MIRAI NO YUME Japanese Language Center

MIRAI NO YUME Japanese Language Center Education

ජපන් භාෂා මූලික දැනුම ඇති / නැති ඔබටවයස් බේදයකින් තොරව ඉගෙනගන්න N5,N4,N3 (JLPT/ NAT)සියළුම විභාග සඳහා🔴ජපන් භාෂාව පිළිබඳ ...
13/07/2025

ජපන් භාෂා මූලික දැනුම ඇති / නැති ඔබට
වයස් බේදයකින් තොරව ඉගෙනගන්න
N5,N4,N3 (JLPT/ NAT)සියළුම විභාග සඳහා
🔴ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුමක් නැති ඔබට හෝඩියේ සිට
ඉගෙනුමට අවස්ථාව
🔴 සතියට එක් දිනක් පැවැත්​වේ
🔴 පාඨමාලා කාලය: මාස 4
🔴 ඉගැනුම් මාධ්‍ය: සිංහල
🔴 පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ
🔴 ඇතුලත්වීමේ ගාස්තු නොමැත
🔴ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට
🔴 zoom මාධ්‍ය හරහා පැවැත්වෙන දේශණ
🔴අ.පො.ස (සා.පෙළ,උ.පෙළ) දරුවන්ට අවශ්‍ය විෂය නිර්දේශය
🔴 සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානය
🔴 පාඨමාලා අවසානයේ ජපන් ජාතිකයින් සමඟ සංවාද
⭕ නොමිලේ පැවැත්වෙන මුල් දින දේශණයට සහභාගී වීමට
කැමැත්තක් දක්වන සිසුන් whatsApp හෝ දුරකථන ඇමතුමකින්
අපව සම්බන්ධ කර ගන්න.🇯🇵✨🇱🇰

住所

Fukuoka
Fukuoka-shi, Fukuoka
815-0083

ウェブサイト

アラート

MIRAI NO YUME Japanese Language Centerがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー