25/02/2026
SriLankan Airlinesජපන් අපේ පිටුව/Japan our page. fansSSW VisaViralSri Lanka Students' Association in JapanS&S Sri Lankan Spicyජපන් භාෂාවShami シャルミラSaman K EkanayakeHorana Rajamaha ViharayaSenanayake Horana@
S & S Life Plus – ජපන් වීසා සඳහා ඔබේ විශ්වාසනීය සහකරු
S & S Life Plus, ශිෂ්‍ය වීසා, වැඩ කරන වීසා, ව්‍යාපාර වීසා සහ SSW (නිශ්චිත කුසලතා ඇති සේවක) වීසා ඇතුළු සියලු වර්ගවල ජපන් වීසා සඳහා වෘත්තීය උපදේශන සපයයි.
වසර ගණනාවක පළපුරුද්ද සමඟින්,ඔබට විශ්වාසයෙන් ජපානයට යාමට වීසා ක්‍රියාවලියේ සෑම පියවරක් සඳහාම අපි ඔබට මඟ පෙන්වමු.
ඔබ ඉගෙනීමට, වැඩ කිරීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ජපානයේ ඔබේ වීසා තත්ත්වය වෙනස් කිරීමට සැලසුම් කරන්නේ නම්, ඔබේ ගමනට සහාය වීමට S & S Life Plus මෙහි සිටී.
🇯🇵 විශ්වාසදායක උපදේශනය
🇯🇵 විශේෂඥ මග පෙන්වීම
🇯🇵 ජපානය කේන්ද්‍ර කරගත් සහාය
S & S Life Plus සමඟ ඔබේ අනාගතය ජපානයේ ආරම්භ කරන්න.
+81 80 - 7429 - 7514
+81 80 - 7156 - 4630
19/02/2026
fansSriLankan Airlinesජපන් අපේ පිටුව/Japan our page.Sri Lanka Students' Association in JapanViralSSW Visaජපන් භාෂාවSaman K EkanayakeS&S Life PlusYOLO JAPAN(Tiếng Việt)S&S Sri Lankan Spicy@
11/11/2025
ජපන් අපේ පිටුව/Japan our page.Sri Lanka Students' Association in JapanSaman K EkanayakeYOLO JAPAN(Tiếng Việt)S&S Sri Lankan SpicyViralAnushanga HerathSSW VisaS&S Japan-Sri Lanka Association@
S&S International Japanese Language Academy සහ S&S Life Plus LLC ඒකාබද්ධව සංවිධානය කරන ජපන් භාෂා පන්තියෙහි ආරම්භක සම්මන්ත්‍රණය සඳහා විවෘත ආරාධනයයි. ජපානයට පැමිණීමට බලාපොරොත්තු වෙන් සිටින ඔබට අත්‍යවශ්‍ය සාධකය වන ජපන් භාෂා දැනුම වර්ධනය කිරිම අරමුණු කරගනිමින් මෙම පාඨමාලාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. N5 සහ N4 යන පරීක්ෂණ ඉලක්ක කර ගනිමින් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
ජපන් ජාතික ගුරුවරයෙක් විසින් පන්තිය මෙහෙයවනු ලබන අතර එමගින් ඉතා නිවැරදි හා ක්‍රමානුකුල දැනුමක් ඔබට ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ජපානය සඳහා අයදුම් කල හැකි සියළුම වීසා වර්ග පිළිබද මෙම සම්මන්ත්‍රණයේදී දැනුවත් කරනු ලැබේ.
🎌🇱🇰
✅ පන්ති ආරම්භය (𝗝𝗟𝗣𝗧 - N5/N4 | 𝗝LC𝗧 - 5 | 𝗡𝗔𝗧 විභාග සදහා)
📮 දිනය - 2025 නොවැම්බර් 1𝟐,
⏰ වේලාව - සවස 7.00 ( Sri Lanka වේලාවෙන්),
ජපන් වේලාව - 10.30 p.m.
⛩️ Online
✅ සම්පුර්ණයෙන් ම නොමිලයේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා ලියාපදින්චි වීමට පහත 𝐖𝐡𝐚𝐭𝐬A𝐩𝐩 සමූහය හා සම්බන්ධ වන්න.
WhatsApp Link
https://chat.whatsapp.com/LKk0xBDFXt2Hk1UKtz2Wxg?mode=wwt
WEB
https://www.sandslifeplus.jp/
💁♀ ඔබ,
📚 ජපානයේ Working Visa හෝ SSW Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
📚 මෙවර උසස් පෙළ (𝗔/𝗟) නිමකල සිසුවකු නම්,
📚 ඕනෑම වීසා කාණ්ඩයක් යටතේ ජපානයට යාමට බලාපොරොත්තු වන ඕනෑම වයසක අයකු නම්,
📚 ජපන් භාෂා කුසලතාවය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අයකු නම්,
📚 භාෂාවක් ලෙස ජපන් භාෂාව ඉගනීමට බලාපොරොත්තු වන අයකු නම්,
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.
👩🎓ජපන් භාෂා පාඨමාලව තුලදී,
📌 𝐏𝐚𝐩𝐞𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 යන කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලැබේ.
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.
🇯🇵 පාඨමාලා මෙහෙය වීම :
ජපන් ජාතික ගුරුවරයෙක් විසින් පන්තිය මෙහෙයවනු ලබයි,
☎️+81 80 – 7156 – 4630
Zoom Link - https://us06web.zoom.us/j/81833316594...
Meeting ID: 818 3331 6594
Passcode: 776930
වේලාව - සවස 7.00 ( Sri Lanka වේලාවෙන්)

06/11/2025
Saman K Ekanayakeජපන් අපේ පිටුව/Japan our page.Viral
Coming soon ❤️❤️
#30th November 2k25 #Rihga Royal Hotel Kyoto.
03/11/2025

Zoom Link - https://us06web.zoom.us/j/81833316594?pwd=4HkVELizrjA1pR4mwKw17i3nlZ2ejM.1
Meeting ID: 818 3331 6594
Passcode: 776930
වේලාව - සවස 7.00 ( Sri Lanka වේලාවෙන්)
29/10/2025
ජපන් අපේ පිටුව/Japan our page.YOLO JAPAN(Tiếng Việt)Saman K EkanayakeViralSriLankan AirlinesAnushanga HerathSri Lanka Students' Association in Japan@followers