12/04/2026
අවාරෙක වසන්තය කරපින්නගෙන ජීවිතයට එන මිනිස්සු හරිම ආදරණීය....
ඒවා අහම්බයන් නෙමෙයි ඒ එන්නේ කල්ප ගාණක් තිස්සේ ආත්ම එක්ක ගනුදෙනු කරන සංසාරික කොටස්කරුවන්....
ඉතින් ඔයාගේ ජීවිතෙත් ඉන්න ඒ වගේ ආදරණීය සංසාරික ආත්මයට මේක පුංචි සැමරුමක් විදියට යවන්න....
💟💟
🎙️ Sachinthana Diwyanjala