Kyouiku Lanka Academy

Kyouiku Lanka Academy Kyouiku Lanka Academy, KALUWELLA, Osakaの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

01/06/2026

ජපන් යන්න හීන දකින ඔයාට KYOUIKU LANKA JAPANESE LANGUAGE ACADEMY එකෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන සම්මන්ත්‍රණය ❤️👌

🎯1st Comment එක හරහා සමූහයට සම්බන්ධ වන්න.👇

මේක පවත්වන්නේ ජුනි 07 ගාල්ල සිපාරා අධ්‍යාපන ආයතනයේදී 👌

ඔයා අනිවාර්‍යෙන්ම WhatsApp හරහා සම්මන්ත්‍රණයට එන්න කලින් Register වෙල එන්න 👇

076 419 2801
+81 70-4795-1210
+81 90-8186-7472

07/05/2026

"ජපන් යන්න හීන දකින ඔයාට හරිම පාර පෙන්නන Kyouiku Lanka Japanese Language Academy! 🇯🇵✈️

"ජපන් යන්න Agency දහසක් තිබුණත්, වැඩේ හරියටම කරන එකම තැන!
@🇯🇵🌟

ලංකාවේ ඉඳන් ජපානයට යනකම්ම, ඒ වගේම ජපානයට ගිය දවසේ ඉඳන් ඔයාගේ හැම අවශ්‍යතාවයකටම (Accommodation, Bank Account, Sim card, Part-time jobs) අපි ඉන්නවා. 🤝✨

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 +81 70 4795 1210"
Whatsapp

16/04/2026

🇯🇵 JAPAN DREAM එක START කරන්න READY ද? ✈️🔥
ඔයා හිතන “Japan Life” එකට පළවෙනි පියවර මෙන්න.
ඔබගේ ජාත්‍යන්තර අනාගතය නව මට්ටමකට ඉහළට නැංවීමට විශිෂ්ට ආරම්භයක්.
ජපානය වෙත ඔබගේ ගමන,
විශ්වාසයෙන්, නිවැරදි මාර්ගයෙන් සහ වෘත්තීය මට්ටමේ මඟපෙන්වීම සමඟ ආරම්භ කරන්න.
📚 ජපන් භාෂා සම්මන්ත්‍රණය 2026
🗓️ 2026.06.07 (ඉරිදා)
⏰ උදෑසන 10.00ට
🏡 ගාල්ල සිපාරා ආයතනය
🔹 ජපානයේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා පිළිබඳ විශේෂ මඟපෙන්වීම
🔹 ජපන් භාෂාව ඉගෙනීම සඳහා ක්‍රමවත් හා උසස් ආරම්භයක්
🔹 අනාගතය ඉලක්ක කරගත් අය සඳහා වෘත්තීයමය සැලසුම් කිරීමක්
✨ Excellence. Opportunity. Global Future.
⚠️ සීමිත ආසන – කලින් ලියාපදිංචි වීම අත්‍යවශ්‍යයි
📩 ඔබගේ ස්ථානය අදම වෙන්කරවා ගැනීමට අපට whatsapp හරහා message කරන්න
📞 +81 70 4795 1210 (උශානි)
පහත සඳහන් ලින්ක් එක හරහාද අයදුම් කළ හැකිය.
https://docs.google.com/forms/d/e/1FAIpQLSf-M_Cn4JxaQFR9aXYt3iZAnuhX_tDuILHRCnWhmL5O7N8xzg/viewform

06/04/2026

ඔබත් 2026 ඔක්තෝබර් INTAKE එකට සකුරාවට පියනෑගීමට දැන්ම අප හා එක්වන්න

විමසීම්. Whatsapp හරහා උශානි සෙන්සේ
+8170 4795 1210
පහත දැක්වෙන whatsapp ලින්ක් එක හරහා දැන්ම රෙජිස්ට වෙන්න

https://chat.whatsapp.com/CxmjwtShvBP4Pbtq1vj7mc?mode=gi_t

19/03/2026

කියෝව්‍ඉකු ලංකා අප ආයතනයේ වීසා ප්‍රතිඵල 100% මෙවරත් සකුරාවට පියනැගීමට වරම් හිමිකරගත් ඔබ සියලු දෙනාට අපගේ උණුසුම් සුබපැතුම්

あけましておめでとう御座います㊗️🎊!
01/01/2026

あけましておめでとう御座います㊗️🎊!

09/12/2025

 Earthquake in Japan

2026 OCTOBER INTAKE සඳහා අප සමඟ එක් වී ඔබේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න... වැඩි විස්තර සඳහා අමතන්න,Whatsapp : +94 76 419...
07/11/2025

2026 OCTOBER INTAKE සඳහා අප සමඟ එක් වී ඔබේ ජපන් සිහිනය යථාර්ථයක් කරගන්න...

වැඩි විස්තර සඳහා අමතන්න,
Whatsapp : +94 76 419 2801‬

Address : Old matara road, galle
Email : [email protected]
Web : kyouikulanka.com

04/11/2025

2025 නොවැම්බර් 15 සවස 5 ට ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් )
ZOOM තාක්ෂණය ඔස්සේ ඔබටත් සම්බන්ධ විය හැක....
වැඩි විස්තර සඳහා අමතන්න,
Whatsapp : +94 76 419 2801‬ / +81 90 8186 7472
Address : Old matara road, galle
Email : [email protected]
Web : kyouikulanka.com

Consulting agency

住所

KALUWELLA
Osaka, Osaka

電話番号

+819081867472

ウェブサイト

アラート

Kyouiku Lanka Academyがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その学校に問い合わせをする

Kyouiku Lanka Academyにメッセージを送信:

ショートカット

共有する