ජපන් පවුල Japan

ජපන් පවුල Japan "වපුරන්න යහපත
තමන්ටත් අනුන්ටත් ...
අස්වැන්න සශ්‍රීක වෙනවා
සත්තයි "❤️🫡
🇯🇵සාදරයෙන් පිළිගන්නවා.❤️🇯🇵
(1)

Jft important grammar — feeling happy in Japan.
18/07/2026

Jft important grammar — feeling happy in Japan.

18/07/2026

ඔයා ජපානෙට මෙච්චරටම ආදරේ කරන්න, එක් හේතුවක් මොකක්ද? ✍️🥹🥀🎌♥️🤗
fans

@❤️👍
10/07/2026

@❤️👍

10/07/2026

⭕ජපානයේ තමන් හඳුන්වා දෙන්න විට භාවිත කළ හැකි වාක්‍ය

1️⃣ はじめまして。
(Hajimemash*te)
👉 ඔබව මුලින්ම හමුවීම සතුටක් 😊

2️⃣ わたしはサミーです。
(Watashi wa Sami desu)
👉 මම සෑමි. 👋

3️⃣ サミーと申します。
(Samī to mōshimasu)
👉 මගේ නම සෑමි. 🙇‍♂️

4️⃣ スリランカから来ました。
(Suriranka kara kimash*ta)
👉 මම ශ්‍රී ලංකාවෙන් ආවා 🇱🇰

5️⃣ スリランカ人です。
(Suriranka-jin desu)
👉 මම ශ්‍රී ලාංකිකයෙක් 👤

6️⃣ 日本に住んでいます。
(Nihon ni sunde imasu)
👉 මම ජපානයේ ජීවත් වෙනවා 🏠

7️⃣ 東京に住んでいます。
(Tōkyō ni sunde imasu)
👉 මම ටෝකියෝ වල ජීවත් වෙනවා 🗼

8️⃣ 会社員です。
(Kaishain desu)
👉 මම කාර්යාල සේවකයෙක් 🏢

9️⃣ 学生です。
(Gakusei desu)
👉 මම ශිෂ්‍යයෙක් 🎓

🔟 工場で働いています。
(Kōjō de hataraite imasu)
👉 මම කර්මාන්ත ශාලාවක වැඩ කරනවා 🏭

1️⃣1️⃣ 日本語を勉強しています。
(Nihongo o benkyō sh*te imasu)
👉 මම ජපන් බස ඉගෙනගන්නවා 📘

1️⃣2️⃣ 日本語は少し話せます。
(Nihongo wa sukoshi hanasemasu)
👉 මට ජපන් ටිකක් කතා කරන්න පුළුවන් 🗣️

1️⃣3️⃣ まだ勉強中です。
(Mada benkyō-chū desu)
👉 තාම ඉගෙනගන්නවා 📖

1️⃣4️⃣ 英語も話せます。
(Eigo mo hanasemasu)
👉 මට ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන් 🌍

1️⃣5️⃣ 25歳です。
(Nijū-go sai desu)
👉 මට වයස 25යි 🎂

1️⃣6️⃣ 独身です。
(Dokushin desu)
👉 මම තනිකඩයි 🙂

1️⃣7️⃣ 結婚しています。
(Kekkon sh*te imasu)
👉 මම විවාහ වී ඇත 💍

1️⃣8️⃣ 家族は4人です。
(Kazoku wa yon-nin desu)
👉 අපේ පවුලේ අය 4 දෙනෙක් ඉන්නවා 👨‍👩‍👧‍👦

1️⃣9️⃣ 音楽が好きです。
(Ongaku ga suki desu)
👉 මම සංගීතයට කැමතියි 🎵

2️⃣0️⃣ スポーツが好きです。
(Supōtsu ga suki desu)
👉 මම ක්‍රීඩාවට කැමතියි ⚽

2️⃣1️⃣ 映画を見るのが好きです。
(Eiga o miru no ga suki desu)
👉 මම චිත්‍රපට බලන්න කැමතියි 🎬

2️⃣2️⃣ 日本料理が好きです。
(Nihon ryōri ga suki desu)
👉 ම ම ජපන් ආහාර වලට කැමතියි 🍣

2️⃣3️⃣ 毎日頑張っています。
(Mainichi ganbatte imasu)
👉 මම දිනපතා උත්සාහ කරමින් ඉන්නවා 💪

2️⃣4️⃣ 仕事は楽しいです。
(Shigoto wa tanoshii desu)
👉 මගේ වැඩ ගැන සතුටුයි 😊

2️⃣5️⃣ 日本の生活が好きです。
(Nihon no seikatsu ga suki desu)
👉 මට ජපානයේ ජීවිතයට කැමතියි 🇯🇵

2️⃣6️⃣ 友だちを作りたいです。
(Tomodachi o tsukuritai desu)
👉 මම මිත්‍රකම් පවත්වන්න කැමතියි 🤝

2️⃣7️⃣ 仲良くしてください。
(Nakayoku sh*te kudasai)
👉 අපි මිතුරන් වෙමු 😊

2️⃣8️⃣ これから頑張ります。
(Kore kara ganbarimasu)
👉 ඉදිරියට උත්සාහ කරලා වැඩ කරමි 🌱

2️⃣9️⃣ どうぞよろしくお願いします。
(Dōzo yoroshiku onegaishimasu)
👉 කරුණාකර මට ඉදිරියටත් සහය වන්න 🙇‍♂️

3️⃣0️⃣ ありがとうございました。
(Arigatō gozaimash*ta)
👉 බොහොම ස්තුතියි 🌸

@ජපන් පවුල Japan

13/06/2026

ඔයාලට එල්නිනෝද🐹
ලානිනෝද😌
😑

Solve it.✅ Comment 👇  #日本語
07/06/2026

Solve it.✅
Comment 👇
#日本語

🇯🇵💴 ජපාන යෙන් එකත් දැන් ගොඩක් ඉහලට!අද 1 Yen = Rs. 2.17 😳🔥Japan ඉන්න අපේ කට්ටියට නම් මේක සුපිරි news එකක් 💸🇱🇰දවසේම මහන්සි...
23/05/2026

🇯🇵💴 ජපාන යෙන් එකත් දැන් ගොඩක් ඉහලට!
අද 1 Yen = Rs. 2.17 😳🔥
Japan ඉන්න අපේ කට්ටියට නම් මේක සුපිරි news එකක් 💸🇱🇰

දවසේම මහන්සි වෙලා earn කරන Yen ටික
LKR වලට convert කරද්දී දැන් value එක තවත් වැඩි 🔥
“Japan salary eka adu una kiyala hithapu aya දැන් check karapan 😅”

💬 Oyalage adahas comment ekak danna 👇
📌 Yen තවත් ඉහල යයිද? නැත්තම් අඩුවෙයිද?

05/03/2026

තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ පානදුර මුහුදු සිමාවේ. එහි ළමුන් 300කට ආසන්න පිරිසක් ආහාර හා පානීය ජලය ලබාගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ලඟා වීමට අවසර ඉල්ලීමක්

26/02/2026

උදේම මේක දකින ඔයාට සුබම සුබ උදෑසනක් ..
දවසම වාසනාවන්ත වේවා !!

住所

Minato-ku, Tokyo

ウェブサイト

アラート

ජපන් පවුල Japanが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

その学校に問い合わせる

ජපන් පවුල Japanにメッセージを送信:

ショートカット

共有する

カテゴリー