AKIRA Japanese Language School

AKIRA Japanese Language School

共有する

Consulting Student Visa in Japan. Conducting Online classes for JLPT N5. Document Translation.

14/08/2025

ජපානයෙ රැකියාවක් කරන්න කැමති ඔබට අනගි අවස්ථාවක්
JLPT N5/N4/N3 සමත් අය Result sheet එකත් එක්ක 080-4985-4400 msg එකක් දාන්න.
Vacancy තියෙනවා

15/06/2025

ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න අදම අප හා එක්වන්න 🎌

06/03/2025

ඔබ JLPT N5 සමත් අයෙක් නම් 2025 ඔක්තොම්බර් Intake එකට අයදුම්පත් භාරගනු ලැබේ.

03/03/2025

Good morning Everyone 🌸

හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙන ලස්සන සුබ සතියක් වේවා 🌸🙏

Akira Japanese Language School ✍

27/02/2025

Good morning everyone 🔆
Have a nice day 🌸

16/02/2025

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

ඔයත් අවුරුදු 18-30 අතර කෙනෙක්ද?
ජපානයට ගිහින් ඉගෙන ගන්න ගමන් Part time job එකක් කරන්න කැමති ඔබගෙ සකුරා සිහිනය සැබෑ කර ගන්න. 😍
එන්න අප හා එක් වන්න. 💌

🪭ආරම්භක සම්මන්ත්‍රණය හා දැනුවත් කිරීමේ දේශනය - මාර්තු 7 වන සිකුරාදා දින, රාත්‍රි 7.00 ට Zoom ඔස්සෙ ජපානෙයේ සිටින N2 qualified, දැනට ජපානයේ ස්ථිර රැකියාවෙ නියුතු ගුරුවරියක් විසින් මෙහෙයවයි.

⭐️ පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ.

⭐️ ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

⭐️ පාඨමාලා කාලය මාස 04යි.

(ජූලි මස JLPT විභාගය අරමුණු වේ.)

⭐️ සතියට දින 02 ක් පංති පැවැත්වේ.
(බදාදා - සිකුරාදා)

⭐️ පාඨමාලා ගාස්තු රු. 16,000ක් පමණයි.

⭐️ පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැකිය.

මෙම පාඨමාලාව කවුරුන් සදහා ද.?

🗝️ Student_visa
🗝️ Job_visa
🗝️ Training_visa
🗝️ SSW
මගින් ජපන් යාමට බලාපොරොත්තු වන ඔබ සදහා.

🇯🇵🗝️මේ කුමන ආකාරයකින් හෝ ඔබ ජපන් යාමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සදහා මූලිකම සුදුසුකම වන්නේ ජපන් භාෂාව සමත් වීමයි.

මීට අමතර ව, ජපන් භාෂාව ඉගන ගැනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාටද පාඨමාලාවට සහභාගී විය හැකිය.

🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌🎌
ඔබ මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි...???

🔖ව්‍යාකරණ, කන්ජි, වචන හා සවන්දීම ඇතුළු සියලුම කොටස් ආවරණය කිරීම.

🔖සියලුම නිබන්ධන නොමිලේ ලබා දීම.

🔖සෑම ශිෂ්‍යයෙක් වෙතම වෙන වෙනම අවධානය යෙමු කිරීම.

🔖සෑම පාඩමක් අවසානයේදීම අභ්‍යාස හා ප්‍රශ්න පත්‍ර කරවීම.

🔖වීඩියෝ රෙකෝඩින් ලබා ගත හැකිය.

🔖විභාගය දක්වා ම නිවැරදි මග පෙන්වීමක් ලබා දීම.

🔖විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නොමිලේ.

🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆

පාඨමාලාවන් සදහා සහභාගී වන්නේ කෙසේද .?

🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭🪭

Online පංති සදහා සහභාගී වන සිසුන් *ඔබේ නම, වයස සටහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

මේ වටිනා අවස්ථාව මග හැර නොගන්න.

සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න.

වෙනත් විස්තර දැන ගැනීමට විමසන්න.

Whatsapp : +81 80 4985 4400

あなたの学校を学校のトップリストOsakaにしたいですか?

ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。

場所

カテゴリー

ウェブサイト

住所

Osaka, Osaka
566-0042