අනුන්ව සතුටු කරන්න ඔයාගේ කාලය සහ සල්ලි නාස්ති කරන්න එපා. තමන් වෙනුවෙන් කරන ආයෝජනය කවදාවත් පාඩු වෙන්නේ නෑ.
Puduma rata - පුදුම රට
අපේ page එකේ videos බලද්දී, ඔබේ මුහුණේ හිනාවක් 😍, සිතට සැනසුමක්❤ , හෝ අලුත් අදහසක් ලැබුණොත්… ඒක තමයි අපේ සාර්ථකත්වය.
(ඔබේ දැන්වීම් පළ කර ගැනීම සදහා) අමතන්න-0785254353 නැතිනම් වට්සැප් පණිවිඩයක් යොමු කරන්න..
වෙනස් කරන්න බැරි දේවල් අතහැරලා දාන්න. ඉතිරි වෙලා තියෙන දේවල් වලින් උපරිම ගේමක් ගහන්න ලෑස්ති වෙන්න." 🚀
හීන පස්සේ දුවද්දී තනියම මඟහැරෙයි කියලා බය වෙන්න එපා. මතක තියාගන්න, සිංහයෝ හැමතිස්සෙම දුවන්නේ තනියම." 🦁
හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ගෙදර මිනිස්සු ඉස්සරහා හිනාවෙලා ඉන්න එකත් මාරම කලාවක් බං!
අම්මලා හම්බකරද්දී රුපියලත් සෙල්ලම්, හැබැයි තමන් හොයන්න ගත්තම තමයි සතේ පවා ලොකු වෙන්නේ මචං
සෝෂල් මීඩියා වල නිදහසේ ඉන්න නම්, මුලින්ම වටේ ඉන්න නෑදෑ CCTV සෙට් එක බ්ලොක් කරලා ඉන්න ඕන මචං!
මාසේ එක දවසක් විතරක් 'රාජකීය' විදියට ජීවත් වෙලා, ඉතුරු දවස් 29ම හිඟන්නෙක් වගේ ඉන්න අපේ ලයිෆ්!😂🤔
අපිට වරදිනකම් බලන් ඉන්න එකේදී නම්, තාත්තගේ පැත්තෙයි අම්මගේ පැත්තෙයි නෑදෑයෝ මාරම සමගියි මචං! 🤝
අමාරුවෙන් සතෙන් සතේ ගැටගහලා පොඩි සල්ලියක් ඉතුරු කරද්දීම, වෙඩින් කාඩ් තුන හතරක් ගෙදරටම එනවා මචං! ✉️