🇱🇰🇯🇵💃
As Dancing Academy
🇯🇵🇱🇰| Sponsor by: THAKESHI LANKA PVT [ SL Traditional /Indian/ Baratha Natyam/Kathak]
Nagoya International Foreign language School
අපේ සංස්කෘතිය ජපානය තුල විදහා දැක්වු අවස්ථාවක් , 🇯🇵🇱🇰💃
21/12/2024
Nagoya International Foreign language School
අපේ සංස්කෘතිය ජපානය තුල විදහා දැක්වු අවස්ථාවක් , 🇯🇵🇱🇰💃
ජපන් සිටින ශ්‍රි ලාංකික ඔබට සහ ලංකාවේ නටන්න ආස කරන ඔබ සැම සදහාමය 🇱🇰🇯🇵💃
Stress එක නැති කරන් relax වෙන්න , ඉගෙන ගන්න ,විනෝද වෙන්න එන්න අප සමග එක්වන්න.
ශ්‍රි ලංකාවේ සම්ප්‍රදායික නර්තනයන් ,ඉන්දියන්, බරත නාට්‍යම්,කතක් සහ ඕනෑම අවස්ථාවන් සඳහා නිර්මාණශිලි නර්තනයන්
ඉගැන්වීම් : විශාරද සම්ප්‍රදායික නර්තන ශිල්පි H.Amandi Fernando
සම්බන්ධ කරගැනීම සදහා :
+81 90-6592-1109
[email protected]
අනුග්‍රහය : Thakeshi Lanka Pvt
ජපන් සිටින ශ්‍රි ලාංකික ඔබට සහ ලංකාවේ නටන්න ආස කරන ඔබ සැම සදහා 🇱🇰🇯🇵 Sponsor by : THAKESHI LANKA PVT