ඉතා ඉක්මනින් සහ විශ්වාසයෙන් Translate කර ගන්න ✅

Riyu Lanka International
📍 Osaka, Japan
📞 +81 80-3923-1999
📧 [email protected]

Photos from Riyu Lanka International's post 30/03/2026

RIYU LANKA INTERNATIONAL මගින් ජපානයේ සිට ZOOM තාක්ෂණය ඔස්සේ මෙහෙයවන JLPT/NAT N5 පාඨමාලාව.

සෑම සතියකම බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දින පන්ති පැවැත්වේ.

Group Link :
https://chat.whatsapp.com/LgveEZ9Nmm8EH6hoB0wdPJ?mode=gi_t

RIYU LANKA INTERNATIONAL
OSAKA CITY
JAPAN
Email - [email protected]
Tel - ‪+81 80-3923-1999
⁨070 550 3722

20/03/2026

🏯RIYU LANKA INTERNATIONAL මගින් ජපානයේ සිට ZOOM තාක්ෂණය ඔස්සේ මෙහෙයවන JLPT/NAT N5 පාඨමාලාව.

2026 මාර්තු 21 සෙනසුරාදා දින ආරම්භක සම්මන්ත්‍රණය ප.ව.6.00(ලංකාවේ වේලාවෙන්) පැවැත්වේ.

🔘ISHAN PERERA
Graduate Japanese language &
Literature 河原電子ビジネス専門学校
IT business アジア貢献ホスピタリティ
専門学校(UG)
Diploma in English (UOK)
BA,MA(Eng) University of Kelaniya(Reading)
JLPT N3

ඔබගේ ජපන් භාෂා දැනුම කුමන මට්ටමක තිබුණත් අප ඔබට ජපානය වෙත යෑම සඳහා අවශ්‍ය භාෂා දැනුම ඇතුළු සියල්ල සලසා දෙන්නෙමු.පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව පිළිබඳ කිසිදු ආකාරයක මූලික දැනුමක් අවශ්‍යය නොවේ.මාස තුනක් වැනි කෙටි කාලයක් තුලදී JLPT/NAT-N5 විභාග සඳහා සූදානම් කිරීම සිදුකරනු ලබයි.

මෙම පාඨමාලව තුලදී ඔබගේ දැනුමට අවශ්‍ය,

📌 විශය නිර්දේශයට අදාල
𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලබන අතර සෑම පාඩමකටම නිබන්ධනයක් ලබා දේ.

📌සම්පූර්ණ පාඨමාලා ගාස්තුව RS.5000/ ක් වන අතර පන්ති ආරම්භ වී දෙවන සතිය තුළදී මුදල් ගෙවිය යුතුය.

📌 අවම සිසුන් ප්‍රමාණයක්(සිසුන් 20ක් පමණයි)ලියාපදිංචි කරගන්නා බැවින් පාඨමාලා කාලය තුල සෑම සිසුවෙකුටම විශේෂ අවදානය ලබාදීම.

📌කථන පුහුණුව(spoken) පිලිබඳ සුවිශේෂී ක්‍රම මගින් වෙන වෙනම අවදානය ලබාදීම.

📌ජපනයේ ජීවන රටාව හා සංස්කෘතිය පිළිබඳ දැනුවත් කිරීම සිදුකරයි.

⛩️ මීට අමතරව,
STUDENT VISA
WORKING VISA
TRAINING VISA
SSW VISA
(විභාග සමත් සුදුසුකම් සහිත දරුවන් සඳහා වීසා අයදුම් කිරීමට මගපෙන්වනු ලබන අතර ජපන් ජාතික ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ පාඨමාලාව සිදුකෙරේ)

👨‍💻 ජපන් භාෂා පාඨමාලාවට සහභාගී වීමට අවශ්‍ය නම්, සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇති බැවින් අනිවාර්යයෙන් පහත ඇති link එක ඔස්සේ WhatsApp එකට සම්බන්ධ වී අවශ්‍ය විස්තර හා ආසනයක් වෙන් කරගන්න.

GROUP LINK; https://chat.whatsapp.com/LgveEZ9Nmm8EH6hoB0wdPJ?mode=gi_t

RIYU LANKA INTERNATIONAL
OSAKA CITY
JAPAN
Email - [email protected]
Tel - +81 80-3923-1999
Whatsapp - 070 550 3722

14/03/2026

🎌RIYU LANKA INTERNATIONAL ආයතනය මගින් ජපානයේ සිට ZOOM තාක්ෂණය ඔස්සේ මෙහෙයවන JLPT/NAT N5 පාඨමාලාව.

ඔබටත් කන්ජි(රූපාක්ෂර) ලියන්න කියවන්න බයක් දැනෙනවද?
විභාගයේදී කන්ජි ටික හරියටම කරගන්න බැරිවෙයි කියලා බයේද ඉන්නේ

එහෙනම් ඔබත් අදම සම්බන්ධවෙන්න
JLPT / NAT N5 විභාගය අරමුණු කරගෙන ZOOM තාක්ෂණය ඔස්සේ සිදුකරන කන්ජි පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට.

