25/04/2026
⭕ Learn Japanese simple and Smart .
මේක මගේ website එක . ජපන් මුල ඉදන් ඉගන ගන්න අයට සරලව Kanji ,Hiragana ,Kathakana ,Japanese Nouns ,japanese Verb add කරල තියෙන්නෙ . Search කරල ගන්න පුළුවන් විදිහට හදල තියෙන්නෙ.Exam Quiz Add කරල තියෙනව. ලගදිම published කරනවා. මගෙ Youtube Channel එක
👉https://youtube.com/?si=Ih5rviTc5dzfLbW2
Develope Help = Ranuka Promod