Motivation ගුරුවරයා

Motivation ගුරුවරයා ජීවිතයට අරුතක්..🇱🇰❤️🇯🇵

🚨 ශ්‍රී ලංකාවේ Super 8 තරග කාලසටහන මෙන්න! ටිකට් පත් දැන් Online ගන්න පුළුවන්! 🇱🇰🏏2026 T20 ලෝක කුසලානයේ Super 8 වටය සඳහා ...
18/02/2026

🚨 ශ්‍රී ලංකාවේ Super 8 තරග කාලසටහන මෙන්න! ටිකට් පත් දැන් Online ගන්න පුළුවන්! 🇱🇰🏏

2026 T20 ලෝක කුසලානයේ Super 8 වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන තරග කාලසටහන මේ වන විට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ වගේම මෙම සියලුම තරග සඳහා ටිකට් පත් දැන් අන්තර්ජාලය හරහා (Online) මිලදී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබෙනවා.

ලෝක කුසලානයේ තීරණාත්මකම වටයකට අපේ මව්බිමේදීම මුහුණ දෙන්න අපේ කොල්ලෝ ලෑස්ති වෙද්දී, මේ දැවැන්ත තරග සඳහා ලොකු ඉල්ලුමක් පවතින නිසා ඉක්මනින්ම තමන්ගේ ටිකට් පත වෙන්කරගන්න කියලා සංවිධායකයින් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙන්න ශ්‍රී ලංකාවේ Super 8 කාලසටහන සහ ටිකට් වෙන්කරගන්න ලින්ක්:

1 වන තරගය: ශ්‍රී ලංකාව සහ එංගලන්තය

දිනය: පෙබරවාරි 22 (ඉරිදා)
ක්‍රීඩාංගණය: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
වේලාව: පස්වරු 3:00 ට

2 වන තරගය: ශ්‍රී ලංකාව සහ නවසීලන්තය

දිනය: පෙබරවාරි 25 (බදාදා)
ක්‍රීඩාංගණය: ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ
වේලාව: රාත්‍රී 7:00 ට (දිවා/රාත්‍රී තරගයක්)

3 වන තරගය: ශ්‍රී ලංකාව සහ පාකිස්තානය / ඇමරිකාව (USA) (කාණ්ඩයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන අනුව තීරණය වේ)

දිනය: පෙබරවාරි 28 (සෙනසුරාදා)
ක්‍රීඩාංගණය: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
වේලාව: රාත්‍රී 7:00 ට

🔅ක්‍රිකට් ගැන උනන්දු කෙනෙක් ෆලෝ කරන්නම ඕනි පේජ් එකක් මේක 👇

13/02/2026
උස්මාන් ටත් තොප්පියක් වැටෙයි වගේ 😱🗣️“ It is clearly visible that usman tariq's bowling action is not legal. he watches t...
13/02/2026

උස්මාන් ටත් තොප්පියක් වැටෙයි වගේ 😱

🗣️“ It is clearly visible that usman tariq's bowling action is not legal. he watches the batsman first and then releases the ball. this is not legal in cricket. that some action should be taken against this bowler as soon as possible.”
- Ricky ponting -

❤️🇱🇰
13/02/2026

❤️🇱🇰

11/01/2026

❤️🙏🥰
03/01/2026

❤️🙏🥰

住所

Nish*tokyo-shi, Tokyo
188-0012

ウェブサイト

アラート

Motivation ගුරුවරයාがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー