08/04/2026
🇯🇵🇯🇵 විභාගය ජය ගන්න තවමත් කල් ඇති.
නිවැරදිව ජපන් භාෂාව හැදෑරීමට දැන්ම Whatsapp හරහා අමතන්න.
Whatsapp 076-1927680
🎎 2026A/L Revision and Paper Class සඳහා දැන්ම ලියාපදිංචි වන්න🎎
⭕වසර 8ක දීර්ඝ ජපන් භාෂා අධ්‍යයනයක් සිදුකර ඇති, ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක හිටපු ගුරුවරියක් විසින් පංතිය පවත්වනු ලැබේ.
⭕සිසුන්ට මනා ලෙස අවබෝධ වන අයුරින් පාඩම් සකස් කර, ඊට අදාළ නිබන්ධන ද, ලබාදෙනු ලැබේ.
JLPT/NAT (N5/N4/N3)
2026 A/L Revision&Paper class.
ඔබ ලංකාවේ කොහේ සිටියත් ZOOM ඔස්සේ මුළු ලංකාවටම ජපන් ඉගෙන ගැනීමට Whatsapp අංකයට, ඔබේ නම, පාසල, සහභාගීවන course එක ඇතුළත් කර දැන්ම message කර ලියාපදිංචි වන්න.
⛔ජපානයට විදෙස්ගතවිමේදී අත්‍යාවශ්‍යවන JLPT/NAT N5 සහ N4 විෂය නිර්දේශය A/L විෂය නිර්දේශය මගින්ම ආවරණය වන නිසා උසස් පෙළට පෙනී සිටින ගමන්ම මෙම විභාග සඳහා පෙනිසිටීමට ඇති හැකියාව.
#උසස්පෙළජපන්පන්ති #ජපන් #ජපන්භාෂාව #ජපානය #2027උසස්පෙළ
#日本語 #にほんご #にほんごべんきょう #文法 #ජපන් #ජපන්භාෂාව #ජපානය