Ven.S Paduma Thero
Member Of Japan National Council Of Social Welfare
BA Buddhist and Pali University of SriLanka(UG)
Tel: 071 096 1997

👨‍💻 ජපන් භාෂා පාඨමාලාවට සහභාගී වීමට අවශ්‍ය නම්, සීමිත සිසුන් ප්‍රමාණයකට අවස්ථාව ඇති බැවින් අනිවාර්යයෙන් පහත ඇති WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමුකර ආසනයක් වෙන් කරගන්න.

RIYU LANKA INTERNATIONAL
OSAKA CITY
JAPAN
Email - [email protected]
[email protected]
Tel - +81 80-3923-1999

10/03/2026

ජපානයේ සිටින ශ්‍රී ලාංකික ඔබට,
Senmon Gakko / Daigaku / Kaisha / Visa Koshin සඳහා අවශ්‍ය ලේඛන විශ්වාසයෙන් සහ ඉතා ඉක්මනින් Translate කර ගැනීමට අදම අපට කතා කරන්න.

RIYU LANKA INTERNATIONAL
OSAKA CITY
JAPAN
Email - [email protected]
Tel - ‪+81 80-3923-1999

16/02/2026

「一円を笑うものは、一円で泣く」
“යෙන් 1 ට සිනාසෙන්නා යෙන් 1 ට අඬයි"

09/02/2026

ජපානයේ සිට ZOOM තාක්ෂණය ඔස්සේ මෙහෙයවූ JLPT/NAT N5 Online පාඨමාලාවේ 1st Batch එක සඳහා සම්බන්ධ වී JLPT/NAT N5 විභාග සමත්වූ සියලු සිසුන්ට සුභ පැතුම් පිරිනමමු.
JLPT/NAT N5 පාඨමාලාව.(2nd Batch)
2026 MARCH 21 වන සෙනසුරාදා දින ආරම්භක සම්මන්ත්‍රණය ලංකාවේ වේලාවෙන් ප.ව.06.00ට පැවැත්වේ.
ඔබගේ ජපන් භාෂා දැනුම කුමන මට්ටමක තිබුණත් අප ඔබට ජපානය වෙත යෑම සඳහා අවශ්‍ය භාෂා දැනුම ඇතුළු සියල්ල සලසා දෙන්නෙමු.පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා ජපන් භාෂාව පිළිබඳ කිසිදු ආකාරයක මූලික දැනුමක් අවශ්‍යය නොවේ.මාස තුනක් වැනි කෙටි කාලයක් තුලදී JLPT/NAT-N5 විභාග සඳහා සූදානම් කිරීම සිදුකරනු ලබයි.

🔘ජපන් ජාතික ගුරුවරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත් වේ.

🔘ISHAN PERERA
Graduate Japanese language &
Literature 河原電子ビジネス専門学校
IT business アジア貢献ホスピタリティ
専門学校(UG)
Diploma in English (UOK)
BA(O.S.S)
MA(Eng) University of Kelaniya(Reading)
JLPT N3

Group Link :
https://chat.whatsapp.com/LgveEZ9Nmm8EH6hoB0wdPJ?mode=gi_t

RIYU LANKA INTERNATIONAL
OSAKA CITY
JAPAN

Email - [email protected]
[email protected]
Tel - ‪+81 80-3923-1999
⁨070 550 3722

04/02/2026

Bachelor of Arts(O.S.S)
Master Of Arts(English) University of Kelaniya(Reading)
JLPT N3

Group Link :
https://chat.whatsapp.com/LgveEZ9Nmm8EH6hoB0wdPJ?mode=gi_t

RIYU LANKA INTERNATIONAL
OSAKA CITY
JAPAN
Email - [email protected]
[email protected]
Tel - ‪+81 80-3923-1999
⁨070 550 3722

19/01/2026

අත්හරින්නෑ කියන්නෙම අනිවාර්යයෙන්ම දිනනවා කියන එක මිත්‍රයා..🇯🇵🇱🇰

04/01/2026

නිකන් සුභ වෙන්නෑ මිත්‍රයා..මේ වසර සුභ කරගන්නවද අසුභ කරගන්නවද..ඔබට භාරයි.

02/01/2026

ご卒業、おめでとうございます。
Ven. Paduma Thero

Ishan Perera
Riyu Lanka International
Osaka, Japan

31/12/2025

あけましておめでとうございます。
ඔබ සැමට සුභ නව වසරක් වේවා !

Ishan Perera
Riyu Lanka International
Osaka,Japan.

Voice By - Erandi V Dissanayake

あなたの学校を学校のトップリストOsakaにしたいですか?

ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

場所

ウェブサイト

住所

Osaka, Osaka