Kodomo ආදරණීය දුවේ පුතේ එන්න අපි මුල සිට සරලව ජපන් භාෂාව උගනිමු.🇯🇵
(2)

🇯🇵 KODOMO Japanese Classනවක සිසුන් බදවා ගැනීම.🌸2028 A/L batch සදහා නවක සිසුන් බදවා ගැනීම අගෝස්තු සැප්තැම්බර් මාසවල.🌸2027...
11/08/2026

🇯🇵 KODOMO Japanese Class
නවක සිසුන් බදවා ගැනීම.

🌸2028 A/L batch සදහා නවක සිසුන් බදවා ගැනීම අගෝස්තු සැප්තැම්බර් මාසවල.
🌸2027 O/L batch සදහා නවක සිසුන් බදවා ගැනීම සැප්තැම්බර් මස සිට.
🌸6 ශේණිය~9 ශේණිය දරුවන් සදහා සැප්තැම්බර් මස සිට.
🌸1 ශේණිය~5ශේණිය දරුවන් සදහා ජපන් භාෂා කථනය සැප්තැම්බර් මස සිට.

📕ජපන් භාෂාව මුලසිට හැදෑරීමට සම්බන්ධවන ආරම්භක දරුවන් සදහා හිරගනා කතකනා හෝඩි පොතක් නොමිලේ .

ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්ති සදහා ලියාපදිංචි වීමට හෝ විස්තර දැන ගැනීමට අප හා සම්බන්ධ වන්න.

👩‍🏫මෙහෙයවීම: දිනූෂා කෝදාගොඩ
(ජපන් රජයේ කනිෂ්ඨ හා කනිෂ්ඨ උසස් පාසල්වල විදේශීය දරුවන් සදහා ඉගැන්වීමේ නිරත ගුරුවරියකි.)

💻 Zoom හරහා ONLINE පන්ති පැවැත්වේ.

📱 WhatsApp
🇯🇵 +81 80 4440 1063
🇱🇰 +94 71 455 9436

📘 Facebook: KODOMO Japanese Class

✨ අදම අප හා එක්වී ජපන් භාෂා ගමන ආරම්භ කරන්න!

🇯🇵 KODOMO Japanese Class 🇯🇵ජපන් භාෂාව මුල සිටම සරලව ඉගෙන ගනිමු!📚 අපගේ පාඨමාලා🌸 1–5 ශ්‍රේණි දරුවන් සඳහා – විනාඩි 40🌸 6–9 ...
11/08/2026

🇯🇵 KODOMO Japanese Class 🇯🇵

ජපන් භාෂාව මුල සිටම සරලව ඉගෙන ගනිමු!

📚 අපගේ පාඨමාලා

🌸 1–5 ශ්‍රේණි දරුවන් සඳහා – විනාඩි 40

🌸 6–9 ශ්‍රේණි දරුවන් සඳහා – පැය 1

🌸 O/L දරුවන් සඳහා – පැය 1 (පැය 1 හෝ පැය 2 )

🌸 A/L දරුවන් සඳහා – පැය 1 (පැය 1 හෝ පැය 2 )

💻 Zoom හරහා ONLINE පන්ති පැවැත්වේ.

👩‍🏫 මෙහෙයවීම: දිනූෂා කෝදාගොඩ

🇯🇵 ජපන් රජයේ පාසල්වල විදේශීය දරුවන් සඳහා නිර්දේශිත ගුරුවරියකි.(ජපානයේ අවුරුදු 15 ක පළපුරුද්ද සහ දැනට ජපානයේ රජයේ කනිෂ්ඨ සහ කනිෂ්ඨ උසස් පාසල් විදේශීය දරුවන් සදහා ඉගැන්වීම.)

📱 WhatsApp
🇯🇵 +81 80 4440 1063
🇱🇰 +94 71 455 9436

📘 Facebook: KODOMO Japanese Class

✨ අදම අප හා එක්වී ජපන් භාෂා ගමන ආරම්භ කරන්න!

🌸📚 A/L විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දරුවන්ට සුභ පැතුම්! 📚🌸皆さん、頑張ってください!(Minasan, ganbatte kudasai!) 💪🌸🇯🇵 KODOMO Japanes...
09/08/2026

🌸📚 A/L විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දරුවන්ට සුභ පැතුම්! 📚🌸
皆さん、頑張ってください!
(Minasan, ganbatte kudasai!) 💪🌸
🇯🇵 KODOMO Japanese Class 🇱🇰

04/08/2026

Fireworks 2026
Japan Omigawa

04/08/2026

ජපානයේ සෑම වසරකම අගෝස්තු 1 වෙනිදට ඔමිගවාහි පවත්වන ගිනිකෙළි සංදර්ශනය 🎆🎇

04/08/2026

ජපානයේ සෑම වසරකම අගෝස්තු 1 වෙනිදට පවත්වන ගිනිකෙළි සංදර්ශනය 2026🎆🎇

04/08/2026

ජපානයේ හැම අවුරුද්දකම අගෝස්තු 1 වෙනිදට පවතවන ඔමිගවා ගිනිකෙළි සංදර්ශනය🎆🎇

04/08/2026

花火大会
ගිනිකෙළි සංදර්ශනය-2026🎇🎆

住所

Sawara
Katori-shi, Chiba
287-0001

ウェブサイト

アラート

Kodomoがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー