26/04/2026
Warmly welcome to Japan 🇯🇵
✨ようこそ日本へ✨
සකුරා සිහිනය යථාර්ථයක් කරගත් 2026 අප්‍රේල් සිසුන් කණ්ඩායම🇯🇵
මල් පිපෙන වසන්තයක් කරා යනගමනේ අසීරු කැපකිරීම් වල සුන්දර ආරම්භයයි මේ . 🌸
ඔබගේ සිහින යථාර්ථයක් කරගෙන ජයග්‍රහණය කරමින් ඉදිරියට යන හැම පියවරක්ම, ඔබ ජයගෙන එන දවස වෙනුවෙන් Saito Lanka අපි ආදරයෙන් බලගෙන ඉන්නවා...❤️🫶
සකුරා මලින් සරසන මේ සුන්දර දේශයේ,ඔබගේ සිහින ජයග්‍රහණය කරන දින තෙක් Saito Lanka අපි නිරතුරුව ඔබ සමඟයි ❤️🇯🇵
🌸✨ 𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 𝗳𝗼𝗿 𝗬𝗼𝘂𝗿 𝗧𝗿𝘂𝘀𝘁 𝗶𝗻 𝗦𝗮𝗶𝘁𝗼 𝗟𝗮𝗻𝗸𝗮 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 (𝗣𝘃𝘁) 𝗟𝘁𝗱. 🇯🇵🤝
入国おめでとうございます🍾㊗️
これからも勉強頑張ってください!日本でそれぞれの夢が叶いますように。心から応援しています🌸
2027 අප්‍රේල් Intake සඳහා ලියාපදිංචි වීම් දැන් විවෘත වී ඇත. 🇯🇵✨
ජපානයේ අධ්‍යාපනය සහ ඔබේ අනාගත වෘත්තීය සිහින සැබෑ කරගන්න අදම ඔබේ ගමන ආරම්භ කරන්න 🎌
Contact: Whatsapp ( +81 90-3857-2941) Japan
( 076 410 2784) Sri Lanka)
wa.me/819038572941